මෙන්න ජෙප්පෝන්ව මර්ධනය කරනවෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    163555180_530287235040493_2777497196555612575_o.jpg

    සජබයියනේ උදව්වක් කරන්න ජෙප්පොන්ට .....සජියට දෙවැනි මනාපේ හරි දුන්නනේ

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp capacity එක ටිකක් අඩුයි
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway මහරාජට කඩේ යන එකා
    @neyohk කලින් බයියෙක් දැන් සජබයියෙක් - @Sadun Buwa @Deleted @YelaWolf @dxx @ROCCO-X නමින්ද හැඳින්වේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    @nicjosh83 menna balapan...eeya oyyy

    පොහොට්ටු මන්ත්‍රී හෙළුවෙන් දුවයි..................!
    😁
    😁
    😁
    👇
    👇
    👇

    ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් සිය කඩවත පිහිටි පක්ෂ කාර්යලයේ වැඩ කරන කාන්තාවකගේ සැමියා පැහැරගෙන ගොස් ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි ගම්පහ ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙක් වාර්තා කරයි.
    සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා සිය පක්ෂ කාර්යාලය තුළ අදාළ පුද්ගලයාගේ බිරිඳ සමග අනියම් ඇසුර පවත්වමින් සිටියදී සැමියාගේ අතටම හසුවී තිබෙන අතර මන්ත්‍රීවරයා නිරුවතින් දිව ගොස් සැඟවෙන වීඩියෝවක්ද මෙහි දැක්වේ.
    එකී පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් සිද්ධිය වීඩියෝගත කර ඇති අතර පසුව මන්ත්‍රීරයා ඔහුට පහර දී ඇත. පහර කෑ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් කඩවත පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය ද මන්ත්‍රීවරයා පොලිසියට ගෙන්වා තිබේ.
    පසුව විත්තිකරු මන්ත්‍රීවරයෙකු බව දැනගැනීමෙන් පසු පොලිසිය මන්ත්‍රීවරයාට වාසිවන අයුරින් සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා ඊට දැඩි විරෝධය දක්වා තිබේ. ඉන්පසු ඉහලින් ලැබුණු නියෝගයකට අනුව පොලිසිය සාක්ෂි වෙනස් කිරීමට කටයුතු කර ඇත.
    කෙසේ වෙතත් මේ වනවිට එම කාන්තාවගේ සැමියා මන්ත්‍රීවරයා විසින් පැහැරගෙන ගොස් ඇති බවත් දේශපාලන බලය යොදා ඔහුව ගිනිඅවියක් සමග පොලිස් භාරයට පත්කර සිරගත කිරීමේ සැලසුමක් ඇති බවත් වාර්තා වේ....!
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දැක්ක ඔකුන් අද කොල්ලුපිටියෙ අවුවෙ කර වෙවී ඉන්නව, ගොන් රැල පාර වහගෙන උන්නෙ , හැබැයි ඉතින් හෝ ගාල සීයක් විතර තමයි උන්නෙ ලොල්