මෙන්න තවත් ආතල් එකක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය ඊයේ දින සවස නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ අතර එය මඳ වේලාවකට පෙර නොසන්සුන් තත්වයකින් පසු අවසන් විය.

    තරඟකරු අංක 20, පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර, කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ මහත්මිය, රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසිනි.

    කෙසේ වෙතත්, ප්‍රභූවරුන් වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය. ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.

    #MrsSriLanka #MrsWorld #CarolineJurie #PushpikaDeSilva #ChandimalJayasinghe


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Mark Ruffalo GIF by SAG Awards
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ලංකාව කියන්නේ අමුම අමු නුගත් උද්දච්ච මිනිස්සුන්ගෙන් පිරුන රටක් !

    1. මේකේ සංවිධායකයෝ තරග නීතිරීති අනුව මේකට ඉදිරිපත්වෙන උන් තවම විවාහකද කියලා මුලින් හොයලා බැලුවේ නැද්ද ??? එහෙම නැතිනම් අර මුලින් දිනපු ගෑණිට තමන්ට උන අපහාසයට නඩුවක් දාලා වන්දි ඉල්ලන්න පුළුවන්

    2. එහෙම හොයලා බලද්දී ඒ ගෑණි වැරදි තොරතුරු දිලනම් ඒ ගැනිට විරුද්දව සංවිධායකයන්ට නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්
    3. අර පිටිපස්සේ ඉදන් කළු ඇදගන යමපල්ලියක් වගේ දුවගන ඇවිත් බලෙන්ම ඔටුන්න ගලවන ගෑණි කවුද ? ඒකිගේ හැසිරීම කිසිම ආකාරයකින් මේ වේදිකාවට ගැලපෙන්නේ නෑ. අපි ලෝකේ ඉස්සරහ ලජ්ජා වෙනවා
    4. මේ රූ රැජිනට පලදවලා තියන ඔටුන්න දිහා හොදින් බලන්න ...මේක පිරිමි ඔටුන්නක් ! හැදෑරීම කරන්නේ නැතුව මේවා ඩිසයින් කරන්නේ මොන මැට්ටාද යකෝ...... විලි ලැජ්ජයි !
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පුශ්පිකා ඩිවෝස් ද දන්න විදිහට හෙනට සල්ලි තියෙන ලේඩි කෙනෙක්
    ඔව් බන් තඩි බතල ඩයල් එකක් බැදලා හිටියේ
    බබෙක් ඉන්නවා ලස්සන
    දැන් ගොඩක් දවස් ඩිවෝස්
    පදින්නේ BMW වගේ වාහන එකෙන්ම සල්ලි වකාරේ
     
    • Haha
    Reactions: Kodiya97