මෙන්න ඡායාරූප ශිල්පියෝ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙන්න ඡායාරූප ශිල්පියෝ

    2017 National Geographic Travel Photographer of the Year තරඟාවලියේ ජයග්‍රහණය කරපු ඡායාරූප ටික තමා මේ.මෙම තර්නාවලිය කාණ්ඩ 3ක් යටතේ තමා කරලා තියෙන්නේ

    ප්‍රථම ස්ථානය - සොබාදහම යටතේ
    නම : The Power of Nature

    ශිල්පියා :Sergio Tapiro Velasco
    CcgoqlZ.jpg




    මෙහි අන්තර්ගතය 2015 දෙසැම්බර් 13 වන දින මෙක්සිකෝවේ කොලිමා කියන ගිනිකන්ද පුපුරන අවස්ථාව. එම රාත්‍රියේදී කාලගුණය වියළි හා ශීතල ව ඇති අතර අකුණු මඟින් ඇතිවන අංශු ඝට්ඨන ඇතිවන දර්ශනයක් මෙයින් දිස්වෙයි.


    මේ එකේම තව එකක්

    GbfnF8Q.jpg





    දෙවන ස්ථානය - සොබාදහම යටතේ

    නම : To Live
    ශිල්පියා :Hiromi Kano
    ky4JaeU.jpg


    මේ එයාගේ තව photos ටිකක්
    8Emcu3J.jpg


    xQ0A5kh.jpg


    qCcgDVk.jpg


    oCqM4u1.jpg


    PPgGx8C.jpg

    මෙන්න එයාගේ තව photos තියෙනවා කැමතිනම් බලන්න link


    තෙවන ස්ථානය - සොබාදහම යටතේ
    නම : Crocodiles at Rio Tarcoles

    ශිල්පියා :Tarun Sinha


    RQRrZ0L.jpg


    මොස්ටේ්රඩාවේ සිට ප්ලාසා හර්මෝසා දක්වා ගමන් කළ විට කොස්ටා රිකා හිදී මෙම රූපය ගෙන ඇත

    මේ එයාගේ වෙනත් photos කිහිපයක්

    OjNZFTD.jpg


    UfdWyJY.jpg


    සොබාදහම යටතේ තේරුණු තවත් නිර්මාණ කිහිපයක්

    නම : Marble Caves
    ශිල්පියා :Clane Gessel
    GbFZc35.jpg


    පැටගොනියාවේ කිරිගරින්ද ගුහාවක දර්ශනයක්



    මේ එයාගේ වෙනත් photos කිහිපයක්

    KdvyADs.jpg

    d1ZOLkA.jpg






    නම : Forest of the Fairy

    ශිල්පියා :Yutaka Takafuji


    n6YWpJR.jpg

    ජපානයේ ටොම්බා ප්‍රදේශයේ ඇති වනාන්තරයක දර්ශනයක්



    මේ එයාගේ වෙනත් photos කිහිපයක්

    nYLAsNs.jpg








    නම : Mt. Bromo

    ශිල්පියා :Reynold Riksa Dewantarai


    2vi59iQ.jpg

    මෙය ඉන්දුනීසියාවේ සක්ක්‍රියවූ ගිනිකන්දක දර්ශනයක්



    මේ එයාගේ වෙනත් photos කිහිපයක්

    v3rg6vd.jpg

    xFEEzJ7.jpg







    දැන් පෙන්නන්නේ නගර යටතේ තේරුණ නිර්මාණ


    ප්‍රථම ස්ථානය - "නගර" යටතේ
    නම : Levels of reading

    ශිල්පියා :Norbet Fritz


    qTLiLgo.jpg


    මෙහි පෙනෙන්නේ ස්ටුට්ගාට් නගරයේ ඇති නවීන පුස්තකාලයේ ඇතුලත පෙනුමයි .


    දෙවන ස්ථානය - "නගර" යටතේ
    නම : Walled City #08

    ශිල්පියා :Andy Yeung


    BVqgmed.jpg


    කොව්ලූන් වෝල්ඩ් සිටි බගරයෙහි දර්ශනයක්


    තෙවන ස්ථානය - "නගර"
    යටතේ

    නම : Henningsvær Football Field

    ශිල්පියා :Misha De-Stroyev


    KqkXWQg.jpg


    යුරෝපයේ ඉතාම පුදුම සහගත ක්ෂේත්රයක් ලෙස සැලකිය හැකිය ලොෆොටන් දූපත් හි හෙන්ින්වින්වර් හි මෙම පාපන්දු ක්‍රීඩා පිටිය පිහිටලා තියෙන්නේ.



    තවත් නිර්මාණ කිහිපයක් "නගර" යටතේ
    නම : Colorful Apartment

    ශිල්පියා :Tetsuya Hashimoto


    fDuAcZ7.jpg

    මෙම ගොඩනැගිල්ල ජපානයේ පිහිටි ගයිෆු ප්රාන්තයේ මහල් නිවාස සංකීර්ණයකි
    මේ එයාගේ වෙනත් photos කිහිපයක්

    CJ6ES8L.jpg

    A6nr3n3.jpg









    නම : Al Ain

    ශිල්පියා :Andrzej Bochenski


    iMZpbu7.jpg



    මෙය කාන්තාරයේ පිහිටා ඇති නගරයකි :shocked:







    දැන් පෙන්වන්න යන්නේ "ජනයා" යටතේ තේරුණ ඒවා

    ප්‍රථම ස්ථානය - "ජනයා" යටතේ
    නම : Worship

    ශිල්පියා :F. Dilek Uyar


    xzaFvHo.jpg


    මෙම ඡායාරූපය කොන්යාවේ දී ගෙන ඇත. මෙය සිලෝන් කෝන් ටර්කි හි ඓතිහාසික ස්ථානයක කරනු ලබන ඩර්විෂ් විචරින් ඩර්වින්ස්ගේ 'නර්තනය' වේ.එය සේමා යනුවෙන් හැඳින්වෙන අතර මෙල්වෙවි සංස්කෘතියේ සංකේතයක් වේ.



    දෙවන ස්ථානය - "ජනයා" යටතේ
    නම : Interesting moment

    ශිල්පියා :Julius Y


    ZlyrDMx.jpg


    අමුත්තන් පිරිසක් රමබ්රෑන්ඩ්ගේ විසින් සිතුවම් කරන ලද "ඩ්රැප්ඩර්ස් සංසදය" නිරීක්ෂණය කරන අවස්ථාවක්


    ඔහුගේම වෙනත් නිර්මාණ කිහිපයක්


    RCBYvif.jpg


    VYLN9oY.jpg

    මෙන්න මෙයාගේ තවත් නිර්මාණ කිහිපයක් බලන්න කැමතිනම් link





    තෙවන ස්ථානය - "ජනයා" යටතේ
    නම : Under The Wave

    ශිල්පියා :Rodney Bursiel


    ftrhb2e.jpg


    ෆ්රීජි ටාවාරුවාහි මුහුද යට ඉඳන් ගත් ඡායාරූපකි


    ඔහුගේම වෙනත් නිර්මාණයක්


    zEPsJwv.jpg












    "ජනයා" යටතේ තේරුණු වෙනත් නිර්මාණ කිහිපයක්


    නම : Bridging Generation

    ශිල්පියා :Jobit George


    U2ZfI6p.jpg

    පියා සහා පුතා





    නම : The Man’s Stare

    ශිල්පියා :Moin Ahmed


    QDu8Zdj.jpg




    ඡායාරූපය 2016 ජූලි 23 දින බංග්ලාදේශයේ ගසිපූර්හි ටොංසි දුම්රිය ස්ථානයේදී ගෙන ඇත.

    නම : Blessings at Besakih

    ශිල්පියා :Michael Dean Morgan


    LPXMGgS.jpg




    අග්ගං මවුන්ට් වල නිරිත දිගින් පිහිටි බෑවුම් මත මීටර් 1000 ක් උසින් පිහිටි බෙසේගේ 'මව් විහාරය' ලෙස වසර 1000 කට අධික කාලයක් තිස්සේ බෙසක්හි ඇති විහාරයක දර්ශනයකි.






    හරි ඔන්න ඒ සෙට් එක ඉවරයි.මන් මේ thread එක දැම්මේ වෙන මොකවත් නෙමෙයි,අපේ ලංකාවේ ඉන්න අය වගේ ගැනුන්ගේ අඩ නිරුවත ප්‍රදර්ශනය කරලා නෙමෙයි මෙයාල මේ තරඟයෙන් දිනලා තියෙන්නේ.මෙන්න මේකයි art එක බන්.:yes::yes::yes:
    තවත් කෙනෙක්ට බලන්න bump එකක් දාගෙනම යන්න
    :cool::cool::cool:



     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ෆට්ට බන් rep+
    ලංකාවෙනම් පොටෝග්‍රැපර්සල කීවම දැන් පිම්පියො ගානට වැටිල තියෙන්නෙ.
    කරන්නෙම ජංගි ගලව ගලව පොටෝ ගහන එක
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    චං
    ela machan :)

    සුපිරි මචන්... :love::love::love:
    ela machan :)

    ෆට්ට බන් rep+
    ලංකාවෙනම් පොටෝග්‍රැපර්සල කීවම දැන් පිම්පියො ගානට වැටිල තියෙන්නෙ.
    කරන්නෙම ජංගි ගලව ගලව පොටෝ ගහන එක
    kiyala vadak na bn.ekamai mn meka damme bn :D

    thanks machan
    rep back :)
    patta bro
    tfs
    elakiri machoo :)

    rep dunna
    appee pudumai mu :P
    ela machan rep back :D

    ela machan :)

    Patta machan
    thanks machan :)

    Ela..... bump up
    elakiri machoo :)

    පට්ට බං..

    d1ZOLkA.jpg

    eka thama bn damme :P


    ela machan :)
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    "මෙන්න මේකයි art එක බන්"

    :yes::yes:ඩෝ සිරාවට... Rep 9+ :cool::cool: