Atta boru danne na. Supiri stories tikak thibbaOh. TFS

Free weleka kiyawanna one. Oya pilli kathawath oke tiyenawada?Atta boru danne na. Supiri stories tikak thibba![]()
ඇයි යකෝ ඔය තැපෑලෙන් ලැබෙන්නේ ...එදා මයිනා ගෝ ගමෙන් කරපු ඒවගේ ප්රතිපල ලැබුණද![]()
මිනී තෙල් හින්දලා මිනියෙ දිව කපල අරන් පිල්ලියක් යවපු කතාවක් තිබ්බා.Free weleka kiyawanna one. Oya pilli kathawath oke tiyenawada?
බාගිය ගුරුන්නාන්සෙට වැඩ බැරුව හෙම නෙවෙයි නෙ...ඕව වැඩද.... හොහ්..හොහ්...හෝ...
මම ඔය පවුකාර වැඩ වලට අත ගහන්නෙ නෑනෙ...
ඔහේට අමු කැවිලැයි...බාගිය ගුරුන්නාන්සෙට වැඩ බැරුව හෙම නෙවෙයි නෙ...![]()
ඉස්සෙල්ල මේකගේ ෆියුස් එක යවන්න ඕනේ.නැත නම් එන ඩොලර් ටිකක් වාෂ්ප වෙනෝමේ වගේ රටට ඩොලර් එන වශියක් කරන්න බැයිද?![]()