Mun iilaga Chande peradena bawa denagena Lankawatama Suddayak Denna Yanne
රේගුවත් තමන් යටතේම තියාගෙන ඉන්න , රටේ නායකයා පබයෙක් වෙන්න ඇතිඅලුත් රජය පත් උන ගමන්, container රියදුරන් සම්බන්ධ කරගෙන protest එකක් කරලා, custom එකේ තදබදයක් මවලා, රජයට pressure එකක් දීලා container ටික නිදහස් කරගත්තේ කලින් ඉඳන් කුඩු පන්නපු හොරු ටිකක් වෙන්න පුලුවන්.
Ethin Boru Nam Nadu Daanna kiyapankoමූ චැනල් අටෝගෙන බුරලා බල්ලෙක්වත් ගනන් ගත්තෙ නැති තැන හඳුනට මොනව හරි කියලා නඩුවක් වට්ටගෙන හරි අවධානෙ ගන්න ට්‍රයි එක![]()
මේ Voice Cut එකත් එක්ක කිසිම ජෙප්පෙක් ට අද ඉඳන් කට ඇරලා කියන්න බෑ NPP ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ කියලා
Original eka
@shenat @Rick Sanchezz @helplesser @jhnnwp @Voltage @sinhawanshaya @Dr.Sheldon_Suprakata
@Smartm
@skymicro
@Max_r
දැන් මේක හෝදන්න Video හදනවා ඇති සුටු සුටු ගාලාඉක්මණට වරුණයාගේ කිල්ලොටෙ තියෙන කුණු ගැන පැලවත්තට වාර්ථාවක් දෙන්න ඩෝබී සහෝදරවරු. හදිස්සියක්. හෝදන්න බැරිනං පචවලින් හරි අනිත් එකාව කුණු කරවමු.![]()
පචයක් වගේ තමයි පේන්නෙතැරි දාර බොරුවක් ඕකා කියන්නේ Charity එකකට ඒවනව නම් බදු ගහන්නේ නෑ
රාජසන්තක කරනවා නම් බදු ගහන්නේ ලබ්බ ද
මේ නිකන් හාල් බෙදන්න කියලා ඉන්දියාවේ ඉන්න ව්‍යාපාරිකයෙක් ලංකාවට මෙට්‍රික් ටොන් ගාණක් ලංකාවේ ව්‍යාපාරිකයෙක් ට ඒවන්න ඌට මොලේ අවුලක් ද
ඇත්ත කතාව නම් ඉන්දියාවේ ඉඳන් හොරට ලංකාවේ බිස්නස් කාරයෙක් ට ඒවපු එකක් අහු උනාට පස්සේ හදුන්නෙත්ති ට කියලා බේරා ගන්නේ හදන්නේ
Source එකක් නැති හාල් වගේ ජාතියක් Custome එකෙන් එලියට අරගෙන බෙදනවා කියන්නෙම තවත් වැරදි වැඩක්
නෑ නෑ මේක කලින් දවසක පත්තරේ තියනව මන් දැක්ක "ධානපතියෙක් එවල තියනව ඒත් ඒකට tax ගහල කියල." චමුදිත ඕකට කෝචොක් දදා පත්තරේ විස්තරේ එකේ කිව්වෙතැරි දාර බොරුවක් ඕකා කියන්නේ Charity එකකට ඒවනව නම් බදු ගහන්නේ නෑ