මෙන්න ජෙප්පෝන්ව මර්ධනය කරනවෝ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    161864387_2916867828569413_4834215574769619685_n.jpg
    විනාශ කළා කියන්නෙ කපන එක විතරද?අක්කර දාස් ගනන් එක පෑන් පාරින් ව්‍යාපාරිකයින්ට දීපු ඒවත් අයිතියි.
     
    • Like
    Reactions: SLBlackKnight

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    jeppo awissila thiyana widihata nam wade tikak barapathalayi wage 😂😂
    කිසිම අමාරුවක් නැතුව දවස් දෙකක් Theread එක Bump එකේ තියා ගන්න පුළුවන් බන් 🤣🤦‍♂️🤦‍♂️🤦‍♂️

    පොඩ්ඩක් හිටපං මගේ ජොකිය යාට කථා කරලා ගේමට බස්සන්න 🤣

    @kasun_kbp පොන්නයා ඇවිත් දැන් මොනවා හරි කියපන් 🙄
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විනාශ කළා කියන්නෙ කපන එක විතරද?අක්කර දාස් ගනන් එක පෑන් පාරින් ව්‍යාපාරිකයින්ට දීපු ඒවත් අයිතියි.
    අක්කර දාස් ගානක් පෑන් පාරෙන් වියාපාරිකයන්ට දුන්න කියල ඔප්පු කරපන් බලන්ඩ, ඕන්න අවස්තාව පැනල එහෙම යන්ඩ එපා ,පුලුවන්නම් ශාක්කි ඇතුව ඔප්පු කරපන්
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම දැක්ක ඔකුන් අද කොල්ලුපිටියෙ අවුවෙ කර වෙවී ඉන්නව, ගොන් රැල පාර වහගෙන උන්නෙ , හැබැයි ඉතින් හෝ ගාල සීයක් විතර තමයි උන්නෙ ලොල්

    3334 ta enna kiyala....100 Yi awilla thiyenne....😂
     
    • Haha
    Reactions: 2osama

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    විනාශ කළා කියන්නෙ කපන එක විතරද?අක්කර දාස් ගනන් එක පෑන් පාරින් ව්‍යාපාරිකයින්ට දීපු ඒවත් අයිතියි.
    ඔප්‍පු කරන්නලු..😆😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මම දැක්ක ඔකුන් අද කොල්ලුපිටියෙ අවුවෙ කර වෙවී ඉන්නව, ගොන් රැල පාර වහගෙන උන්නෙ , හැබැයි ඉතින් හෝ ගාල සීයක් විතර තමයි උන්නෙ ලොල්
    අමුඩ ගහගෙන ඉන්න ඇති 🤣🤣😬
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අක්කර දාස් ගානක් පෑන් පාරෙන් වියාපාරිකයන්ට දුන්න කියල ඔප්පු කරපන් බලන්ඩ, ඕන්න අවස්තාව පැනල එහෙම යන්ඩ එපා ,පුලුවන්නම් ශාක්කි ඇතුව ඔප්පු කරපන්
    අර අල්ලපු එකා ජේවීපී කාරයෙක් කියල ඔප්පු කරන්න ඕන නැද්ද?ඒක විශ්වාසද?ඒක කියපංකෝ මුලින්ම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අර අල්ලපු එකා ජේවීපී කාරයෙක් කියල ඔප්පු කරන්න ඕන නැද්ද?ඒක විශ්වාසද?ඒක කියපංකෝ මුලින්ම
    කවුද බං අල්ලපු එකා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    163555180_530287235040493_2777497196555612575_o.jpg

    සජබයියනේ උදව්වක් කරන්න ජෙප්පොන්ට .....සජියට දෙවැනි මනාපේ හරි දුන්නනේ

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp capacity එක ටිකක් අඩුයි
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway මහරාජට කඩේ යන එකා
    @neyohk කලින් බයියෙක් දැන් සජබයියෙක් - @Sadun Buwa @Deleted @YelaWolf @dxx @ROCCO-X නමින්ද හැඳින්වේ
    source daapan
     
    • Haha
    Reactions: Elakiri Appachchi

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බැලුවා එහෙම ඔප්පු කරන්න දෙයක් නම් නැහැ .
    ඇයි නැත්තේ?මේක දාපු කෙනා අඟවන්නේ ඔය අල්ලපු කෙනා ජේවීපී කාරයෙක් කියලනේ.අන්න ඒක ගැන මම කීවේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර අල්ලපු එකා ජේවීපී කාරයෙක් කියල ඔප්පු කරන්න ඕන නැද්ද?ඒක විශ්වාසද?ඒක කියපංකෝ මුලින්ම
    Sarala yi ne meya. 😂😂

    160180638_523793465689870_7779436980177331090_o.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    163555180_530287235040493_2777497196555612575_o.jpg

    සජබයියනේ උදව්වක් කරන්න ජෙප්පොන්ට .....සජියට දෙවැනි මනාපේ හරි දුන්නනේ

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp capacity එක ටිකක් අඩුයි
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway මහරාජට කඩේ යන එකා
    @neyohk කලින් බයියෙක් දැන් සජබයියෙක් - @Sadun Buwa @Deleted @YelaWolf @dxx @ROCCO-X නමින්ද හැඳින්වේ
    P#ka sududa pons?