මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මාර වීඩියෝ එකක් මේක.... පට්ට ප්ලේස් ටිකක් තියනවා, දැන් නම් ගොඩක් වෙනස්.
    මෙහෙම දැකපු උන් ඉන්නවද?දැන් කාලයට වඩා ගොඩක් වෙනස් වෙලා.
    මේ ඉතාමත්ම දරුණු කාලයක් ඒ දවස් වල, කොටි බෝම්බ පුපුරනවා හැම තැනකම.ඒත් සෙනග සහෙන්න්ස් ඉන්නවා. මේවා වීඩියෝ කරලා තියෙන්නෙත් ඒ කාලේ .

    උඹල දන්නා දැන් වෙනස් වෙලා තියන තන්මොනවද මේකේ?







    තුම්මුල්ල, havelock , කිරුලපන පරන videos හම්බ උනොත් දාපන්කෝ. 96 ඉදන් 2020 වෙනකම් දවස ගානේ වගේ ගිය හින්දා වෙනස ඔලුවට එන්නෙ නෑ. පරන videos බලන්න ආසයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,257
    113
    තාත්තා ඉගැන්වීමට අමතර පොඩි බිස්නස් එකක් කරා ඉතින් හැමදාම වගේ පිටකොටුවේ. සමහර දාට මාවත් අරගෙන පාරවල් බලාගන්න කියලා හැම පාරේම වගේ ඇවිදිනවා. පට්ට ආසයි මමත් වටේ පිටේ අමුතු අමුතු ගැජට් බැජට් බල බල යන්න.
    අපේ ගෙවල් පැත්තට කොළඹ බෝම්බ පිපුරුනොත් පොඩියට සද්දේ ඇහෙනවා, තාත්තා පරක්කුවුනොත් අපි පුදුම බයකින් හිටියේ ඒ කාලේ. අම්මත් කොටහේනෙයි බොරැල්ලෙයි ඉගැන්වුවේ හැන්දෑ වෙලා ගෙදර එනකන් විශ්වාසයක් නෑ.


    තාත්තා මුළු රටටම වගේ මේවා සප්ලයි කරා. තවත් ප්‍රඩක්ට් ටිකක් තිබුනා. 😊

    PageHeader_Prod_Woven-1.jpg
    Le-Mark_PVC-Electrical-Insulation-Tape-All-Colours__29159.1633427708.370.370.jpg
    අම්මලා තාත්තල ස්කෝල මුර කරපු දවස්. 😔
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    2002 කොටුව පොලිස් කුඩුවේ හිටපු කොටි මම දැකලත් තියෙනවා, හොඳට English පුළුවන්, සුදු පාට හම තියෙන මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ...
    ඒ කොහොමද බන් උඹ දැක්කේ?
    Man beruna ban kahapola bus ekata thibba bombenui katubedde campus eka palleha pipirunu bus bombenui...

    Ekak stand eke indala giyada witharai...

    Anika api apu bus eka ta passe bus eka blast une...
    හප්පට යකෝ. එතකොට වයස කියද?
    Api nam Galle indapu nisa loku aulak wune naa. 2006 Galle harbor ekata gahapu wele nam iskoleta sadde awa. Parentsla pisso wage iskole issaraha lamayi aran yanna.
    Yudde antima kaale nam apea areas walat poddak bayen hitiye. Lawata wage matakai eka paarak prefects room eka gawa kalu paata tulip bag ekak tibila bomb squad eken awa. Passe mokekge hari prank ekak kiyala un giya. gadolak da koheda bag eke tibila tiyenne.
    Mokakda School eka, Mata oya seen ekata front row seat ekak set una. gahana welawe habour eka diha balan mano parak gahan hitiye.
    අඩේ මම ගියේ විද්‍යලොකෙට.

    ඉස්සර සී ටී බී බස් වල සිකරට් බිබී ගියා.
    ලිබරල් පැත්තෙන් අදට වඩා ඉස්සරහින් හිටියා ඒ කාලේ.
    ඒක නම් මට මතකයි හොදට.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    හප්පට යකෝ. එතකොට වයස කියද?
    කටුබැද්ද බොම්බේ නම් අපි ක්ලාස් යනවා ඒ ලේවල් මතක විදිහට...

    කහපොල බස් එක නම් ඉස්කෝලෙ යන වයසේ..

    අපේ ඉස්කෝලේ ලමෙක් ගේ මලගෙදරට ත් ගියා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,790
    113
    Kandy
    කොළඹ හිටපු උන් නම් බයෙන් තමයි හිටියේ. ඒත් කොළඹින් කිලෝමීටර් 100කට වඩා ඈතින් හිටපු අපිට නම් ෆුල් ආතල් කාලයක් අනූ ගනන් වල අග කියන්නේ. පුදුම සරල සැනසිලි දායක කාලයක්
    lampu tel nil patai

    apith 90 km away from colombo
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    දකිනකොටත් ආසයි.. ඒකාලේ මතක් වෙනවා.. අනු ගණන් වල නම් කොළඹ town එක දැකල වත් තිබ්බේ නෑ.. 2007-2008 වගේ කාලේ සිකුරාද හවසම ගෙදර යන්නේ නැතිව සෙනසුරාදා උදේ වෙනකම් බෝඩිමේ ඉදල යන්නේ පිටකොටුවේ ඇවිදින්න තියන ආසාවට.. බෝම්බ ගැන නම් බයක් අවේ නෑ ලොකුවට මට නම් ඒ කාලේ, දැන් නම් හිතෙනවා ලොකු risk එකක් අරගෙන තියෙන්නේ කියල
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඔය පරිසරය දැන් වෙනස් වෙලා තිබුනට, ඔය වාහන ටික නන් තාම එහෙමම ඇති නේ? (සුනාමියට අහු උනේ නැත්තන්)