මෙන්න කුරුසයන්ගේ වැඩ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙන්න කුරුසයන්ගේ වැඩ

gy666.jpg

mas_fb_3.jpg



ස්ථානය පටිටියගම පුගොඩ. දිනය..2016..08..26. වෙලාව උදේ ..9.30.
මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ. ඒ අවස්ථාව මට නමි කවදාවත් අමතක කරන්න බැරි වෙයි.

මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා. මම සාමනේර හිමිගෙන් ඇසුවා මොකද වුනේ කියලා. උන්වහන්සේලා පොකුනුවිට සංඝ සහාවට රැස්වීමකට සබාගි වෙන්න යන අතර මග පාන්දර හිල්දානය නැතිව ගමන පිටත් වෙලා. කුරුණෑගල ඉදන් ගමන් ආරම්භ කල උන්වහන්සේලා වෙහෙස නිවාගන්න ගිලන්පස ගන්න තමයි මෙම හෝටලයට ගොඩවෙලා තියෙන්නේ. ඇනයුමි කරපු කිරිතේ වලට සිනි වෙනුවට ලුණු මිශ්‍ර තේ බොන්න ලැබිලා. වලදාපු දන් වේලටත් මුදලාලි කිසිම හිරිකිතයකින් තොරව 1500 වඩා මුදලක් අය කරගෙන.

වැරදිමක් නොව එය හිතාමතාම කලදෙයක්. වැරදිමක් නිසා සිනි වෙනුවට ලුණු දමා දුන්නානමි මුදලාලිට තිබුණා නැවත සිනි දමා තේ හදාදෙන්න. ඔවුන් ඒ වෙනුවෙන් කලේ සොරි කියා මගහැරිමක් පමනයි. ඒ අවස්ථාවේ මම මුදලාලිගෙන් ඇහුවේ ඇයි එවැනි පහත් වින්දනයක් ලබන්න හිතුනේ කියා. ඒකට උත්තර නැහැ. මම මේ post එක දාන්නේ ආගමි භේදයක් ඇති කිරිමට නොවෙයි. යමි කිසිවෙකුට මෙය ගැන සැකයක් ඇත්නමි සාක්ෂි ඉදිරිපත් කිරිමට පුලුවන්. මෙම හෝටලය අයිතිකරු කතෝලිකයකු නිසා ගරුතර ස්වාමීන්වහන්සේලාට ගිලන්පස නැතිව ආපසු යන්න වුනා..

ඒත් පංසලේ පියනම මර්සලින් ජයකොඩි පියතුමා හිටියනමි ඔහු හඩා වැලපෙනවා සත්තකින්. මම හැම මාසෙම පලවෙනි අගහරුවාදාා කොච්චිකඩේ පල්ලි යනවා.. මම ඉගෙන ගත්තේ කතෝලික පාසැලේ මගේ මිතුරියන් මිතුරන් කතෝලික අය ඉන්නවා මම දන්නවා ඔවුන් ආගමිවාදින් නොවෙයි.. මේ මුදලාලි කුමන අරමුණක් ඇතිව එසේ කලාද නොදනමි. මින් මතුවට මෙම උතුම් බිමේ එවන් දෙයක් නොම වේවා. යාලුවො කවුරැත් පුගොඩ ඉන්නවනමි මුදලාලිව දැනුවත් කරන්න ආයේ නමි කරන්න එපා කියලා .
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අපේ පොන්නයො කුසල් මෙන්ඩිස් කුසල් මෙන්ඩිස් කිය කියා කුරුසයො කර උඩ තියාගෙන ඉන්නවා. කොහොමද මෙන්ඩිස්ලගේ වැඩ.
 

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    sad story ! We must respect to all .

    And we all know Sri Lanka is Buddhist country ! God also sad abt this Hotel owners attitude.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වජාතක වේස බල්ලෝ තොපිලා මේ දේ කලේ උදේ ආහය ගැනිමට අපු අපේ ස්වාමින්වහන්සේලට නේද බොලවු.
    මතක තියා ගනියවු මේ දේ කරපු අවජාතකයාගේ මුලු පවුලටම සාප වේවා...
    plz Shere...

    සිංහල කොල්ලෝ ඉන්නවනම් මේ කඩේට හිහිල්ලා මේ අවජාතක මුදලාලිට කලයුත් දේ කරපල්ලා.

    ස්තානය පටිටියගම පුගොඩ
    දිනය..2016..08..26

    වෙලාව උදේ ..9.30..මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ.ඒ අවස්ථාව මට නමි කවදාවත් අමතක කරන්න බැරි වෙයි..මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා.මම සාමනේර හිමිගෙන් ඇසුවා මොකද වුනේ කියලා ඔවුන් පොකුනුවිට සංඝ සහාවට රැස්වීමකට සබාගි වෙන්න යන අතර මග පාන්දර හිල්දානය නැතිව ගමන පිටත් වෙලා කුරුණෑගල ඉදන් ගමන් ආරම්භ කල ඔවුන් වෙහෙස නිවාගන්න ගිලන්පස ගන්න තමයි මෙම හෝටලයට ගොඩවෙලා තියෙන්නේ ..

    ඇනයුමි කරපු කිරිතේ වලට "සිනි වෙනුවට ලුණු මිශ්‍ර තේ" බොන්න ලැබිලා..වලදපු දන් වේලටත් මුදලාලි කිසිම හිරිකිතයකින් තොරව 1500 වඩා මුදලක් අය කරගෙන..

    වැරදිමක් නොව එය හිතාමතාම කලදෙයක් .වැරදිමක් නිසා සිනි වෙනුවට ලුණු දමා දුන්නානමි මුදලාලිට තිබුණා නැවත සිනි දමා තේ හදාදෙන්න.ඔවුන් ඒ වෙනුවෙන් කලේ සොරි කියා මගහැරිමක් පමනයි ..ඒ අවස්ථාවේ මම මුදලාලිගෙන් ඇහුවා ඇයි එවැනි පහත් වින්දනයක් ලබන්න හිතුනේ කියා..ඒකට උත්තර නැහැ .මම මේ post එක දාන්නේ ආගමි බෙිදයක් ඇති කිරිමට නොවෙයි ..යමි කිසිවෙකුට මෙය ගැන සැකයක් ඇත්නමි සාක්ෂි ඉදිරිපත් කිරිමට පුලුවන් ..මෙම හෝටලය අයිතිකරැ කතෝලිකයකු නිසා ගරැතර ස්වාමීන්වහන්සේලාට ගිලන්පස නැතිව ආපසු යන්න වුනා..ඒත් පංසලේ පියනම මර්සලින් ජයකොඩි පියතුමා හිටියනමි ඔහු හඩා වැලපෙනවා සත්තකින් ...මම හැම මාසෙම පලවෙනි අගහරුවාදා කොචිචිකඩේ පල්ලි යනවා..මම ඉගෙන ගත්තේ කතෝලික පාසැලේ මගේ මිතුරියන් මිතුරන් කතෝලික අය ඉන්නවා මම දන්නවා ඔවුන් ආගමිවාදින් නොවෙයි..මේ මුදලාලි කුමන අරමුණක් ඇතිව එසේ කලාද නොදනමි..මින් මතුවට මෙම උතුම් බිමෙි එවන් දෙයක් නොම වෙිවා,,යාලුවො කවුරැත් පුගොඩ ඉන්නවනමි මුදලාලිව දැනුවත් කරන්න ආයේ නමි කරන්න එපා කියලා .
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    අනවශ්‍ය තැන්වල බුදු පිලිම මොනාටද? මොනාටද? උතුරේ බෞද්දයෝ නෑනේ.ඉතින් මේවා තියෙන එක තේරුමක් නෑ.අනිත් එක මෙච්චර බුදු පිලිම මොනාටද? දකින දකින තැන බුදු පිලිම. ඕනම දෙයක් ඕනවට වඩා එපා.උතුරේ විතරක් නෙවෙයි දකුනෙත් බුදු පිලිම වැඩි. පිලිම වලට වැඳලා නිවන් යන්නබෑ.බුදුන් වහන්සේ බුදු පිලිම අබන්න වදින්න එපා කීවා.බුදුන් වහන්සේ ආපහු වැඩියනම් ඔය පිලිම ඔක්කොම ගලවන්න කියනවා.මරාගේ කටවුට් වගේ පිලිම ගහන එක කොච්චර අවනම්බුවක්ද බුදුන් වහන්සේට

    nikan boru nodaa pala yanna. uba kiwwoth kiyanne mokak hari surangana kathaawak thamaa :frown::frown::frown: