මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මාර වීඩියෝ එකක් මේක.... පට්ට ප්ලේස් ටිකක් තියනවා, දැන් නම් ගොඩක් වෙනස්.
    මෙහෙම දැකපු උන් ඉන්නවද?දැන් කාලයට වඩා ගොඩක් වෙනස් වෙලා.
    මේ ඉතාමත්ම දරුණු කාලයක් ඒ දවස් වල, කොටි බෝම්බ පුපුරනවා හැම තැනකම.ඒත් සෙනග සහෙන්න්ස් ඉන්නවා. මේවා වීඩියෝ කරලා තියෙන්නෙත් ඒ කාලේ .

    උඹල දන්නා දැන් වෙනස් වෙලා තියන තන්මොනවද මේකේ?







    අඩෝ ඒ කාලේ කොළඹ මාරම දියුණුයි නේ පෙමෙන්ට් එකේ PC විකුණලාත් තියනවා🥴
     
    • Love
    Reactions: Kalegana

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    ඔය කාලේ පිට කොටුව එහෙම ගන්නම දෙයක් නැහැ ,
    පික් පොකකට් කාරයෝ , එළිපිට අතේ තියෙන දේවල් ,සල්ලි ,මාල කඩන යනවා කවුරුත් සද්ද නැහැ
    උදව් කරන්න යන උන්ට ග්රම්ක්සෝන් දැලි පිහි පාරවල් නොමිලේ
    ඒ සේරම නවත්තන්නේ නැතුව තිය ගත්තේ මොනවා උන නගරසභාවේ ඡන්ද දායකයෝ හිරේ දාන්න ,ජීවන උපාය නැති කරන්න බැරි නිසා

    1995 Colombo


    1996 Colombo



    1997 Colombo


    1998 Colombo
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,641
    113
    Miami
    Api nam Galle indapu nisa loku aulak wune naa. 2006 Galle harbor ekata gahapu wele nam iskoleta sadde awa. Parentsla pisso wage iskole issaraha lamayi aran yanna.

    Yudde antima kaale nam apea areas walat poddak bayen hitiye. Lawata wage matakai eka paarak prefects room eka gawa kalu paata tulip bag ekak tibila bomb squad eken awa. Passe mokekge hari prank ekak kiyala un giya. gadolak da koheda bag eke tibila tiyenne.
    prefect ponnainta nam bomba thibbath paw na.
     
    • Haha
    Reactions: Thiefx

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    2008 thama mama Colombo awe. Yudde saratama yanawa. Kandy idan Colombo enakota soamahra welawata places 2,3 kin check karanawa. Eth minissu iwasan hitiya. Kohoma hari yudde iwara karanawa kiyala.

    Man kalayak Gampaha nawathila Colmbo awa giya.

    Eka sarayak gampahin nagina train eke aithikarayek nathi bag ekak kiyala minissu bahala thappa udin panala diwwa. Athalma seen eka kiyanne bag eke aithikarayath oke idala. Nidagena wenna athi. Kattiya duwanakota porath nagitala bag eka aran duwala.

    Full tension thibuna kalayak ithin. Eth henama sahalluwen hitiya.