Chandigarhමූට සෙට් වෙන්නේ චපාති ගුලි![]()
![]()
Lol
Chandigarhමූට සෙට් වෙන්නේ චපාති ගුලි![]()
![]()
මේක ඇත්තක්! මට තාම හිතාගන්න බෑ සමහර උන් එක පාරටම හිතිල ප;අතුරු ටිකක්/ පොඩි ප්ලාස්ටික් අයිටම් ටිකක් අරන් ඇවිල්ල පාර අයිනෙතියන් විකුනල බිස්නස් කරන්නෙ කොහොමද කියල !මමත් ගියා ඇඳුම් විකුනන්න ධීවර වරායකට, පාන්දර 2ට. 3wheel ගාන කවර් වෙන්නවත් බඩු විකිණුනේ නැහැ..... ඒ බිස්නස් එකෙන් ලක්ෂ 1.5 වැඩිය කෙලවුනා 2008 දී.ඔන්න ඔහොම යි අපට වෙන්නේ.
Japan wageda ban lankawa adiyak eliyata tibba gaman nahayen puken dadiya wakereanawa,duwuli
වෙනම හිනාවෙන් නෑ. ඒ උනාට මොකක් හරි තමන්ගෙ පොඩි දෙයක් නන් කරන්නෙ ඔෆිස් එකක ක්ලාර්ක් කෙනෙක්ගෙනුත් පල්ලෙහට දාලා ඉවරයි. ඔෆිස් එකක ඔෆිස් කිට් ගහල ලොකු මහත්තයෙක් නෝනෙක් උනොත් තමයි පිළිගැනීම. තමන්ගෙ දෙයක් කරනවනන් හරි වාහනයක්වත් ගත්තට පස්සෙ තමයි පිළිගැනීම එන්නෙ.ඕක මන් අහලා තියෙනවා ගොඩක් අය කියනවා. හැබැයි හිනා වෙනවා දැකලා නැ. imo, ලංකෙවේ මිනිස්සු මාර විදිහට අනිත් අයගේ වැලිඩේශන් එක බලාපොරොත්තු වෙනවා, ඒක මත depend වෙනවා.
මෙහෙම earn කරන අය ලයිෆ් එක ගෙවන්නෙ කොහොමද . එයාලා සල්ලි invest කරනවා ද. නැත්නම් spend කරනවා විතරද .වියට්නාම් වල බාර් එකක වැඩ කරන කෙල්ලෙක් කිවුව ඒකිගෙ මාසෙ ආදායම $6000ක් විතර වෙනවා කියලා. හවස 6 ඉඳන් 12 වෙනකල් විතරයි වැඩ කරන්නෙ. උන්ගෙ love bar කියලා සීන් එකක් තියනවා එන එවුනුත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න විතරියි තියෙන්නෙ. love බාර් කිවුවට ඒ කෙල්ලො අල්ලන්න කරන්න බැහැ කතා කරන්න විතරයි.
කස්ටමර් ගන්න ඩ්‍රින්ක්ස් වලින් ශෙයා එකක් ඒකිට එනවා ඒකිට ඩ්‍රින්ක් එකක් ඕන උනත් කස්ටමර්ම තමයි අරන් දෙන්නෙ. උන්ගෙ ජොබ් එක තමයි එන එකාට මොත්තෙ දාල පුලුවන් තරං ඩ්‍රින්ක්ස් සෙල් කරන එක.
ඒකි day time එකේ part time english course එකක් කරා ඒකෙන් මට සෙට් උනේ.
මම කියපු එකී නං english course එකක් කර කර හිටියෙ. පස්සෙ ඩිග්‍රියක් කරගන්න ඕන කිය කිය හිටියෙ. Ho chi ming වලින් අපාට්මන්ට් එකක් ගන්න ඕන කියලා සල්ලි එකතු කර කර හිටියෙ. ස්කූටර් කට්ටකින් හැමතැනම යන්නෙ එන්නෙ. අපිට වඩා හොඳට ස්කූටර් පදිනවා එහෙ උන්.මෙහෙම earn කරන අය ලයිෆ් එක ගෙවන්නෙ කොහොමද . එයාලා සල්ලි invest කරනවා ද. නැත්නම් spend කරනවා විතරද .