මෙන්න කොල්ලො! THUG LIFE!!

elakiri kassa

Member
Dec 5, 2016
66
11
0
මෙන්න කොල්ලො! THUG LIFE!!

557621_291806507595464_414545248_n.jpg
 
  • Like
Reactions: Boomslang

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මැඩම්, ඔය උගන්නන අතරේ සෙල්ෆි ගන්න කොල්ලට කන රත්වෙන්න 2ක් දෙන්නකෝ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය උගන්නන කෙනාව මන් දන්නවා. හෙට මේ කොල්ලට කණ පැලෙන්න එකක් දිලා තමයි පාඩම පටන්ගන්නෙ :rofl:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉගෙනගන්න උන්ට උගන්නනවා මිසක් සරමේ පිහිදන්න බැරි වෙලා ඇතුලේ ගිය උන් හදන්න බෑ කියලා දැන් ගුරුවරු දන්නවා:lol: