කොහෙන් හරි හොරෙන් නිරමාණ මංකොල්ල කාල මෙතෙන රේප් හිගා කනවා
මේවගේ අනුන්ගේ දේවල් හොරකන් කරන ඩිජිටල් හොරු එළකිරි එකෙන් BAN කරන්න ඕන
කාරුණිකව එළකිරි එකේ සහෝදරයින්ගෙන් මම ඉල්ලන්නේ මේවගේ අනුන්ගේ දේවල්
හොරා කන හොරුන්ට රේප් දෙන්න එපා කියලා![]()

හුටා
මෙතන පූසො වැඩියිනෙ අප්පා..............අනේ හපොයි

ඔය පූසෝ ටිකත් අල්ලලා ගඟට දාමු!මෙතන පූසො වැඩියිනෙ අප්පා..............![]()

මේං තව එකෙක්!

ලයිව් @ 8 එකේ යයි "ගඟට දාපු පූසා පිහිනාගෙන ගොඩට එයි" කියලා!puusata piinanna puluwan unoth??![]()

මේං තව එකෙක්!
මේ ත්‍රෙඩ් එකේ කුණු මාලු කූරියක් වත් තියෙන්වදෙ මෙච්චර පූසො ඇදිලා එන්නෙ ?![]()