බලපන් උදේ 3 නැගිටල කෑමත් හදල උදේ වෙද්දි විකුඅන්න යනවා. ඇත්තටම ලන්කාවේ වයස 18 ඉදල 25 වෙන එකෙක්වත් මේ වගේ ලන්කාවේ නම් කරයිද බන්? අම්මගෙන් තාතාගෙන් බැදලත් කන්න එන උන් මේව කරයිද? බලපන් ඒකිට කරත්තේ ඇදගෙන යන්න පන නෑ
ස්කොලේ යනකාලේ මේව ගැන දැන්වත්ව ඉදිය නම් අම්මප ජපන් ඉගෙන ගෙන කෙල්ලක් බැදන් ඉන්න තිබ්බා මේ වගේ
Instagram
ස්කොලේ යනකාලේ මේව ගැන දැන්වත්ව ඉදිය නම් අම්මප ජපන් ඉගෙන ගෙන කෙල්ලක් බැදන් ඉන්න තිබ්බා මේ වගේ

Last edited: