මෙන්න ගෝටා හොදයි කියන උන්ට
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Sep 15, 2018 #1 මෙන්න ගෝටා හොදයි කියන උන්ට
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Sep 15, 2018 #3 Gonjawa dakke naha kalekin.
S sew181 Active member Mar 15, 2016 170 41 28 Galle Sep 15, 2018 #4 sew181 මුණ ලංකාවෙ Location පිටරටක කාගෙ පුතෙක්ද බන් මේක හැදුවෙ
nandunjayasinghe Active member Dec 9, 2008 472 119 43 Sep 16, 2018 #5 Lankawe hema ekama karanne gotai mahindaine ban.hina kala marenawa munge athal walata.
C CodeKU Active member Jun 7, 2017 645 70 28 Sep 16, 2018 #6 sew181 said: මුණ ලංකාවෙ Location පිටරටක කාගෙ පුතෙක්ද බන් මේක හැදුවෙ Click to expand... ඕක ආතල් පේජ් එකක් බන් කලින් තිබ්බා ඔබාමගෙ බොඩිගාර් ලංකාවෙ සිංහල බෞද්ධයෙක් කියලා. දහම් සිරිසෙන ඩයිනසොර් කෙනෙක් මැරුවා කියලා මෙ විදියටම පොස්ට් එකක් තිබ්බා. ඒ පික් එක ජුරාසික්පාක් ෆිල්ම් එකට හදාපු ඩමියක් ඉස්සරහ ස්ටීවන් ස්පීල්බර්ග් ගහාපු පික් එකක් දහම්ගෙ මූණ සෙට් කරලා.
sew181 said: මුණ ලංකාවෙ Location පිටරටක කාගෙ පුතෙක්ද බන් මේක හැදුවෙ Click to expand... ඕක ආතල් පේජ් එකක් බන් කලින් තිබ්බා ඔබාමගෙ බොඩිගාර් ලංකාවෙ සිංහල බෞද්ධයෙක් කියලා. දහම් සිරිසෙන ඩයිනසොර් කෙනෙක් මැරුවා කියලා මෙ විදියටම පොස්ට් එකක් තිබ්බා. ඒ පික් එක ජුරාසික්පාක් ෆිල්ම් එකට හදාපු ඩමියක් ඉස්සරහ ස්ටීවන් ස්පීල්බර්ග් ගහාපු පික් එකක් දහම්ගෙ මූණ සෙට් කරලා.