තෙල් මිල අඩුවෙන ලකුණු!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    මං මෙහේ තෙල් එකතු කරන සෙට් එක හොයාගත්තා
    complain කරන්නේ කොහොමද?

    මෙහෙ පොලීසියටද කියන්න ඕන
    එපා උනුත් මේ දවස් වල බිස්නස් එකේ. උබ කන්ටැක් සේව් කරල තියාන හදිසියක් උනොත් ගනින්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    මං මෙහේ තෙල් එකතු කරන සෙට් එක හොයාගත්තා
    complain කරන්නේ කොහොමද?

    මෙහෙ පොලීසියටද කියන්න ඕන
    පොලිසියට කියනව කියල බය කරලා උන්ගෙන් රුපියල් සීයක් විතර වැඩියෙන් තෙල් ගනින්. රාජපක්ක ගූ කල පොලෝසියට කියල වැඩක් ඇත්ද. උන් තෙල් ටික අරන් ගිහින් උන්ගෙ නෑයොන්ට දෙයි