මෙන්න ජිනීවා වලින් ගොඩ යන විදිය

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙන්න ජිනීවා වලින් ගොඩ යන විදිය

    විසුරුවා හරින ලද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ලේ මහතා ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට නියමිත ඇති බව වාර්තා වෙයි. තහවුරු නොකල ආරංචි මාර්ග පවසන්නේ ඒ මහතා නව ධුරයේ රාජකාරී කටයුතු බාර ගැනීම ලබන 25 වන දා සිදු කෙරෙනු ඇති බවයි.
    images

    Source : විමල්ගෙ සයිට් එක.


    මෙන්න මෙහෙමයි ආණ්ඩුවේ බයියලා මහකොමසාරිස්වරු පත් කරන්නෙ. ජිනීවා වලින් බේරගනියෝ කිය කිය චන්දෙ හිඟා කන ගමන් කරන්නෙ මෙන්න මේ වගේ ගොන් තකතිරු වැඩ :angry::angry::angry::angry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හෙ හෙ නිදි පෙති බීල මැරෙන්න හදපු සොන්නය නේද මේ


    ජිනිව වලින් බේරෙන්න හොඳම ක්‍රමය තමයි මහා එකා ඇතුළු ඔය මානව හිමිකම් කඩාපු උන් ටික විදුලි පුටුවට දක්කන එක. ඇයි අව්ල්ද ?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    oka thamai ban wela tiyenne..karana thramak harak wada kara kara suddata bana bana innawa..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    oka thamai ban wela tiyenne..karana thramak harak wada kara kara suddata bana bana innawa..

    බොරුවයි ප්‍රෝඩාවයි විතරයි මුන්ගෙ තියෙන්නෙ. විදේශ අමාත්‍යංශෙ හොඳම තැන් වලට ගොබ්බයො ඉන්න තරමක් දාගෙන දැන් කෑ ගහනවා.. නොදකින් නොදෝමකින්.
    :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක එහෙත් ගිහින් ක්ලොනසිපෑම් ගහල මැරෙන්න හදයි....අර *ම්ඹි සුදර්මා කැති වුණු එකට........
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕක එහෙත් ගිහින් ක්ලොනසිපෑම් ගහල මැරෙන්න හදයි....අර *ම්ඹි සුදර්මා කැති වුණු එකට........

    ඒකනෙ... මේ වගේ සක්කිලි දාගෙන කොහොමද කරන්නෙ... අනේ මන්ද බන් අපේ රටේ ඉන්නෙ මෙච්චර හරක්ද ? :(:(

     
    ගෑනියෙක්ට හුkaගන්න බැරි උනයි කියලා නිදිපෙති බීපු මූ තමයි යුද්ධේකාලේ යුධ පෙරමුණට ගියා වගේ පොර ටෝක් දුන්නේ ඒ/සී කාමර වලට වෙලා,, වෙඩි සද්දයක් ඇහුනනම් හුජ්ජ ගිහින් මැරෙයි මේ වගේ උන්