මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    1. උබේ ෆේක් ටිකෙන් බස්සපු ටැග් :eek:

    ටැග් දාන්නෙ නෑ සහෝ මම වේසි නම් ඌ වේසි කියල මූනටම කියන්නෙ මම

    :lol::lol::lol::lol:

    පුළුවන් නම් ගෙදරට ගිහින් හරි කියල එනවා

    huge respect එක දැන් රෙද්ද පල්ලෙන් බේරෙනව ඇති

    :rofl::rofl::rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ටැග් දාන්නෙ නෑ සහෝ මම වේසි නම් ඌ වේසි කියල මූනටම කියන්නෙ මම

    :lol::lol::lol::lol:

    පුළුවන් නම් ගෙදරට ගිහින් හරි කියල එනවා

    huge respect එක දැන් රෙද්ද පල්ලෙන් බේරෙනව ඇති

    :rofl::rofl::rofl:

    උබ වේසි නම් ඌට වේසි කියල හරියන්නේ නෑනේ බන්? :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබ වේසි නම් ඌට වේසි කියල හරියන්නේ නෑනේ බන්? :sorry:

    මහ කැ@ මින්ස්සු ඕයි

    2.gif
    2.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරි ආවත් මේ ගෑනි! :angry:
    fb ගියත් මේ ගෑනි! :angry:
    යාළුවන්ට call කලත් මේ ගෑනි! :angry:
    news site වලට ගියත් මේ ගෑනි! :angry:

    මට නං බන් දැන් හීනෙනුත් පේන්න ගනී! :dull:

    :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne


    1. උබේ ෆේක් ටිකෙන් බස්සපු ටැග් :eek:

    ටැග් දාන්නෙ නෑ සහෝ මම වේසි නම් ඌ වේසි කියල මූනටම කියන්නෙ මම

    :lol::lol::lol::lol:

    පුළුවන් නම් ගෙදරට ගිහින් හරි කියල එනවා

    huge respect එක දැන් රෙද්ද පල්ලෙන් බේරෙනව ඇති

    :rofl::rofl::rofl:

    උබ වේසි නම් ඌට වේසි කියල හරියන්නේ නෑනේ බන්? :sorry:

    මහ කැ@ මින්ස්සු ඕයි

    2.gif
    2.gif






    :sorry::sorry::sorry::sorry:





    we$$$a balla idapan dasa athe thiyala arinna bota ahuwechci tana
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    :angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry:
    :angry:ගහපු එක හරියි කියල කෙල්ල මේ දැන් කිව්වා :angry::angry:
    :angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පංති ‍බේදය

    ..edited..


    සියලුම කමන්ට්ස් මානුෂිකව සලකා බැලීමෙන් අනතුරුව මෙකි ගැන තිබුණු රෙස්පෙක්ට් පඩයක් සේ පහව ගියේය..

    කලින් දමා තිබු ටය්ටල් එක ගැන සහ මේකේ දැමු පොස්ට් එක ගැන කනගාටුවෙමි ....





    Code:
    https://www.facebook.com/photo.php?v=1545806298976364&set=vb.100006410252347&type=2&theater
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    කොල්ලත් එක අතකින් වැරදියි. මම එහෙම කියන්නෙ ‍උෟට කොහෙත්ම උවමනාවක් නැහැ ඒකිගෙ ඇදුමෙන්. අර කතාවක් තියෙන්නෙ (කීවා නාහන එකා ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කියල) ඒකිගෙ දෙමව්පියන්ට ඒකි අදින විදිය හොදනම් ඒ හාල්පාරුවට මොකටද? ඒ ගැන හොයන්ව ගියෙ. සමහර විට ඒකිගෙ දෙමව්පියන්ටත් එ්කිව කොන්ට්රෝල කරන්න බැරිව ඇති. තවත් ඔතන කේස් එක තියෙන්නෙ කොල්ල හැන්ඩියෙක් නෙමෙයි නෙ. ඒ වගේම ඌ දුප්පත් එකෙක්නෙ. එහෙම නොවි උෟ හොද හැන්ඩ්සම් පොරක් වුනා නම් ඔය කනට ගහන නංගි උගෙ ලග දණ ගහල ගනියි ක*ට.
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මෙන්න මේ සිද්ධිය පිළිබඳව වෙබ් users අදහස්

    :baffled:
    1) වාරියපොල කුමාරිහාමි · 12 hours ago
    තොපි කොල්ලොද යකො ? මම අවුරුදු 20ක් බලාගෙන හිටිය එක කොල්ලෙක් මට විහිලුවක් කලේ නැහැ. මම කොල්ලො එක්ක මාර තරහින් හිටියේ. 21 අවුරුද්දේ එකෙක් ඇවිත් විහිලුවක් කිව්වා. මම අවුරුදු 20ක් හිතේ තියාගෙන හිටිය දුක වේදනාව නැතිවෙනම්ම ඌට නෙලුවා. මගේ කම්මුල් පාරවල් ටික හොදද ? වෙන කාට වුනත් ඔය ටික තමයි හරිද ? කොල්ලනේ , වීඩියොව බලලා දැන් හැදියන් හරිද නැතිනම් තරු විසිවෙන්න කම්මුල් පාරවල් දෙනවා.

    2)මේක පට්ට ** කෑල්ලක්
    බදින එකාට දෙඉයන්ගේ පිහිටෙ

    3)අඩු ගානෙ ලස්සන බ*වක් නම් කමක් නෑ.....මූට ගහලා මදි මේ වගේ කටු බෑල්ලියෙකුට විහිලු කරාට
     
    Last edited: