මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් හැමෝම ප@ය වල කෙලින් කරන් හැමෝම ප්‍රීතිය ප්‍රකාශ කරනවා.. කොල්ලෙක් කෙල්ලෙක්ට ගහන්න ඕන නෑ නිකන් බැන්නත් හේතුවක් ඕන නැහැ කොල්ල වැරදි කාරය වෙන්න.. කොහෙත් ඔහොම තමයි..

    බැන්න නම් අම්ම මතක් කරල බනින්න කියපන් ඇයි ගහන්නෙ.. ඔය කොල්ලට ඔය කෙල්ලව දෙකට කඩන්න බැරියෑ ඇයි ඒ ගහන්නෙ නැත්තෙ.. ගහන්නෙ නැත්තෙ ඌ ගෑනුන්ට අත උස්සන්නෙ නැති නිසා..
    සමාවෙන්න කිව්වමත් කනට ගහන මෝඩ ගොන් වේසියෙක්..
    කැමර කරන උන්ගෙ හයිය අරන් වෙන්න ඇති




     
    Last edited:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කොල්ලා එච්චර වැඩ්ඩෙක් නම්.... අර කෙල්ලට එක එක ඒවා කිව්වා නම්... කෝබං උගෙ කට මේ වෙලාවෙ...ඌත් නිකං පොන්නයෙක් විතරයි මට පේන්නෙ... ඌ කොච්චර නරක එකෙක් උනත් මෙහෙම ගහනකොට මටත් නිකං අවුල් වගේ ගියා...අනෙක ඌ එතන කෙල්ලට අත ඉස්සුවේ නෑනේ...මෙතන වීඩියෝ එකේ නම් සීයට 90 ක්ම වැරදි කෙල්ල... කොල්ලා මොනවා වුනත් අතක් වත් තිව්වේ නෑ කෙල්ලට අඩුම ගානෙ වචනයකින් වත් මුකුත් කිව්වෙ නෑ...කෙල්ලත් දැනගන්න ඕන ඕනවට වැඩිය වැඩ දාන්නෙ නැතිව ඉන්න...සමහර පට්ට අමාරුකාරයො ඉන්නවා අඩුමගානෙ අපේ කෑල්ලක් එක්කවත් පාරෙ යන්න බෑ.. මූත් එහෙම පඩත්තරයෙක් වෙන්න ඕන... ඒත් කෙල්ල මෙහෙම පාරේ මනුස්සයෙක්ට අත තියනවා කියන්නෙ පට්ටම අවුල් මචං....ඒකිට කරන්න තිබ්බෙ පොලීසියට කියන්න... අරූට අත තියපු එක නම් මම අනුමත කරන්නෙනෑ.. බැනලා යන්නයි තිබ්බෙ..ඌත් මොනව වුනත් පෞෂත්වය ගැන හිතලා දෙකක් දුන්නා නම් පිරිමි කම වත් රැකෙනවා...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔතන කොහේද බන් ජැක් ගැහිල්ලක් ගැන කියන්නේ? ඔතන වෙන්නේ වෙන සීන් එකක්. ඒ කොල්ලා කෙල්ලට විහිළු කරලා (කෙල්ල කියන විදියට) වෙන කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා ඊට පස්සේ මේකිට ඒකට මළ පැනලා දිගට හරහට ගහන එකක් ඔතන වෙන්නේ. දෙන්නාගේම වැරැද්ද නමුත් විහිළු කරා කියලා කිසිම කෙනෙක්ට ගහන්න අයිතියක් නෑ. කටින් නම් කටින් අතින් නම් අතින්. ඔන්න අරූ කෙල්ලට ගහන්න ආවා නම්, රේප් කරන්න ආවා නම් ඔහොම ගැහුවට කමක් නෑ නමුත් ගහන්න වුනත් ගහන්න ඕනේ, ආත්ම ආරක්ෂාවට මිසක් පළිගන්න නෙවෙයි. මේක එහෙම් පිටින්ම පළිගැනීමට ගහපු එකක්. එතකොට කොල්ලා නඩු දැම්මා නම් අනිවාර්යෙන්ම කෙල්ලට කේස්.නමුත් ඔය වගේ එකෙක් නඩු දායිද කියලා ෂුවර් නෑ. කොහොම වුනත් මට කියන්න තියෙන්නේ මේක වැරදියි, කෙල්ලට ගහන්න අයිතියක් නෑ කොල්ලට. මේවගේ ඒවා promote කරන්න යන්න එපා මොකද මේවගේම දෙයක් උබලටත් වෙන්න පුලුවන් ඉස්සරහට එතකොට අනෙක් එවුනුත් කියයි ආහ් හොද වැඩේ ඕකට කියලා. ඕනෙම කෙනෙක් තව කෙනෙක්ට නිකම් විහිළු කරන්න පුලුවන් ඒක සාමාන්‍යය දෙයක්, විහිළු කරා කියලා ඔහොම ගහනවද? කොල්ලෙක් විහිළු කරා නම් කෙල්ලට තියෙන්නේ යන්න,එතන ඉන්නේ නැතුව. ඔය විදියට ගහන එකෙන් පේන්නේ ඔය කෙල්ල මුඩුක්කූ type එකේ කෙල්ලෙක් කියලයි. හැදිච්ච කෙල්ලෙක් ඔය වගේ වැඩක් කරන්නේ නෑ කවදාවත්. අනික ඔය කොල්ලටත් හොද වැඩේ ඔය වගේ කසිකබල් , නවදැලි හේනක දැව වැදිරියක් වගේ කෙල්ලෝ පස්සේ යනවට.

    උබ ගැන කිව්වොත්, උබ කිසිම දෙයක් දන්නේ නෑ, උබ කියනවා ජැක් ගැහවලු නමුත් video එකේ තියෙන්නේ විහිළු කරපු සීන් එකක් ගැනයි ,කෙල්ලම ඒක කියනවා අරූට ගහන්න කලින්, උබ හරියට video එක බැලුවදත් කියලා මට සැකයි. උබ තනිකරම guess කිරිල්ලක් කරලා තියෙන්නේ. උබ guess කරලා මදිවට ,උබ ඒක සාධාරණීයත් කරනවා. ඒක වැරදියි, කථාවක දෙපැත්තම දන්නේ නැතුව කිසිම දෙයක් සාධාරණීය කරන්න නරකයි. ඒකෙන් පේන්නේ උබ මෙතනදි කෙල්ලට කඩේ යන එකයි. මේක බොහෝම භායනක තත්වයක්. මොකද අද වුනත් පාරේ කෙල්ලෙක් කොල්ලෙක්ට නිකම් ගැහුවත් වටේ ඉන්න එවුන් guess කරයි (උබ වගේම) කොල්ලගේ අතේ වැරැද්දක් නිසයි එහෙම ගහන්නේ කියලා. එහෙම guess කරන එක වැරදියි ඒකෙන් වෙන්නේ අහිංසක කොල්ලොන්ටත් අසධාරණයක් වෙන එකයි (මේක උබට වෙන්නත් පුලුවන් ඉස්සරහට). පාරේ මේ විදියට කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් ඒක වහාම නතර කරන්න. කරලා ඒක ගැන හොයන්න ඊට පස්සේ වැරැද්දක් වෙලා තියෙනවා නම් පොලිසිය කැදවන්න, නැත්නම් ගුටිකන එකාට යන්න කියලා ගහන කෙනාව අයින් කරන්න. අන්න ඒකයි වෙන්න ඕනේ. මාර්ටින් නේමූලර් කියලා තියෙනවා මෙහෙම.
    (මේක අවස්ථාව අනුව translate කරොත්)
    ඔවුන් මුලින්ම විහිළු කරපු කොල්ලොන්ට ගැහුවා නමුත් මම මොකුත් කිව්වේ නෑ
    මොකද මම විහිළු කරපු නැති නිසා
    ඔවුන් ඊට පස්සේ මළ පැන්න ගමන් (ඕනෙම හේතුවකට) කොල්ලොන්ට ගැහුවා නමුත් මම මොකුත් කිව්වේ නෑ
    මොකද මම කිසිම කෙනෙක්ට එහෙම කරපු නැති නිසා
    ඔවුන් ඊට පස්සේ ඇගේ ගැවූනත් (වරදීමකින්) කොල්ලොන්ට ගැහුවා නමුත් මම මොකුත් කිව්වේ නෑ
    මොකද මම කිසිම කෙනෙක්ගේ ඇගේ ගැවිච්ච නැති නිසා
    ඔවුන් ඊට පස්සේ ආදරය ඉල්ලන්න ආපු කොල්ලොන්ට ගැහුවා නමුත් මම මොකුත් කිව්වේ නෑ
    මොකද මම ආදරය ඉල්ලන්න ගියේ නැති නිසා (propose කරලා බදින එකෙක් වගේ නම්)
    ඊට පස්සේ ඔවුන් මට ගැහුවා නමුත් කිසිම කෙනෙක් මා වෙනුවෙන් කථා කරේ නෑ මොකද එහෙම කථා කරන්න කෙනෙක් ඉතුරු නොවෙච්ච නිසා.

    ඒක නිසා හැමෝම වෙනුවෙන් කථා කරන්න, අයුක්තියට කථා කරන්න, අසාධාරණයට කථා කරන්න එතකොට තමන්ට මිනිස්සු කථා කරයි. ඒක කාටවත් කඩේ යාමක් නෙවෙයි.

    සිංදුවක් තියෙනවානේ සිනාවෙන් කථාවෙන් මිනිස්සු මනින්න බෑ කියලා නමුත් ඒක වැරදියි. සිනාවෙන්, කථාවෙන්, වගේම පෙනුමෙන්, හැසිරීමෙන් පුද්ගලයෙක් ගැන යම් අවබෝධයක් ගන්න පුලුවන්. ඒක නිසා ඔය වගේ මිනිස්සුන්ගෙන් (කෙල්ලොන්ගෙන් විතරක් නෙවෙයි) ඈත් වෙලා ඉන්න එතකොට ප්‍රශ්ණ අඩුවේවි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් හැමෝම ප@ය වල කෙලින් කරන් හැමෝම ප්‍රීතිය ප්‍රකාශ කරනවා.. කොල්ලෙක් කෙල්ලෙක්ට ගහන්න ඕන නෑ නිකන් බැන්නත් හේතුවක් ඕන නැහැ කොල්ල වැරදි කාරය වෙන්න.. කොහෙත් ඔහොම තමයි..

    බැන්න නම් අම්ම මතක් කරල බනින්න කියපන් ඇයි ගහන්නෙ.. ඔය කොල්ලට ඔය කෙල්ලව දෙකට කඩන්න බැරියෑ ඇයි ඒ ගහන්නෙ නැත්තෙ.. ගහන්නෙ නැත්තෙ ඌ ගෑනුන්ට අත උස්සන්නෙ නැති නිසා..
    සමාවෙන්න කිව්වමත් කනට ගහන මෝඩ ගොන් වේසියෙක්..
    කැමර කරන උන්ගෙ හයිය අරන් වෙන්න ඇති





    කර්මය කාටත් පොදුයි ඒකට ගෑණු පිරිමි බේදයක් නෑ. ඔය කෙල්ලටත් ඔය විදියටම රිටන් එකක් හම්බ වේවි කර්මය අනුව.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ මන්ද බන්.. එකී form වෙලා අරුට ගහනවා වැඩියි වගේ මට නම් තේරෙන්නේ.. කෙල්ලොන්ට අනංමනං කියනවා කියල ඔහොම ගහන්න ඕනි ද? කොල්ලෝ ඔක්කොම වගේ ජිවිතේ එකම පාරක් හරි කෙල්ලෙක්ට අනංමනං කියල ඇතිනේ.. එකනේ උන්ට කොල්ලෝ කියන්නේ.. රෑ වෙලාවක උස්සන් ගිහින් කෙලවලා දැම්මොත් town එකේ වටේ ඉන්න එවුන් නෑ කියල ඕකිට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.. කොල්ලගේ වරද තමයි.. හැබැයි කෙල්ලත් ඕනිවට වැඩිය අරුව නෝන්ඩි කරනවා.. මම එහෙම නම් මගේ වැරද්දක් තිබ්බත් ඔච්චර පාච්චල් වෙන්නේ නෑ.. උබලගේ අදහස කොහොමද?


    මම කියන්නේ වැරද්දක් උනාම සද්ද නැතුව ඉන්න කියල නෙවෙයි.. ඒවාට නීති එහෙම තියනවනේ රටේ.. ඒ විදියට වැඩ කරලා ඕකව පොලිසි ගෙනිහින් ලාච්චුවේ දැම්ම නම් හරි.. ඔහොම කෑගහල රස්තියාදුකාරයෙක් වගේ වලි දාගන්න එක කෙල්ලෙක්ට ගැලපෙන්නේ නෑ..

    3RD CLS GANU BAN
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මන්ද බන්.. එකී form වෙලා අරුට ගහනවා වැඩියි වගේ මට නම් තේරෙන්නේ.. කෙල්ලොන්ට අනංමනං කියනවා කියල ඔහොම ගහන්න ඕනි ද? කොල්ලෝ ඔක්කොම වගේ ජිවිතේ එකම පාරක් හරි කෙල්ලෙක්ට අනංමනං කියල ඇතිනේ.. එකනේ උන්ට කොල්ලෝ කියන්නේ.. රෑ වෙලාවක උස්සන් ගිහින් කෙලවලා දැම්මොත් town එකේ වටේ ඉන්න එවුන් නෑ කියල ඕකිට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.. කොල්ලගේ වරද තමයි.. හැබැයි කෙල්ලත් ඕනිවට වැඩිය අරුව නෝන්ඩි කරනවා.. මම එහෙම නම් මගේ වැරද්දක් තිබ්බත් ඔච්චර පාච්චල් වෙන්නේ නෑ.. උබලගේ අදහස කොහොමද?


    මම කියන්නේ වැරද්දක් උනාම සද්ද නැතුව ඉන්න කියල නෙවෙයි.. ඒවාට නීති එහෙම තියනවනේ රටේ.. ඒ විදියට වැඩ කරලා ඕකව පොලිසි ගෙනිහින් ලාච්චුවේ දැම්ම නම් හරි.. ඔහොම කෑගහල රස්තියාදුකාරයෙක් වගේ වලි දාගන්න එක කෙල්ලෙක්ට ගැලපෙන්නේ නෑ..

    අරූ පො*නයා වගේ ගුටි කන්නැතුව අත පුරෝලා කණට දෙන්න තිබ්බෙ වේ*ට.. :dull:


    උබ මේක කියන්නද ෆේක් ඒකක් හැදුවෙ.
    77 ජැක් ගහල අහුවෙන්නනම් ඒපා. අැට තලල බස්සවන්නෙ.


    නැකැත් රාල;17023384 said:
    කොල්ලා වරදක් කරන්න ඇති නමුත් කෙල්ලත් පැන පැන ගහන එක නම් වැරදියි. අනික ජැක් ගහන්න ගියා කියලා කවුද කිව්වේ කෙල්ලනම් කියන්නේ විහිලු කලා කියලා වීඩියෝ එකේ.එ කොල්ල අනිත්පැත්තට කන පැලෙන්න එකක් දුන්නෙ නැති එකයි පුදුමේ.. අනික කොල්ලෙක් කෙල්ලෙක්ට විහිලු නොකර කාට විහිලු කරන්නද? ඒකත් කෙල්ලගේ ඇදුම දැක්කම ඔතන මම හිටියත් අහනවා කම්බි වැටක් අස්සෙන් පැන්නද කියලා... ගැනු ගොඩක් වෙලාවට නිකන් ඉන්න කොල්ලන්ට පාට් දානවා මම ඕනතරම් දැකලා තියනවා.. කෙට්ටු කකුල් දෙකට ටයිට් ජීන්ස් එකක් ගහලා ඒ කෙල්ලගේ හැටි බලහන් දැක්කමත් විහිලුවක් වගේ පේන්නේ..උඹලා ඔය වගේ පඩත්තල කෙල්ලො ෆෝම් කරන එකේ ආනිසංසේ දැනෙන්නේ උඹලටත් අහෙතුකව කෙල්ලෙක් කනට ගහපු දවසට..


    fake nemei bola mage Qrious kiyana account eka ban una
    :P

    5 years thisse thalanna bari wechcha ata tho thalai paka :rofl:


    දෙන්නම මුඩුක්කු type..මෝඩ කෙල්ලෙක් බන්..

    පිරිමියෙක්ට එහෙම කෙල්ලෙක්ට අත උස්සන්න බැහැනේ මහා පාරේ..එහෙම උනානම් එතන ඉන්න අයියල එනවනේ සරම උස්සන් එක දාගන්න. ඒ නිසයි උ එහෙම ඉන්නේ..ඒකිට එකවත් තේරෙන්නේ නැහැ..

    උ හිටපු විදිහට නම් අනිවා කෙල්ලට return එක දෙනවා පුතෝ...පව් ඉතින්..නිකරුනේ තව අපරාදයක් මේ පුන්චි රටේ අපරාද ලිස්ට් එකට එකතු වෙනවා. ඒ කෙල්ලගේ ජීවිතේ නිකන් අවදානමේ දාගන්නවා. උ නැතත් උගේ යාලුවෙක් හරි මුව අවුස්සනවා ඔය කෙල්ලට return එක දෙන්න.

    මු කරපු වැඩේ නම් වරදියි..හැබැයි කෙල්ල උඩ ගියා වැඩියි. මු jack ගහල නෙමෙයිනේ බන්. එකී බැනල ගිය නම් මු ආයේ කරන්නේ නෑ ඒ නොන්ඩියට. මොනවා උනත් උගේ වැඩේ නම් වැරදියි. අරු වඳින්න යනවනේ...අප්පා...

    "ගහනකොට ගහනකොට වඳින එකත් මොඩයා, වඳිනකොට වඳිනකොට ගහන එකත් මොඩය" කියල කතාවක් තියෙන්නේ නිකන් නෙමෙයිනේ.






    :dull::dull::dull::dull::dull:


    සිරාවටම මචන්ස්ලා..මම උබලත් එක්ක එකගය්. ජැක සින් එකක් නැහැ...ක්‍රියේ කි පාරක් වැටෙනවද ජැක සින්..එකය් මම මේක උන්ටත් ආදර්ශේකට ගනින් කියල ශෙයා කරේ...


    මහා රස්ති වදිරියෙක් වගේ සිරාවටම,,,දැන් නං බොලා කිව ඒවා නිසා මේකි එක්ක මල පැනගෙන එන්නේ


    සිරාවටම නකතෝ...


    කෙල්ලොන්ට විහිලු නොකර මොක්කුන්ට විහිලු කරන්නද බන් එක අපේ ජාන වලම තියෙන එකක් නේ
    :rolleyes::rolleyes::rolleyes:

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    බෑන් උනේ ජැක් ගහන්න ගිහින්ද
    බස් ඒකේ ඒහෙට මෙහෙට යනකොට අැගේ වදින ඒකට නම් උබ ජැක් ගහනව කියන්නෙ උබ හරි. ඒ්ක බස්වල යන ඒනකොට සිද්දවෙනවා. ඒ්කට කරන්න දෙයක් නෑ. අනික උබ ජැකකට සෙට් වෙනවනම් කාන්තා පාර්ශවෙයෙන් සහයෝගය ලැබෙනවනම් ඒකට කරන්න දේකුත් නෑ. හැබැයි පුතෝ කවුරුහරි කිව්වෝත් කරදර කරනව කියල සැලකිල්ල ඔටෝ ලැබෙයි.
    ගිය සතියෙ රාජගිරියෙදි ඒක මහත්තයෙක්ට අක්කකෙනෙක් හොදට කියල දුන්න.
    කරගෙන පලයන්.
    අසහනයටය කරන්න දෙයක් නෑ.:rofl::rofl:




    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    77 ජැක ගහලා අහුවෙයන් මට ගහන්නේ කන් ආඩි රත්වෙන්න

     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    gm5 una nm kalisma uluwen glawanwa patta huttige hoda welawata wariyapola..mu nm maha ponna pakek..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne



    මේකෙ ගොඩක් උන් කෙල්ල වැරදි කියන මානසිකත්වෙන් කමෙන්ට් කරන්නෙ..

    ඔව් නේද..

    අපි කොල්ලෝනෙ.. ගෑනු ඔච්ච්ර උඩ යන්නෙ මොකටද.

    අපිට උපතින්ම තියනවා අයිතියක් ගෑනු බයිට් කරන්න.. විහිලුවක් කරා කියලා පෙට්ටිය කැඩෙනවද..

    ඔරවලා විතරක් ගියාට කමක් නෑ ඔහොම ගහන්න ගෑනුන්න්ට අයිතියක් නෑ..

    තමන්ගෙ අම්මා පාරෙ යනකොට පට්ට බඩුව හොද ඇන්ටි පාර කියලා කොල්ලො සෙට් එකක් කිව්වොත්

    ඒක උන්ගෙ අයිතිය බං.. අම්මට ඔරවලා රවලා විතරක් එන්න කියපල්ල..

    තමන්ගෙ නංගි ඩෙනිමක් ඇදලා පාරෙ යනකොට අඩෙ පට්ට පුක පට්ට පාර කිව්වොත් යන්ඩ එපා උන් එක්ක වලියට

    මොකද ඒක උන්ගේ අයිතිය නංගිට රවලා බැනලා එන්න කියපල්ලා

    ලැජ්ජයි බං ලංකාවෙ උන්ගෙ පිරිමිකම ගැන

    ඒ වගෙම දාස් ගානක් සන්තෝසයි මෙ කෙල්ලගෙ ගෑනු කම ගැන






    :sorry::sorry::sorry::sorry::sorry:

    100% ඇත්ත,...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    sinhalenma kiwwoth eki patta wesiyek..
    ohoma gahanwada ban kellek..mona dekata unath...
    oya jack gahana seen walata nam math wiruddai,.eth onema deka seemawak tiyenna ona...
    oya widiyata..kellekta wihiluwak karanna be ne ban ada kale.
    oya uta gahuwa wage ubalata heta wenna puluwan.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් හැමෝම ප@ය වල කෙලින් කරන් හැමෝම ප්‍රීතිය ප්‍රකාශ කරනවා.. කොල්ලෙක් කෙල්ලෙක්ට ගහන්න ඕන නෑ නිකන් බැන්නත් හේතුවක් ඕන නැහැ කොල්ල වැරදි කාරය වෙන්න.. කොහෙත් ඔහොම තමයි..

    බැන්න නම් අම්ම මතක් කරල බනින්න කියපන් ඇයි ගහන්නෙ.. ඔය කොල්ලට ඔය කෙල්ලව දෙකට කඩන්න බැරියෑ ඇයි ඒ ගහන්නෙ නැත්තෙ.. ගහන්නෙ නැත්තෙ ඌ ගෑනුන්ට අත උස්සන්නෙ නැති නිසා..
    සමාවෙන්න කිව්වමත් කනට ගහන මෝඩ ගොන් වේසියෙක්..
    කැමර කරන උන්ගෙ හයිය අරන් වෙන්න ඇති







    :dull::dull::dull::dull::dull:


    මට මේ පොස්ට් වලට කියන්න දෙයක් හිතාගන්න බහ මචන්,,,


    අපරාදේ ශෙයා කරේ...


    මම මේක ශෙයා කිරීමේ මුලික අරමුණ කෙල්ලට කඩේ යාම නෙවි,...


    කොල්ලෝ ඉන්නව සහලොල මොළ කරවෙච්ච උන්..උන්ටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්...
    එකය් මම මේක ශෙයා කරේ



    මෙකි නං කිසිම වැදගැම්මකට නැති කෙල්ලෙක්
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
















    :dull::dull::dull::dull::dull:


    සිරාවටම මචන්ස්ලා..මම උබලත් එක්ක එකගය්. ජැක සින් එකක් නැහැ...ක්‍රියේ කි පාරක් වැටෙනවද ජැක සින්..එකය් මම මේක උන්ටත් ආදර්ශේකට ගනින් කියල ශෙයා කරේ...


    මහා රස්ති වදිරියෙක් වගේ සිරාවටම,,,දැන් නං බොලා කිව ඒවා නිසා මේකි එක්ක මල පැනගෙන එන්නේ


    සිරාවටම නකතෝ...


    කෙල්ලොන්ට විහිලු නොකර මොක්කුන්ට විහිලු කරන්නද බන් එක අපේ ජාන වලම තියෙන එකක් නේ
    :rolleyes::rolleyes::rolleyes:


    ඒකි බල්ලෝ ගහන්නේ නෑ කියල පටන් ගත්ත එකෙන්ම තේරෙනව නේ. අනික බන් කවදාවත් කෙල්ලෙක්ට විහිලුවක් කරල නැති එකෙක්ට නම් මේක සාදාරණීකරනය කරන්න පුලුවන්. නැත්තම් ඒකිම නේ කියන්නේ මූ ඇදුමට විහිලු කරා විතරයි කියල.
    දැන් මේ වීඩියෝ එක ඕන පැත්තකට කරකවන්න පුලුවන්.

    බුකියේ ඉන්න වාරියපොල උන් සතියක් ශෙයා කරයො මේක, කොහොමද අපේ කෙල්ලෝ කියල. ලොල් :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මේකත් මතක තියාගනිල්ලා..ඕම ගොන් පාට් දාන වෙසියෙක් හිටියා අපේ ක්ලාස් වල..මම මුළු ඕකි මට ගහන්න තාත්තා එක්කන් එනවා කිවා..අම්මු කුණුහබ්බ වපුරලා මම ගහන්නත් පන්නා..


    අපේ උන් ටික වටකරගෙන මාව ඇදගෙන ගියා...

    එතනින් කතා ඉවරය් පල් වේසිගෙ පඩ් 100 පාඩ 0 ටම බස්ස...