මෙන්න කෙල්ලෝ ..... ශ්‍රි ලංකාවටම එකයි ...!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    onna mehema deyak unoth.man dan na man mekata aluthin nisa.man danava post 1k.harida?man dala tiyenneth kalin oya dapu 1k.naththan kiyamu math dannava oyage post 1 dakke nathuwa.nodanuwathwanan methana ginine ath.:no:anika me loke inna minissu.wiwiday ne.kenekge post 1k dala hari sathutu wena kenek innavanan akath pinak kiyala ida denna.:no::D
    මගේ පෝස්ට් එක කොපි කරපු එක වත් ඒකට රෙප් හිඟපු එකවත් නෙමෙයි ප්‍රශ්නෙ. මගේ පෝස්ට් එක කොපි කලේ නෑ කියලා කියපු එක. ඔප්පු කරල පෙන්නුවට පස්සෙත් ඒක පිලිගත්තෙ නැති එක.
    ඕක ඔයාට තේරෙයි ඔයාගෙම නිර්මානයක් වෙන එකෙක් කොපි කරලා එහෙම කලේනෑ කිව්ව දවසට.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855

    මම එලකිරි එකේ පොස්ට් කොපි කරල තවත් පොස්ට් දමා නැත...
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    සිරාවට පුදුම පොරවල් බන් .හිතා ගන්න අමාරුයි මුන් මිනිස්සුද කියලා .බොරුවෙන්මයි රජ කරන්න හදන්නේ
    මම නම් කියන්නේ කොපි කරාට කමක් නැහැ මචන් හැබැයි මහත්තයෙක් වගේ ගත්තේ කොහින්ද කියලා දාන්න අවංක වෙන්න ඕන
    කලින් නිර්මාණය කරපු එක්කෙනාට සාදාරණයක් වෙන්න ඕනා .
    දැන් වෙන්නේ මුලින් කරපු එක්කෙනා පැත්තකට දාල වෙනකවුරු හරි එක අයිති කරගන්නවා .
    අපි මැරිලා තමා සිංහල කොටලා තෙරෙඩ් එකක් හදලා දන්නේ .
    එතකොට ඒක ඔයාගෙම නිර්මානයක්ද??
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    මගේ හොර ID නැහැ. මේක විතරයි තියෙන්නේ. මෙයා තමයි හොර ID වලින් ඇවිත් ඉන්නේ

    මට කැමති පොස්ට් එකක් මම දානවා.. මූ කිව්ව කියල මම මොනවත් වෙනස් කරන්නේ නැහැ.. මූ මොකාද ?

    ඔයා ගැන ගානට මම GTRZ Report කරන්නම් .එතකොට එයා බලාගනියිනේ
    හොර ID ගැනනම් දන්නේ නැත්තේ හොරකමට 2006 රෙජිස්ටර් වෙච්ච ID එක
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    සිරාවට පුදුම පොරවල් බන් .හිතා ගන්න අමාරුයි මුන් මිනිස්සුද කියලා .බොරුවෙන්මයි රජ කරන්න හදන්නේ
    මම නම් කියන්නේ කොපි කරාට කමක් නැහැ මචන් හැබැයි මහත්තයෙක් වගේ ගත්තේ කොහින්ද කියලා දාන්න අවංක වෙන්න ඕන
    කලින් නිර්මාණය කරපු එක්කෙනාට සාදාරණයක් වෙන්න ඕනා .
    දැන් වෙන්නේ මුලින් කරපු එක්කෙනා පැත්තකට දාල වෙනකවුරු හරි එක අයිති කරගන්නවා .
    අපි මැරිලා තමා සිංහල කොටලා තෙරෙඩ් එකක් හදලා දන්නේ .

    aka aththa aka katha wade.sinhala type karaddinan :rolleyes:as kan nasa maru wenava tika welawakin :) habay dan na mewaye aththa naththa.man liyapu sinduwak magema yaluwek chorus wenas karala prasiddiye kiwwa dawase matath oya duka danuna.habay eta wada godak duka wadi athi.a wachana tika mata ayth wena sinduwakata yodawanna ba.deiyanta bara deela ayn una aka piligaththama passe.hithana taran sundara na kisima deyak ammay adarey ara:D
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    onna mehema deyak unoth.man dan na man mekata aluthin nisa.man danava post 1k.harida?man dala tiyenneth kalin oya dapu 1k.naththan kiyamu math dannava oyage post 1 dakke nathuwa.nodanuwathwanan methana ginine ath.:no:anika me loke inna minissu.wiwiday ne.kenekge post 1k dala hari sathutu wena kenek innavanan akath pinak kiyala ida denna.:no::D

    REPOST වෙන එකටනන් කරන්න දෙයක් නැහැ .මොකද කවුරුවත් පැය 24 ම
    forum එකේ යන්නේ මොනවද කියලා බලන්නේ නැහැනේ .
    හැබැයි ඉතින් කලින් අයිති කාරය ඇවිත් repost කිව්වොත් සමාවෙන්න කියලා කියන්න වෙනවා :lol::lol::lol::lol::lol::lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔයා ගැන ගානට මම GTRZ Report කරන්නම් .එතකොට එයා බලාගනියිනේ
    හොර ID ගැනනම් දන්නේ නැත්තේ හොරකමට 2007 රෙජිස්ටර් වෙච්ච ID එක

    U R failed try again !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    aka aththa aka katha wade.sinhala type karaddinan :rolleyes:as kan nasa maru wenava tika welawakin :) habay dan na mewaye aththa naththa.man liyapu sinduwak magema yaluwek chorus wenas karala prasiddiye kiwwa dawase matath oya duka danuna.habay eta wada godak duka wadi athi.a wachana tika mata ayth wena sinduwakata yodawanna ba.deiyanta bara deela ayn una aka piligaththama passe.hithana taran sundara na kisima deyak ammay adarey ara:D
    කොපි කරන එකනම් කැත වැඩක් තමයි.... ඒත් කිරිහාමි ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනා...:lol:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මගේ පෝස්ට් එක කොපි කරපු එක වත් ඒකට රෙප් හිඟපු එකවත් නෙමෙයි ප්‍රශ්නෙ. මගේ පෝස්ට් එක කොපි කලේ නෑ කියලා කියපු එක. ඔප්පු කරල පෙන්නුවට පස්සෙත් ඒක පිලිගත්තෙ නැති එක.
    ඕක ඔයාට තේරෙයි ඔයාගෙම නිර්මානයක් වෙන එකෙක් කොපි කරලා එහෙම කලේනෑ කිව්ව දවසට.

    theruna theruna.mage panthiye ganu lamayek cd 1k kara.ammay thathay dennama na a lamayage.eya kiwwa sinduwak liyala denawada?anith hamoma salli illanava kiyala.mathakay man interval 1ema kana ekath pathakin tiyala liwwa.cd 1 out karaddi man ahamben iskoleta giya wena wadakata.etakota kella cd 1ka out karanava.man wish kara.wish karala gedara awa cd 1k aran.awith ahaddi lankawe prasidda gayakayek ekka yuga gayanayak.tikak wela yaddi wachana tika puruduy.liwwa kena kiyalath gennala tibba.baladdi sinduwa mage.mula kalla eyage.eya piligaththa.oka nokiya tahanan karanna hitha dun na.mage hithe duka tama tiyenava.man liyana ekath nwathuwa.ath kawruith nisa salenan on nane.oya duka hondatama winda kenek mama:Dme loke apita nopenena balawega tiyenava.awayn labey
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    REPOST වෙන එකටනන් කරන්න දෙයක් නැහැ .මොකද කවුරුවත් පැය 24 ම
    forum එකේ යන්නේ මොනවද කියලා බලන්නේ නැහැනේ .
    හැබැයි ඉතින් කලින් අයිති කාරය ඇවිත් repost කිව්වොත් සමාවෙන්න කියලා කියන්න වෙනවා :lol::lol::lol::lol::lol::lol:

    hmm :) naththan math dammoth dan nathuwa:oo:
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    aka aththa aka katha wade.sinhala type karaddinan :rolleyes:as kan nasa maru wenava tika welawakin :) habay dan na mewaye aththa naththa.man liyapu sinduwak magema yaluwek chorus wenas karala prasiddiye kiwwa dawase matath oya duka danuna.habay eta wada godak duka wadi athi.a wachana tika mata ayth wena sinduwakata yodawanna ba.deiyanta bara deela ayn una aka piligaththama passe.hithana taran sundara na kisima deyak ammay adarey ara:D

    බොරුවට වැඩි ආයුෂ නැහැ කොල්ලෝ .Music වල හරියට වෙනවා .
    ලියපු කෙනා පැත්තක වෙන එක්කෙනෙක් ලකුණු දාගන්නවා .
    හැබැයි හොරාටම තනියෙම වැඩක් කරන්න වෙච්ච දවසට බඩු මාට්ටු .
    වැඩි දුරක් නම් යන්න බැහැ ,ගමන කෙට්යි.වෙන විදියකට කිව්වොත් කොහේදී
    හරි හොරකම මාට්ටු වෙනවා :lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol:
    රෝලගෙ රෙදි ගැලවිලානෙ.............
    මචෝ ගත්ත තැන දාපං බං. මොකක් හරි නිර්මාණයක්....... එච්චර ඕනේ නෑ බ්ලොග් පෝස්ට් එකක් වෙන කෙනෙක් කොපි කරලා තිබ්බොත් අපිටත් දුකයි බං. සිංහලෙන් මැරීගෙන ටයිප් කරලා වරදි හතර පස් පාරක් හදලා පබ්ලිෂ් කරන එකක් වෙන හෝතම්බුවෝ කොපි පේස්ට් කරලා උන් හදපු ඒවා වගේ කෑ ගහනවා. ඒවා කැත වැඩ බං. උඹ උඹම කරප් නිර්මාණයකට කවුරුහරි අරිනකං ඕක තේරුම් ගන්නෙ නෑ.

    දැංවත් උඹ උඹේ වැරැද්ද හදාගනිං.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    බොරුවට වැඩි ආයුෂ නැහැ කොල්ලෝ .Music වල හරියට වෙනවා .
    ලියපු කෙනා පැත්තක වෙන එක්කෙනෙක් ලකුණු දාගන්නවා .
    හැබැයි හොරාටම තනියෙම වැඩක් කරන්න වෙච්ච දවසට බඩු මාට්ටු .
    වැඩි දුරක් නම් යන්න බැහැ ,ගමන කෙට්යි.වෙන විදියකට කිව්වොත් කොහේදී
    හරි හොරකම මාට්ටු වෙනවා :lol::lol::lol::lol::lol:

    ow ane .api thama praveenayo nemene.api sokkone.lokkanta karapu data eyala kanava.:rofl:akane math panna panna passe giye naththe.sir kiyala kiyana kenek a lamayawa sudda kara.antimata aka kappau kotapu kena piligatha.nama mage nama daganna kiwwa.man kiwwa oyama tiyaganna kiyala.eya ganu lamayek nisa math ganu lamayek widihata udaw kare.anthimata heduwa atha.:eek::confused:
    ath awanka sathuta mage hithe tiyenava:Dwaradak kare nane.boru ahu una.ath haden nathi ekane duka.naduwak dekak dagenama hadey wage
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පැටියා;9639860 said:
    :lol::lol::lol:
    රෝලගෙ රෙදි ගැලවිලානෙ.............
    මචෝ ගත්ත තැන දාපං බං. මොකක් හරි නිර්මාණයක්....... එච්චර ඕනේ නෑ බ්ලොග් පෝස්ට් එකක් වෙන කෙනෙක් කොපි කරලා තිබ්බොත් අපිටත් දුකයි බං. සිංහලෙන් මැරීගෙන ටයිප් කරලා වරදි හතර පස් පාරක් හදලා පබ්ලිෂ් කරන එකක් වෙන හෝතම්බුවෝ කොපි පේස්ට් කරලා උන් හදපු ඒවා වගේ කෑ ගහනවා. ඒවා කැත වැඩ බං. උඹ උඹම කරප් නිර්මාණයකට කවුරුහරි අරිනකං ඕක තේරුම් ගන්නෙ නෑ.

    දැංවත් උඹ උඹේ වැරැද්ද හදාගනිං.

    උඹ අද හෙන ID ගොඩකින් ඇවිත් නේ.. උඹට හැපි නම් මටත් හැපි... :lol: :lol: :lol:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    පැටියා;9639860 said:
    :lol::lol::lol:
    රෝලගෙ රෙදි ගැලවිලානෙ.............
    මචෝ ගත්ත තැන දාපං බං. මොකක් හරි නිර්මාණයක්....... එච්චර ඕනේ නෑ බ්ලොග් පෝස්ට් එකක් වෙන කෙනෙක් කොපි කරලා තිබ්බොත් අපිටත් දුකයි බං. සිංහලෙන් මැරීගෙන ටයිප් කරලා වරදි හතර පස් පාරක් හදලා පබ්ලිෂ් කරන එකක් වෙන හෝතම්බුවෝ කොපි පේස්ට් කරලා උන් හදපු ඒවා වගේ කෑ ගහනවා. ඒවා කැත වැඩ බං. උඹ උඹම කරප් නිර්මාණයකට කවුරුහරි අරිනකං ඕක තේරුම් ගන්නෙ නෑ.

    දැංවත් උඹ උඹේ වැරැද්ද හදාගනිං.

    :rolleyes:hothamubuwo enavada ela kiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii:oo:meke ehenan kokko athi
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    උඹ අද හෙන ID ගොඩකින් ඇවිත් නේ.. උඹට හැපි නම් මටත් හැපි... :lol: :lol: :lol:

    උබනම් මේ කපේට හැදෙන්නේ නැහැ
    උබට පුන්නක්කු ටිකක් දෙන්නද බඩ පිරෙන්න කන්න
    :lol::lol::lol::lol:
     
    Last edited:

    eeeya

    Member
    Jun 16, 2009
    334
    9
    0
    කොහෙන් හරි හොරෙන් නිරමාණ මංකොල්ල කාල මෙතෙන රේප් හිගා කනවා
    මේවගේ අනුන්ගේ දේවල් හොරකන් කරන ඩිජිටල් හොරු එළකිරි එකෙන් BAN කරන්න ඕන
    කාරුණිකව එළකිරි එකේ සහෝදරයින්ගෙන් මම ඉල්ලන්නේ මේවගේ අනුන්ගේ දේවල්
    හොරා කන හොරුන්ට රේප් දෙන්න එපා කියලා
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මෙන්න මෙයාගේ කුණු වැඩ බොරුවට රේප් සක්විතිලට අහුවෙන්න එපා
    ගිහින් ත්‍රෙඩ් එක මුල ඉදලම බලන්න කොහොමද හොරාගේ වැඩ කියලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1083046

    beelada ban innaaa.. muu koheda rep iilala thiyannaaa.. maaa Uba Angoda da..?:baffled::baffled::baffled::baffled::baffled::no::no::no::no::no::D:D:D:D:D
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    උබට පුන්නක්කු ටිකක් දෙන්නද බඩ පිරෙන්න කන්න :lol::lol::lol::lol:

    එල පින්තුරේ උඹටම ගැලපෙනවා.... බලමුකෝ එකෙත් හැටි... :lol: :lol: :lol: :lol: :lol:

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ow ane .api thama praveenayo nemene.api sokkone.lokkanta karapu data eyala kanava.:rofl:akane math panna panna passe giye naththe.sir kiyala kiyana kenek a lamayawa sudda kara.antimata aka kappau kotapu kena piligatha.nama mage nama daganna kiwwa.man kiwwa oyama tiyaganna kiyala.eya ganu lamayek nisa math ganu lamayek widihata udaw kare.anthimata heduwa atha.:eek::confused:
    ath awanka sathuta mage hithe tiyenava:Dwaradak kare nane.boru ahu una.ath haden nathi ekane duka.naduwak dekak dagenama hadey wage

    මොකක් ද සින්දුව .ගොඩක් Popular එකක්ද?