මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,294
    25,072
    113
    tracing Geo-location.. ... ...
    අනේ මන්ද බන්.. එකී form වෙලා අරුට ගහනවා වැඩියි වගේ මට නම් තේරෙන්නේ.. කෙල්ලොන්ට අනංමනං කියනවා කියල ඔහොම ගහන්න ඕනි ද? කොල්ලෝ ඔක්කොම වගේ ජිවිතේ එකම පාරක් හරි කෙල්ලෙක්ට අනංමනං කියල ඇතිනේ.. එකනේ උන්ට කොල්ලෝ කියන්නේ.. රෑ වෙලාවක උස්සන් ගිහින් කෙලවලා දැම්මොත් town එකේ වටේ ඉන්න එවුන් නෑ කියල ඕකිට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.. කොල්ලගේ වරද තමයි.. හැබැයි කෙල්ලත් ඕනිවට වැඩිය අරුව නෝන්ඩි කරනවා.. මම එහෙම නම් මගේ වැරද්දක් තිබ්බත් ඔච්චර පාච්චල් වෙන්නේ නෑ.. උබලගේ අදහස කොහොමද?

    මම කියන්නේ වැරද්දක් උනාම සද්ද නැතුව ඉන්න කියල නෙවෙයි.. ඒවාට නීති එහෙම තියනවනේ රටේ.. ඒ විදියට වැඩ කරලා ඕකව පොලිසි ගෙනිහින් ලාච්චුවේ දැම්ම නම් හරි.. ඔහොම කෑගහල රස්තියාදුකාරයෙක් වගේ වලි දාගන්න එක කෙල්ලෙක්ට ගැලපෙන්නේ නෑ..
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    hamadama 177 ude hawasa wada allana matanam thama henawath na. Balen karanna yana un thamai ohoma guti kanne.

    Anika mekige hati balahanko. Mamanam auto jack wadunath me wage unta jack gahanne na.

    උබ මේක කියන්නද ෆේක් ඒකක් හැදුවෙ.
    77 ජැක් ගහල අහුවෙන්නනම් ඒපා. අැට තලල බස්සවන්නෙ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හප්පොච්චියෙ ඇඩේනවා..
    කෙල්ලොන්ට ජැක ගහන්න..මේකේ ඉන්න උන්ට පුදුම රුදාවක් නේ තියෙන්නේ..

    බලපන් ගහන ගැහිල්ල.. :dull::dull::dull::dull:

    කොල්ලා වරදක් කරන්න ඇති නමුත් කෙල්ලත් පැන පැන ගහන එක නම් වැරදියි. අනික ජැක් ගහන්න ගියා කියලා කවුද කිව්වේ කෙල්ලනම් කියන්නේ විහිලු කලා කියලා වීඩියෝ එකේ.එ කොල්ල අනිත්පැත්තට කන පැලෙන්න එකක් දුන්නෙ නැති එකයි පුදුමේ.. අනික කොල්ලෙක් කෙල්ලෙක්ට විහිලු නොකර කාට විහිලු කරන්නද? ඒකත් කෙල්ලගේ ඇදුම දැක්කම ඔතන මම හිටියත් අහනවා කම්බි වැටක් අස්සෙන් පැන්නද කියලා... ගැනු ගොඩක් වෙලාවට නිකන් ඉන්න කොල්ලන්ට පාට් දානවා මම ඕනතරම් දැකලා තියනවා.. කෙට්ටු කකුල් දෙකට ටයිට් ජීන්ස් එකක් ගහලා ඒ කෙල්ලගේ හැටි බලහන් දැක්කමත් විහිලුවක් වගේ පේන්නේ..උඹලා ඔය වගේ පඩත්තල කෙල්ලො ෆෝම් කරන එකේ ආනිසංසේ දැනෙන්නේ උඹලටත් අහෙතුකව කෙල්ලෙක් කනට ගහපු දවසට..​
     
    riousQ

    Banned
    Aug 17, 2014
    20
    1
    0

    උබ මේක කියන්නද ෆේක් ඒකක් හැදුවෙ.
    77 ජැක් ගහල අහුවෙන්නනම් ඒපා. අැට තලල බස්සවන්නෙ.

    fake nemei bola mage Qrious kiyana account eka ban una :P

    5 years thisse thalanna bari wechcha ata tho thalai paka :rofl:
     
    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    00020468.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    දෙන්නම මුඩුක්කු type..මෝඩ කෙල්ලෙක් බන්..

    පිරිමියෙක්ට එහෙම කෙල්ලෙක්ට අත උස්සන්න බැහැනේ මහා පාරේ..එහෙම උනානම් එතන ඉන්න අයියල එනවනේ සරම උස්සන් එක දාගන්න. ඒ නිසයි උ එහෙම ඉන්නේ..ඒකිට එකවත් තේරෙන්නේ නැහැ..

    උ හිටපු විදිහට නම් අනිවා කෙල්ලට return එක දෙනවා පුතෝ...පව් ඉතින්..නිකරුනේ තව අපරාදයක් මේ පුන්චි රටේ අපරාද ලිස්ට් එකට එකතු වෙනවා. ඒ කෙල්ලගේ ජීවිතේ නිකන් අවදානමේ දාගන්නවා. උ නැතත් උගේ යාලුවෙක් හරි මුව අවුස්සනවා ඔය කෙල්ලට return එක දෙන්න.

    මු කරපු වැඩේ නම් වරදියි..හැබැයි කෙල්ල උඩ ගියා වැඩියි. මු jack ගහල නෙමෙයිනේ බන්. එකී බැනල ගිය නම් මු ආයේ කරන්නේ නෑ ඒ නොන්ඩියට. මොනවා උනත් උගේ වැඩේ නම් වැරදියි. අරු වඳින්න යනවනේ...අප්පා...

    "ගහනකොට ගහනකොට වඳින එකත් මොඩයා, වඳිනකොට වඳිනකොට ගහන එකත් මොඩය" කියල කතාවක් තියෙන්නේ නිකන් නෙමෙයිනේ.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,849
    6,116
    113
    කොහෙද බන්, ජැක් සීන් එකක් නෙමෙයිනෙ ... කෙල්ලට කොල්ලොත් එක්ක විහිලු කරල නේද ... ඌ මොනා හරි වලත්ත කතාවක් කියන්න ඇති කෙල්ල යනකොට ... ලොල් ... කෙල්ලගෙ තාත්ත පාතාලෙ එකෙක් උනොත් හොඳයි .. නැත්තන් ඔය කෙල්ල ගහන විදිහට 3rd ක්ලාස් කුඩු ගහන රස්ති කොල්ලන්ගෙන් රිටන් එක එනව ෂුවර් (ඒවෙලාවෙ කෙල්ලත් හිටියෙ කුඩු ගහල වෙන්න පුළුවන් :dull: කෙල්ලත් 3rd ක්ලාස් කුඩු ගහන රස්ති කෙල්ලෙක්ද කොහෙද, පේන්නැද්ද හැටි) ... විහිළු කළා නම් ඉතින්, තරහ යන්නත් එක්ක දෙපාරක් තුන්පාරක් ගැහුවාම හොඳටම ඇති ... ඔය ගහන විදිහට කෙල්ලට උනාටත් වඩා අතවරයක්නෙ කොල්ලට වෙන්නෙ ... :P කොල්ල කේස් එකක් ෆයිල් කරල වීඩියෝ එක උසාවියට පෙන්නුවනම් කෙල්ලව යවන්න පුළුවන් මාස 3 කට මහ උළු ගෙදර :rofl: ... මට හිතෙනව මේකි she male කෙනෙක් වෙන්න බැරිද කියලත්, මට මතකයි වීඩියෝ එකකුත් තිබ්බ, පිටරටක ඔය වගේම කොල්ලෙක් එක්ක හටනක්, අන්තිමට පොලිසියෙදි චෙක් කරනකොට කෙල්ලෙක් වගේ ඉඳල තියෙන්නෙ she male කෙනෙක් .. ලොල් ..... :Pමොනා උනත් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්පමය වශයෙන් වෙනසක් සිද්ධ වෙන්න ඕනෙ ... :dull: (හීනෙන් තමයි :dull:)
     
    Last edited:

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    මොනා උනත් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්පමය වශයෙන් වෙනසක් සිද්ධ වෙන්න ඕනෙ ... :dull: (හීනෙන් තමයි :dull:)

    ඔය මුඩුක්කු අක්කාට අනිවාරෙන් රිටන් එකක් නම් ශුවර් ඇන්ඩ් ශොට්,පව් එත් ශුවර්,ඔයා කිව්වා වගේ ලංකාවේ අයට ලොකු ආකල්පයම වෙනසක් නම් අවශ්‍යයි.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වගේ වෙලාවට සමාව ඉල්ලන්න යන්න පිස්සුද බන්
    බැනලා කැගහලා ශේප් වෙනවා මිසක්
    මාරු වුනා නම් හරිනේ
    එලව එලව ගහන්නද

    සමහර පොන්න්යොත් ඉන්නව ගැනියෙක්
    මුනබෙරිකරන් මොනාහරි කියපු ගමන් උණුවෙන උන්
    සමහරු කොල්ලෙක් පාරේ මැරුණත් බලන්නේ නැහැ
    කෙල්ලෙක්ගෙ පෙර්ස් එකක් හරි ලේන්සුවක් හරි වැටුනොත්
    පුක ඉරාගෙන දුවන්නේ එක දෙන්න

    කොල්ලත් පොන්නය වගේ ඉන්නේ නැතුවකටින් ගහල බේරෙන්න එපයි
    ජැක් ගහපු සින් එකක් නෙම්යිනේ
    විහිළු කරපු සින් එකක් නේ.
    පට්ට වේසි කියල හොද කුණු ටිකක් කියලා පාරක් ඇදලා අරෝයනම් එවරයි
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,404
    113
    ෂුවර් එකටම කෙල්ලට ලොකු contact ඇති underworld වත් ,නැත්නම් ඔහොම ගහලා යන්න බැනේ ............
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    fake nemei bola mage Qrious kiyana account eka ban una :P

    5 years thisse thalanna bari wechcha ata tho thalai paka :rofl:

    බෑන් උනේ ජැක් ගහන්න ගිහින්ද
    බස් ඒකේ ඒහෙට මෙහෙට යනකොට අැගේ වදින ඒකට නම් උබ ජැක් ගහනව කියන්නෙ උබ හරි. ඒ්ක බස්වල යන ඒනකොට සිද්දවෙනවා. ඒ්කට කරන්න දෙයක් නෑ. අනික උබ ජැකකට සෙට් වෙනවනම් කාන්තා පාර්ශවෙයෙන් සහයෝගය ලැබෙනවනම් ඒකට කරන්න දේකුත් නෑ. හැබැයි පුතෝ කවුරුහරි කිව්වෝත් කරදර කරනව කියල සැලකිල්ල ඔටෝ ලැබෙයි.
    ගිය සතියෙ රාජගිරියෙදි ඒක මහත්තයෙක්ට අක්කකෙනෙක් හොදට කියල දුන්න.
    කරගෙන පලයන්.
    අසහනයටය කරන්න දෙයක් නෑ.:rofl::rofl:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අනේ මන්ද බන්.. එකී form වෙලා අරුට ගහනවා වැඩියි වගේ මට නම් තේරෙන්නේ.. කෙල්ලොන්ට අනංමනං කියනවා කියල ඔහොම ගහන්න ඕනි ද? කොල්ලෝ ඔක්කොම වගේ ජිවිතේ එකම පාරක් හරි කෙල්ලෙක්ට අනංමනං කියල ඇතිනේ.. එකනේ උන්ට කොල්ලෝ කියන්නේ.. රෑ වෙලාවක උස්සන් ගිහින් කෙලවලා දැම්මොත් town එකේ වටේ ඉන්න එවුන් නෑ කියල ඕකිට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.. කොල්ලගේ වරද තමයි.. හැබැයි කෙල්ලත් ඕනිවට වැඩිය අරුව නෝන්ඩි කරනවා.. මම එහෙම නම් මගේ වැරද්දක් තිබ්බත් ඔච්චර පාච්චල් වෙන්නේ නෑ.. උබලගේ අදහස කොහොමද?

    මම කියන්නේ වැරද්දක් උනාම සද්ද නැතුව ඉන්න කියල නෙවෙයි.. ඒවාට නීති එහෙම තියනවනේ රටේ.. ඒ විදියට වැඩ කරලා ඕකව පොලිසි ගෙනිහින් ලාච්චුවේ දැම්ම නම් හරි.. ඔහොම කෑගහල රස්තියාදුකාරයෙක් වගේ වලි දාගන්න එක කෙල්ලෙක්ට ගැලපෙන්නේ නෑ..

    මේකෙ ගොඩක් උන් කෙල්ල වැරදි කියන මානසිකත්වෙන් කමෙන්ට් කරන්නෙ..

    ඔව් නේද..

    අපි කොල්ලෝනෙ.. ගෑනු ඔච්ච්ර උඩ යන්නෙ මොකටද.

    අපිට උපතින්ම තියනවා අයිතියක් ගෑනු බයිට් කරන්න.. විහිලුවක් කරා කියලා පෙට්ටිය කැඩෙනවද..

    ඔරවලා විතරක් ගියාට කමක් නෑ ඔහොම ගහන්න ගෑනුන්න්ට අයිතියක් නෑ..

    තමන්ගෙ අම්මා පාරෙ යනකොට පට්ට බඩුව හොද ඇන්ටි පාර කියලා කොල්ලො සෙට් එකක් කිව්වොත්

    ඒක උන්ගෙ අයිතිය බං.. අම්මට ඔරවලා රවලා විතරක් එන්න කියපල්ල..

    තමන්ගෙ නංගි ඩෙනිමක් ඇදලා පාරෙ යනකොට අඩෙ පට්ට පුක පට්ට පාර කිව්වොත් යන්ඩ එපා උන් එක්ක වලියට

    මොකද ඒක උන්ගේ අයිතිය නංගිට රවලා බැනලා එන්න කියපල්ලා

    ලැජ්ජයි බං ලංකාවෙ උන්ගෙ පිරිමිකම ගැන

    ඒ වගෙම දාස් ගානක් සන්තෝසයි මෙ කෙල්ලගෙ ගෑනු කම ගැන
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    දෙන්නම මුඩුක්කු type..මෝඩ කෙල්ලෙක් බන්..

    පිරිමියෙක්ට එහෙම කෙල්ලෙක්ට අත උස්සන්න බැහැනේ මහා පාරේ..එහෙම උනානම් එතන ඉන්න අයියල එනවනේ සරම උස්සන් එක දාගන්න. ඒ නිසයි උ එහෙම ඉන්නේ..ඒකිට එකවත් තේරෙන්නේ නැහැ..

    උ හිටපු විදිහට නම් අනිවා කෙල්ලට return එක දෙනවා පුතෝ...පව් ඉතින්..නිකරුනේ තව අපරාදයක් මේ පුන්චි රටේ අපරාද ලිස්ට් එකට එකතු වෙනවා. ඒ කෙල්ලගේ ජීවිතේ නිකන් අවදානමේ දාගන්නවා. උ නැතත් උගේ යාලුවෙක් හරි මුව අවුස්සනවා ඔය කෙල්ලට return එක දෙන්න.

    මු කරපු වැඩේ නම් වරදියි..හැබැයි කෙල්ල උඩ ගියා වැඩියි. මු jack ගහල නෙමෙයිනේ බන්. එකී බැනල ගිය නම් මු ආයේ කරන්නේ නෑ ඒ නොන්ඩියට. මොනවා උනත් උගේ වැඩේ නම් වැරදියි. අරු වඳින්න යනවනේ...අප්පා...

    "ගහනකොට ගහනකොට වඳින එකත් මොඩයා, වඳිනකොට වඳිනකොට ගහන එකත් මොඩය" කියල කතාවක් තියෙන්නේ නිකන් නෙමෙයිනේ.

    :yes::yes::yes::yes::yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    යකෝ මේ කොල්ලට හොද ගානක් කඩාගන්න පට්ට චාන්ස් එක....
    කොහෙද ඉතින් මුන් ගෑණුන්ට විහිලු කර කර හිටියට මොකෝ එහෙම දෙයක්වත් කරගන්න එකෙක්ය.
    රු 15000ක් නං ලොවෙත් ගලවගන්න තිබ්බ ගේමක නැතුව.:dull:

    me wage wadakata usawiyen karaganna samanyayen kochchara kalayak yawida bn....? thawa naduwa kal dana parata lawyerslata pudanakota, rasthiyadu wenakota oita wada paadu wei neda uta..:oo:
     
    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    දැන් ඉන්න හැම කෙල්ලටම මේක හොඳ ආදර්ශයක් බං....
    (හැම කෙල්ලටම කිව්වෙ පාරෙ විනීතව, සංවර ඇඳුම් ඇඳුම් ඇඳන් යන උන්ට විතරයි....
    සක්කරවට්ටම් වගේ ඇඟෙන් බාගයක් එළියෙ දාගෙන ගියාම වයසක සීයල උනත් ෆෝම් වෙනවනේ) :baffled:

    පාඩුවෙ ඉන්න අහිංසක කෙල්ලෙක්ටවත් පරෙ යන්න නෑ දැන් ඉන්න සමහර අවජාතක බල්ලො එක එක පාහර කිංඩි දානව ඕන ටවුමක දකින්න පුළුවන්...

    එහෙම උන්ට මේ වගේ පාටි තමයි දෙන්න ඌනෙ අම්ම මුත්ත මතක් වෙන්නම:yes: