මෙන්න ගෝටා හොදයි කියන උන්ට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මෙන්න ගෝටා හොදයි කියන උන්ට

    41817473_2087950774854480_8600526337834221568_n.jpg
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    මුණ ලංකාවෙ Location පිටරටක කාගෙ පුතෙක්ද බන් මේක හැදුවෙ
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මුණ ලංකාවෙ Location පිටරටක කාගෙ පුතෙක්ද බන් මේක හැදුවෙ

    ඕක ආතල් පේජ් එකක් බන්
    කලින් තිබ්බා ඔබාමගෙ බොඩිගාර් ලංකාවෙ සිංහල බෞද්ධයෙක් කියලා.

    දහම් සිරිසෙන ඩයිනසොර් කෙනෙක් මැරුවා කියලා මෙ විදියටම පොස්ට් එකක් තිබ්බා.
    ඒ පික් එක ජුරාසික්පාක් ෆිල්ම් එකට හදාපු ඩමියක් ඉස්සරහ ස්ටීවන් ස්පීල්බර්ග් ගහාපු පික් එකක් :lol: දහම්ගෙ මූණ සෙට් කරලා.:lol: