::::...මෙන්න ගෙනාවා ෂෝයි බඩ්ඩක්...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
::::...මෙන්න ගෙනාවා ෂෝයි බඩ්ඩක්...::::


මේක මට එකපාරටම හිතිලා google කරලා හොයා ගත්තේ.....
මටනම් මේකෙ අගය කියලා නිම කරන්න බැහැ....

මෙන්න මේකයි සිද්දිය.....
සමහර වෙලාවට අපිට හම්බ වෙනවනේ click කරන්න බැරි url's...ඒ කියන්නේ text url links...

එතකොට ඉතින් ඒක select කරලා, copy කරලා address bar එකට paste කරලා enter කොරන්නත් එපායැ....

දැන් ඉතින් එච්චර වද වෙන්න ඕනි නැහැ.....කරන්න තියෙන්නෙ මෙච්චරයි.....

මෙන්න මේ Firefox Addon එක install කර ගත්තම වැඩේ ගොඩ....

Text Link

මේක දාගත්තට පස්සේ text link එක උඩින් double click කරාම අදාළ website එක new tab එකක open වෙනවා....
ඔයගොල්ලන්ට කැමති විදියට functionality එක වෙනස් කරගන්න පුලුවන් addon එකේ options වලට ගිහිල්ලා....

කොහොමද....හරිම simple plan එකක් නේ.....

ඔන්න ඉතින් නොදන්න අයට විතරයි......හොඳේ.....

:D:D:D