මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

ලංකාවේ දෙමළ අයට වෙනම ෆෙඩරල් රාජ්‍යයක් ලබා දෙන්න කියලා කිව්ව ඇමරිකානුවා තානාපති කරලාලු.............

http://asiantribune.com/node/86881

Atul Keshap: New US Envoy to Sri Lanka for 'Federal Structure'
Fri, 2015-05-01 13:32 — editor

Daya Gamage - Asian Tribune US National Correspondent
Washington, D.C. 01 May (Asiantribune.com):

Soon to arrive in Colombo the United States ambassador to Sri Lanka, Atul Keshap, has already gone on record that the United States supports a federal structure as a catalyst for national reconciliation among the Sinhalese majority and Tamil minority.
Atul Keshap - New US Envoy to Sri Lanka

Mr. Keshap who is expected to present his credentials to President Maitripala Sirisena soon as America's diplomatic envoy in Colombo made the authoritative declaration that this South Asian nation needs a federal structure to redress minority Tamil grievances when he was Deputy Assistant Secretary in the State Department's South Asian Bureau - the next immediate official to Assistant Secretary Nisha Biswal. Previously, he was working very closely on Sri Lankan issues with Robert Blake when he was the assistant secretary of the South Asian Bureau. Mr. Blake was the US envoy in Colombo during the period the Sri Lanka military undertook the final assault on the Tamil Tiger movement.

Atul Keshap has been to Sri Lanka on two occasions, one in June 2014 and the other in February this year.

Ignoring the Sinhalese consensus that establishing a federal structure in the Island is a stepping stone for separatism, a political concept under which the Tamil Tigers launched its military offensive since the mid-seventies until its domestic demise in May 2009, Atul Keshap made the statements to the effect of the necessity of a federal structure when he accompanied assistant secretary Biswal on an official tour in June 2014 at media interview in Colombo.

Officials in the United States Department of State based in Washington do not make policy statements to the effect what other nations should undertake unless they are determined as policy planks at the highest level of the American government.

When Mr. Atul Keshap, not once but several occasions in the same interview with a Sri Lankan newspaper - Daily Mirror - about the vitality of establishing a federal structure in Sri Lanka, he was obviously pronouncing a policy plank of the United States Government already determined at some high level.

At this June 20, 2014 interview Mr. Keshap told what the United States believed in saying: "the U.S. believes in a very bright future for this country and it believes that Sri Lanka has the potential in terms of human capital, in terms of resources, in terms of geographic location, in terms of having secured peace after a very brutal civil war - a country connected to the entire world. A country that is not the subject of UN Human Rights Council Resolutions because it has perfected its democracy and perfected its respect for human rights. A country that has created a meaningful formula for devolution of power and federalism, to ensure coherence among the various regions. A country that is reconciled, peaceful, and prosperous".

Lamenting about the long delay in bringing changes Mr. Keshap said: It’s been five years since the war ended and I haven’t seen any meaningful discussion or movement along the lines of a meaningful negotiation of the very tricky political issues related to federalism.

He reiterated in another place in this interview: "we care about meaningful devolution of powers to ensure that a true federal compact can be forged to really cement the peace and put the country on a good track".

He was talking about the success of America's diversity: "Our view in America is that our diversity gives us our strength. And that the very dazzling diversity of the American people is something to be cherished and appreciated. Diversity is our strength and equality is our strength and it makes our country more coherent, it makes it more strong, it makes it more stable, and I believe it makes it more prosperous".
 
Last edited:
පැටියා;18286323 said:
Ahema hitalaedamulane gankabarayawa (hora) agamathi karamu :)

හොරා රට බෙදන්නේ නැ.........ඔයා හොරු නෙමෙයි කියලා හිතන අය රට බෙදනවා....යුද්ධය දින්න අපේ සොල්දාදුවන්ට නායකයින්ට විරුද්ධව යු එන් එකට උදව් කරනවා.......

එතෙන්දි මම ඉන්නේ හොරා එක්ක....මොකද හොරා රට බේරගන්නවා
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හොරා රට බෙදන්නේ නැ.........ඔයා හොරු නෙමෙයි කියලා හිතන අය රට බෙදනවා....යුද්ධය දින්න අපේ සොල්දාදුවන්ට නායකයින්ට විරුද්ධව යු එන් එකට උදව් කරනවා.......

එතෙන්දි මම ඉන්නේ හොරා එක්ක....මොකද හොරා රට බේරගන්නවා
Ela. Oka udinma danna tibba wate noya :)
 
පැටියා;18286338 said:
Ela. Oka udinma danna tibba wate noya :)

එතකොට මහින්ද එන්නේ නැත්තම් ෆෙඩරල් රාජ්‍යයක් දුන්නාට ඔයාට ප්‍රශ්නයක් නැ...රට දෙකඩ බෙදුවාට ඔයාට කමක් නැ .....මහින්ද එන්නේ නැත්තම්? ? ඒකද කියන්නේ? 
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හොරා රට බෙදන්නේ නැ.........ඔයා හොරු නෙමෙයි කියලා හිතන අය රට බෙදනවා....යුද්ධය දින්න අපේ සොල්දාදුවන්ට නායකයින්ට විරුද්ධව යු එන් එකට උදව් කරනවා.......

එතෙන්දි මම ඉන්නේ හොරා එක්ක....මොකද හොරා රට බේරගන්නවා

අපේ උන් ඒ සි කරපු ලැට් එකයි, මැදමුලනට හොරා කිය කිය ඉන්නවා....කොටි ලස්සනට ගේම දෙනවා

Mahinda agamathi una kiyamuko. Mahinda kawada hari wala pallata yanawane. Edatah koti mahema sellan daida? Ahh namal baby inne neh? Mahindagen passe namal, namalgen passe uge putha. Maru :yes::yes:
 
පැටියා;18286359 said:
Mahinda agamathi una kiyamuko. Mahinda kawada hari wala pallata yanawane. Edatah koti mahema sellan daida? Ahh namal baby inne neh? Mahindagen passe namal, namalgen passe uge putha. Maru :yes::yes:

මහින්ද නැති නිසා නෙමෙයි කොටි සෙල්ලම් දාන්නේ රනිල්, චන්ද්‍රිකා, මංගල නිසා....මුන් යවන්න මහින්ද ඕන....

ප. ස - මම මෛත්‍රීට ඡන්දෙ දිපු කෙනෙක් ...හැබැයි දෙන්නේ මහින්දට මේ පාර
 
එතකොට මහින්ද එන්නේ නැත්තම් ෆෙඩරල් රාජ්‍යයක් දුන්නාට ඔයාට ප්‍රශ්නයක් නැ...රට දෙකඩ බෙදුවාට ඔයාට කමක් නැ .....මහින්ද එන්නේ නැත්තම්? ? ඒකද කියන්නේ?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එතකොට මහින්ද එන්නේ නැත්තම් ෆෙඩරල් රාජ්‍යයක් දුන්නාට ඔයාට ප්‍රශ්නයක් නැ...රට දෙකඩ බෙදුවාට ඔයාට කමක් නැ .....මහින්ද එන්නේ නැත්තම්? ? ඒකද කියන්නේ? 

Mahindata aya anna denneth na katawath rata kadanna api denneth na. That's the way :cool:

Wahal manasikathwayen midenna. Rata karanna puluwan 1ma miniha mahinda newei. :cool:
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    මහින්ද නැති නිසා නෙමෙයි කොටි සෙල්ලම් දාන්නේ රනිල්, චන්ද්‍රිකා, මංගල නිසා....මුන් යවන්න මහින්ද ඕන....

    ප. ස - මම මෛත්‍රීට ඡන්දෙ දිපු කෙනෙක් ...හැබැයි දෙන්නේ මහින්දට මේ පාර
    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද නැති නිසා නෙමෙයි කොටි සෙල්ලම් දාන්නේ රනිල්, චන්ද්‍රිකා, මංගල නිසා....මුන් යවන්න මහින්ද ඕන....

    ප. ස - මම මෛත්‍රීට ඡන්දෙ දිපු කෙනෙක් ...හැබැයි දෙන්නේ මහින්දට මේ පාර

    Ela.
     
    පැටියා;18286367 said:
    Mahindata aya anna denneth na katawath rata kadanna api denneth na. That's the way :cool:

    කොහොමද උඹ රට කඩන එක වළක්වන්නේ...කියපංකෝ දැනගන්නත් එක්ක.....කොහොමද උඹලා ෆෙඩරල් නවත්වන්නේ? කියපංකෝ දැනගන්නත් එක්ක

    පැටියා;18286367 said:
    Wahal manasikathwayen midenna. Rata karanna puluwan 1ma miniha mahinda newei. :cool:

    කොහොමද වහල් මානසිකත්වයෙන් මිදෙන්නේ? රැජිණට වැඳලාද? ඇමරිකාව කියන කියන දේ කරලාද? එන්ගලන්තය කියන කියන දේ කරලාද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මෝඩ වහලෝ ඇමරිකන් තානාපති කවුද කියල තීරණය කරන්නේ ඇමරිකාව නැතුව ලංකාව නෙවෙයි :lol:

    වහල් අප්පොච්චි හිටියත් ඇමරිකාව උන්ට ඕනේ එකාව තමයි තානාපති කරන්නේ......ඌ ඇමරිකන් තානපතිනේ :rofl:
     
    මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ

    මහින්ද රායප්පු ජෝසෆ් ගෙන් උදව් ඉල්ලයි.....

    මහින්ද හා මහින්ද සපෝටර් කෙනෙක් අතර දෙබසක්

    මේ තියෙන්නේ මම ඒ කාලේ මෛත්‍රීට කඩේ ගිය ත්‍රෙඩ්..................මම මෛත්‍රීට ඡන්දෙ දිපු කෙනෙක්
     
    Last edited: