මෙන්න චන්ඩි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,878
    31,153
    113
    'මට ග්‍රෑම් එකයි වියදම් වෙන්නේ...'

    මේක තමයි ඇත්ත කතාව..
    මේ ග්‍රෑම් එක කියන්නෙ කුඩුද? අයිස්ද?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    anduwata munwa allanna bari nam mokada, ginnak natuwa allanna puluwan , KP etc ekak gaththa munwa allana eka wehera gilapu ekata aggala kajjakda wage.
    deshapalana balaya thamayi ,
    mokada chanda walata wiyadam karanne kawda?
     
    Last edited:

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    මේ ග්‍රෑම් එක කියන්නෙ කුඩුද? අයිස්ද?
    කුඩු

    'මට ග්‍රෑම් එකයි වියදම් වෙන්නේ...'

    මේක තමයි ඇත්ත කතාව..
    ඔව් බන් ඒක තමා තිත්ත ඇත්ත. ශොට් එක දෙන්නෙ ගොඩක් වෙලාවට සල්ලි වලට, මන්න පාරක් ඇදල අරින්න ගරෑම් එකක් ඇති.
    ------ Post added on Jul 26, 2023 at 5:37 PM
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,867
    2,180
    113
    Galle
    Meanwhile elakiri සෙට් එක :- සල්ලි තියනවනං හොදම quality of life තියෙන්නෙ ලංකාවෙ ඉහි ඉහි 🤣🤣
    Me video eka quote karanna ona anatha Elakiri ponnayo set ekata, PAKE LANKAWA
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,975
    113
    ඔව් බන් ඒක තමා තිත්ත ඇත්ත. ශොට් එක දෙන්නෙ ගොඩක් වෙලාවට සල්ලි වලට, මන්න පාරක් ඇදල අරින්න ගරෑම් එකක් ඇති.
    ------ Post added on Jul 26, 2023 at 5:37 PM
    මේ කොස්ගොඩ වලියක් නේද...

    තේරෙන විදියට සුජීගේ බෝට්ටු අදින කොල්ලෙක් වගේ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,524
    13,470
    113
    34
    ෆින්ලන්ඩ්
    අඩෝ උන් පොලිසිය ගණන් ගන්නේම නැහැ නේ.

    පොලිසිය විසුරුවලා traffic අල්ලන්න විතරක් ලංකාව cover වෙන්න කැමරා system එකක් දාන්න බැරි ද?