එලකිරි එකේ මෙච්චරටම පූසො ගොඩක් ඉන්නව කියලා අදයි මම දන්නෙ...මේ පූසො ටික එකතු කරන්න වෙනම ත්‍රේඩ් එකක් හදන්න හිතෙනවා.......![]()
ඔයා ගාවත් ඉන්නවද එකෙක් ?

එලකිරි එකේ මෙච්චරටම පූසො ගොඩක් ඉන්නව කියලා අදයි මම දන්නෙ...මේ පූසො ටික එකතු කරන්න වෙනම ත්‍රේඩ් එකක් හදන්න හිතෙනවා.......![]()

kollage moda kama thama pahadiliwa.ohomaya prashna walata muna denne ඒ කතාවනම් ඇත්ත...![]()
koheda yako aru rep illala thiyenne.
meka news ekak uba newsuth hadala danawada
tho iskole giye nathi ekek unata meke anith aya iskole giyapu aya
හේ හේ කතාව ඇත්තනම් මේ ත්‍රෙඩ් එකත් බලන්නකෝ
කොහොමද මෙයාගේ හොර වැඩ කියලා
මුල ඉදලම කිවලා බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1083046

හෙහෙ Facebook එකටත් දැම්මේ මැරිච්ච කොල්ලම කියලා කියමුකු නේද ?මේක නිර්මානය කරල තියෙන්නේ අර මැරිච්ච කොල්ලලු ... එකයි මෙයා මේ කියන්නේ මම හිතන්නේ
hari hari ane.ekak kara kiyala hama tissema oke ellennepa.methana suddawanthayo nane aiya,kawruth suddawanthayek nemene.mona hari post 1kne dala tiyenne.karanam kara.iwaray.man methana kawath danneth na.mata pawdagalika prayojanayakwath na.
meka ahanna.hire inna godak minissu loku aparada karala tiyenne punchi waraddakata hanwadu gahala.anna a tika therun ganna.unanan deyak waray. aka a weleta banna echaray.aka honda na neda??![]()
ඒක කොහොමද අනේ හොරකමක් වෙන්නෙ....හේ හේ කතාව ඇත්තනම් මේ ත්‍රෙඩ් එකත් බලන්නකෝ
කොහොමද මෙයාගේ හොර වැඩ කියලා
මුල ඉදලම කිවලා බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1083046
එයා අපි දැකපු නැති දෙයක්නෙ අපිට ගෙනත් පෙන්නුවෙ..අනික එයා කිසිම තැනක කියල නැනේ මේ එයාගෙ නිර්මානයක් කියල....
ඕවා මොනාද බං ? මගේ පෝස්ට එකක් ගෙඩි පිටිං කොපි කරල අලුත් ත්‍රෙඩ් එකක් හදලා ඒකට රෙප් හිඟපු එකාට, කොපි කරනවානං ගත්ත තැන දාන්න කිවහම මගේ පෝස්ට් එක කොපි කලේ නෑ කියල කිව්වනෙ. ඒක ඔප්පු කරල පෙන්නුවාට පස්සෙ වත් ඌ පිලිගන්න්තෙ නෑ කොපි කලා කියලා.හේ හේ කතාව ඇත්තනම් මේ ත්‍රෙඩ් එකත් බලන්නකෝ
කොහොමද මෙයාගේ හොර වැඩ කියලා
මුල ඉදලම කිවලා බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1083046
හෙහෙ Facebook එකටත් දැම්මේ මැරිච්ච කොල්ලම කියලා කියමුකු නේද ?
ඔයා අනිත් අය ගොනාට ඇන්දන්න හරිම සුරයා කියලා මම දන්නවා

ඒක කොහොමද අනේ හොරකමක් වෙන්නෙ....එයා අපි දැකපු නැති දෙයක්නෙ අපිට ගෙනත් පෙන්නුවෙ..අනික එයා කිසිම තැනක කියල නැනේ මේ එයාගෙ නිර්මානයක් කියල....
ඔයා අනිත් අයට ඉරිසියා කරන්න එපා...![]()



හේ හේ ඔයාදන්නේ නැති තව ගොඩක් හොර වැඩ මෙයාගේ තියෙනවා .ඕවා මොනාද බං ? මගේ පෝස්ට එකක් ගෙඩි පිටිං කොපි කරල අලුත් ත්‍රෙඩ් එකක් හදලා ඒකට රෙප් හිඟපු එකාට, කොපි කරනවානං ගත්ත තැන දාන්න කිවහම මගේ පෝස්ට් එක කොපි කලේ නෑ කියල කිව්වනෙ. ඒක ඔප්පු කරල පෙන්නුවාට පස්සෙ වත් ඌ පිලිගන්න්තෙ නෑ කොපි කලා කියලා.
anika me loke inna minissu.wiwiday ne.kenekge post 1k dala hari sathutu wena kenek innavanan akath pinak kiyala ida denna.

anyway thanks for reps guys ...!
























බළලා මල්ලෙන් එලියට පැන්නා කියපන්කො අන්තිමට
![]()


හේ හේ ඔයාදන්නේ නැති තව ගොඩක් හොර වැඩ මෙයාගේ තියෙනවා .
මෙයාගේ හොර ID ගැන එහෙම ඔන්‍න අපි දන්නේ නැහැ
දැන් ඔය විදයට දාල තියෙන්නේ ඊයේ මම කියපු හින්දනේ
නැත්නම් අනුන්ගේ දේවල් post කරලා rep please කියලා අඩනවා .
මට කමක් නැහැ මිනිහා මොකක් කිවත් හැබැයි
ඇත්ත දැන ගන්න තමා මම කලින් පොස්ට් එක දැම්මේ
ඕගොල්ලෝ එක ගැන අහලා තිබුන හින්දයි විස්තර කරලා කිව්වේ
ඕවා මොනාද බං ? මගේ පෝස්ට එකක් ගෙඩි පිටිං කොපි කරල අලුත් ත්‍රෙඩ් එකක් හදලා ඒකට රෙප් හිඟපු එකාට, කොපි කරනවානං ගත්ත තැන දාන්න කිවහම මගේ පෝස්ට් එක කොපි කලේ නෑ කියල කිව්වනෙ. ඒක ඔප්පු කරල පෙන්නුවාට පස්සෙ වත් ඌ පිලිගන්න්තෙ නෑ කොපි කලා කියලා.