මෙන්න කොන්ද පණ ඇති නායකයෝ
ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය දා සිදුකළ දැනුවත් කිරීමක් නොසලකා හරිමින් ඇතැම් රාජ්‍ය ආයතනවල තවදුරටත් ක්‍රියාකාරී අධ්යක්ෂවරුන් පත් කර තිබේ.
රජයේ ආයතනවලට පත්කර ඇති එම ක්‍රියාකාරී අධ්යක්ෂවරු වහා ඉවත් කරන ලෙසට මුදල් අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ වෙත යළි දැනුම් දී තිබේ.
රාජ්‍ය යාන්ත්‍රණය මගින් සිදුවන මහජන මුදල් අවභාවිතාව සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන
READ MORE