මෝඩ වස්සෝ........
1)රටේ නායකයා රනිල් නෙවෙයි මයිත්‍රීපාල සිරිසේන
2)ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔය දෙන්නටම බෑ......පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි සමහර දේවල් එත් බෑ ජනමත විචාරණයක් ඕනේ
3)රනිල්ට ඒක කරන්න නම් 2/3 සහ ජනමත විචාරණයකින් දිනන්න ඕනේ ඒ දෙකෙන් එකක් වත් කරන්න පුලුවන්ද ඌට තනියම?
දැන් මට කියපන්කො උඹලගේ මහබයියා ඕක කරොත් නවත්තන්නේ කොහොමද කියල?![]()
මේකට මෛත්‍රීත් සපෝට්, චන්ද්‍රිකාත් සපෝට්......ඒ කියන්නේ නිදහස් පක්ෂය සපෝට්............
මෙච්චර රටට ෆෙඩරල් ගේන්න කියලා කියනවා අනුර කුමාරයා වචනයක් කියන්නේ නැ...රනිල්ට ගේ කොල්ලා වගේ දැන්.....අනිවා ඌත් සපෝට්............
එජාපයත් සපෝට්.....................
ෆෙඩරල් එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ගේන ව්‍යවස්ථාව එක්ක......එතකොට ෆෙඩරල් වෙනුවෙන් සෝභිතත් ඉඳි....හැම යුඑන් පි කාරයාම ඉඳි..............


