මෙන්න තවත් කවි හොරෙක්...

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ස්තුතියි අයියේ හැමදාම වගේ සදාරනය වෙනුවෙන් අයියත් ඉන්න වග දැනෙනකොට ලොකු හයියක් දැනේනවා...

මේ හොරාට විරුද්ධව අපි හැමෝම නැගිට්ට එක අපිට ම කර ගත්ත හොඳක්. එයින් අපි තවත් තදින් බැඳුනා කියලා මට හිතෙනවා.... එක හොරෙක් ව අහු වුණාට ලොකු ලොකු හොරු තවම නිදැල්ලේ....

රොන් අයියා, KrAzY_iN_LuV ඇතුළු හැමෝටම මං මගේ ආචාරය පුද කරනවා....

මං ආයෙත් කියන්නේ
සුමුදු මල්ලිගේ නිර්මාණ හොරකම් කරන්න හිතෙන තරම් ලස්සනයි, හැඟීම්බරයි.

තව තවත් ලස්සන නිර්මාණ අපට දකින්නට සලස්වන්න කියලා මං සුමුදු මල්ලිගෙන් ඉල්ලා සිටිනවා....
 
  • Like
Reactions: Mal Baba

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ස්තුතියි ZurieL අයියා ඔයාට මේ වෙනුවෙන් වෙහෙසුන එකට ඔයාට හුගාක්ම ස්තුතියි.මට දැන් ලොකු සතුටක් දැනෙනවා ඔයාල නිසා...ඔයාලා කොයි තරම් හොදද සදාරනය වෙනුවෙන් ඔයාලා කරන කැප විම මට දරා ගන්නත් බැ...

සුමුදු මල්ලියා zuriel ඔයාට නංගී කෙනෙක් වෙන්නෙ..පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනා...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇත්තමයි අයියේ මං මුලින්ම හිතුවේ මං තනි වෙවි කියලා මං ආය නොලියන්නත් තිරනය කලා එත් එ හැම එකක්ම මං වෙනස් කලා මං වෙනුවෙන් ඔයාලා ඉන්නව කියලා දැනෙනකොට මගේ දුප්පත් පැනේ තින්ත ඉවර වුනත් මගේ ලේ වලින් හරි ආය ලියන්න හිතේනවා ඔයාලා වෙනුවෙන්.සත්තකින්ම...

මේ හූයේ හැම නිර්මානකරුවෙක්ම නිර්මානකාරියක්වම රැක දෙන්න හා ආරක්ෂා කරන්න මම මටම පොරොන්දුවක් දීගෙන තියෙනවා.

ඒක පිවිතුරු වගකීමක් විදිහටයි මා දකින්නේ..මොකද අවසන් ප්‍රතිඵලය මාත් නිර්මානකරුවෙක් හින්දා..


අලුතෙන් මෙතැනට එන ඕනෙම කෙනෙකුට මං මගේ පපුව ඇරලා මල්ලියේ නංගියේ කියන්නේ අන්න ඒ හින්දයි..දිගටම ලියන්න කියන්නෙත් ඒ හින්දමයි...


ඒ එක්කම ඒ මල්ලියාගේ හෝ නංගියාගේ වැරැද්දක් දුටු තැන එය පෙන්වා දෙන්න ඉදිරිපත් වෙන්නෙත් ඒ මං මුලින් කියපු පපුවෙන්මයි..
ඔවුන්ව හරි මාර්ගයට අවතීර්ණ කර ගැන්මේ පරම චේතනාවෙන්මයි....

එහෙම නැතුව මට ඉස්සර දවසක කීප දෙනෙක් පරිභව කලා වගේ මම මෙතන අයිතිකාරයා හෙම නෙවෙයි..


අද සුමුදුට වෙච්ච දේ හෙට තව කෙනෙකුට ඔයිට වඩා දරුණූ සිත් වේදනා ගෙන දෙන අයුරින් සිදු වෙන්න පුලුවන්..


එක සිතින් හා පැහැදිලි අරමුණින් ඒකරාශි වී හඬ නැගූ කිසි අරගලයක් ලොවේ මෙතෙක් පැරදී නැහැ....සුලු කලකට අරගලය නවතියි. ඒත් කවදා හෝ ඒ මුල් හඬ නැඟීම තුලින් ලැබිය යුතු හා ඉටු විය යුතු සාධාරණය අනාගත පරපුරට හිමිවෙනවා ඒකාන්තයි...


මල්ලියා අපි ඔබත් සමඟ...මල්ලියාට ජය...
 
Last edited:
  • Like
Reactions: Mal Baba

Getta

Member
Apr 8, 2009
103
7
0
හයියෝ බන් මේක මෙච්චර ඇදගෙන එන්න ඕනෙ සීන් එකක්ද බන්,පොඩි එවුන් වගේනෙ බන්....
උඹෙ කවියක් බුවා උස්සන්න ඇත්තෙ ඒකෙ ඌට දැනෙන ගතියක් තිබ්බ හින්ද කියල උඹට තේරෙන්නෙ නැත්ද බන්....
කලාවත් එක්ක ගනුදෙනු කරද්දි මෙව්ව පොඩි සීන් බන්....;)
 
  • Like
Reactions: Mal Baba

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම මෙක ගැන කනගාටු වෙනව මම හිතිවෙ නෑ මෙක කවුරුත් දකී කියල
    ඇත්තටම මම මෙක ෆේස්බුක් එකෙන් අරන් තමයි දැම්මෙ බොරු කියන්න ඔනෙ නෑ නේ ම අතින් සිදුවූ දෙයට මම මරනය ගෙන් සමාව ඉල්ල සිටින DBIT අතර නැමති පුද්ගලයා මෙම සිද්දිය සම්බන්ද කොට වෙනත් පාර්ශවයකට(Kasun Nemathi Ayekuta) මඩ ගැසීමේ අරමුණින් ඊයේ දින පෝස්ට් කර තිබූ කවුද මල් බබා යන ත්‍රෙඩ් එක තුලින්SLIIT එකේ ප්‍රශ්න මෙම වෙබ් අඩවිය තුලින් පිනවා ගැනීමට උස්සහ දරා තිබෙනවා එම සිද්දියත් කවිය පිලිබදවූ සිද්දියත් පිලිබද මගේ බලවත් කනගාටුව ප්‍රකාෂ කරමින් එම කවි ත්‍රෙඩ් එක මම ඉවත් කරනු ලැබුවා

    Mama KAviya Aithi KAraganna Adahas KAle Ne Ehenam Mata Karanna Tibba Mage Thiyena Awanka Kathwayata Mama Me Gena Adahas Dakkawanna THeeranaya Kara

    eththatama E Kaviya Mage Life Ekata Godak Sameepai
    Ekai Mama Eka Demme Eken Eke Aithi Karayata Yam HAniyak Una Nam E Pilibada MAma Ohugen samawa Illa Sitina Atara Mema Siddiya uputaa ganimin mantree warunge daruwanTa hoo SLIIT ayathanaye thibena 1st Year Set Eka And 2nd Year Set Eka Athara Thiyena Getum Methana Demimen siduwanne Elakiri ekata Kisima sambandayak Nethi Minisunta mada Gahannai
    MAma Kiyanawa DBIT kiyana manussayaata MAlabe Deen Issarahata Gihilla Ema Getaluwa wisadagannawa wina ma athin siduwu yam wereda allagena apita wath ape frends lata wath unge kellonta wath madagahanna epa kiyala mama karunawen illa sitinawaa
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මම මෙක ගැන කනගාටු වෙනව මම හිතිවෙ නෑ මෙක කවුරුත් දකී කියල
    ඇත්තටම මම මෙක ෆේස්බුක් එකෙන් අරන් තමයි දැම්මෙ බොරු කියන්න ඔනෙ නෑ නේ ම අතින් සිදුවූ දෙයට මම මරනය ගෙන් සමාව ඉල්ල සිතින අතර නැමති පුද්ගලයා මෙම සිද්දිය සම්බන්ද කොට වෙනත් පාර්ශවයකට මඩ ගැසීමේ අරමුණින් ඊයේ දින පෝස්ට් කර තිබූ කවුද මල් බබා යන ත්‍රෙඩ් එක තුලින් එකේ ප්‍රශ්න මෙම වෙබ් අඩවිය තුලින් පිනවා ගැනීමට උස්සහ දර තිබෙනවා එම සිද්දියත් කවිය පිලිබදවූ සිද්දියත් පිලිබද මගේ බලවත් කනගාටුව ප්‍රකාෂ කරමින් එම කවි ත්‍රෙඩ් එක මම ඉවත් කරනු ලැබුවා


    කරපු වැරැද්ද පිලිගත්ත එක නම් හොදයි....
    :):):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම මෙක ගැන කනගාටු වෙනව මම හිතිවෙ නෑ මෙක කවුරුත් දකී කියල
    ඇත්තටම මම මෙක ෆේස්බුක් එකෙන් අරන් තමයි දැම්මෙ බොරු කියන්න ඔනෙ නෑ නේ ම අතින් සිදුවූ දෙයට මම මරනය ගෙන් සමාව ඉල්ල සිතින අතර නැමති පුද්ගලයා මෙම සිද්දිය සම්බන්ද කොට වෙනත් පාර්ශවයකට මඩ ගැසීමේ අරමුණින් ඊයේ දින පෝස්ට් කර තිබූ කවුද මල් බබා යන ත්‍රෙඩ් එක තුලින් එකේ ප්‍රශ්න මෙම වෙබ් අඩවිය තුලින් පිනවා ගැනීමට උස්සහ දර තිබෙනවා එම සිද්දියත් කවිය පිලිබදවූ සිද්දියත් පිලිබද මගේ බලවත් කනගාටුව ප්‍රකාෂ කරමින් එම කවි ත්‍රෙඩ් එක මම ඉවත් කරනු ලැබුවා



    මං ගොඩාක් සතුටු වෙනවා මල්ලියා මෙහෙම අවසානයට හෝ ඇත්ත එලිදරව් කිරීමට ඉදිරිපත්වීම ගැන...ඒක තමයි විය යුත්තේ...

    මල්ලියා මෙතනින් නවතින්න එපා.මේක ජීවිතයට අත්දැකීමක් කරගෙන තම උත්සාහයෙන් නිර්මාන කරන්න බලන්න..

    මේක ඔයා කරන්න ඇත්තේ නිර්මානයක් කරන්න ඔයාගේ හදවතේ උපන් බලවත් ආශාවටත් ඔයාගේ හදවතට මේ කවිය ගොඩාක් සමීප නිසාත් වෙන්න ඇතිනේ..

    සුමුදු මල්ලියා අනිවාර්යෙන්ම ඔබ ගැන සතුටු වෙයි...

    මල්ලිට ජය....


     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මං ගොඩාක් සතුටු වෙනවා මල්ලියා මෙහෙම අවසානයට හෝ ඇත්ත එලිදරව් කිරීමට ඉදිරිපත්වීම ගැන...ඒක තමයි විය යුත්තේ...

    මල්ලියා මෙතනින් නවතින්න එපා.මේක ජීවිතයට අත්දැකීමක් කරගෙන තම උත්සාහයෙන් නිර්මාන කරන්න බලන්න..

    මේක ඔයා කරන්න ඇත්තේ නිර්මානයක් කරන්න ඔයාගේ හදවතේ උපන් බලවත් ආශාවටත් ඔයාගේ හදවතට මේ කවිය ගොඩාක් සමීප නිසාත් වෙන්න ඇතිනේ..

    සුමුදු මල්ලියා අනිවාර්යෙන්ම ඔබ ගැන සතුටු වෙයි...



    මල්ලිට ජය....



    mata eka newei prashne ban sinduwak Dl karaganna elakiri password eka dunna paliyata ban kasin unath eken ewilla wena ekekta madagahanna ehema wedak karala tiiyenawa iye admin aiyata thankz eka mata kiwwata

    mama kavi thred eka delete kara eth DBIT kiyana SLIIT eke 1st year ekage mala gedara yanna wena eka gena nam kanagatui
    uta ada wechcha de gena mama balawath kanagatuwa mama mage pass word eka change kara mage password eka danna keepa denekma elakiri innawa egolongen mama samawa illanawa password eka wenas karanna unata
    eka minihekge weden keepa denekuta asadaranayak una samawenna
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    case eka gana maath hariyatama danne nathi nisa mal baba samawa aran nisa ayn kara
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මල් බබා වැරද්දක් වුන බව පිලි අරගෙන මෙතනට අවශ්‍ය වුනු දෙය ඉටු කරලා.ඒ වෙනුවෙන් මම මුලින්ම මල් බබා සහෝට ආචාරය පුද කරනවා.වැරද්දකට සමාව ඉල්ලීම ඉතා වටිනා ගුණාංගයක්.ඒ නිසා මල් බබා සහෝ අපිත් එක්ක මේ රැහැනේ ඉන්න ඕනම කෙනෙක්.මම මල් බබාට ආරාධනා කරනවා වෙච්ච් දෙ අමතක කරලා තමන්ගෙම නිර්මාණයක් කරන්න උත්සාහ දරමු කියලා.මෙතන ඉන්න හැමෝම මහා ලොකු කවි කාරයෝ නෙවෙයි.ඒක හින්දා උත්සාහ කරමු.බැරි වෙන එකක් නෑ.

    ඒ වගේම තමන්ට සිදුවුන අසාධාරණය ගැන සුමුදු සහෝට ගොඩාක් දැනුනු හිත් වේදනා ගොඩක් දැනෙන්න ඇති.ඒත් දැන් සත්‍යය එලි වෙලා නිසා.අපි සමාව දෙමු.මට හිතෙන්නේ මේ වගේ දේ වලින් අපේ හයිය තවත් වැඩි වෙනවා.මම සහෝට සුබ පතනවා ඉදිරි නිර්මාණ වලට.

    හැමදාම කවි පිටුව වෙනුවෙන් තමන්ගෙ කාලය වැය කරන,තමන්ගෙ යුතුකම හරියටම ඉටු කරන අපේ ron අයියට මගේ හද පිරි ප්‍රණාමය මේ වෙනුවෙන් කල කී දේ වලට.
    ඒ වගේම මේ වෙනුවෙන් කාලය වැය කල krazy සහෝ ඇතුලු අනෙක් හැම දෙනාටම මම ස්තුති වෙනවා.අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම ගැන.
    දැන් මෙතනින් මේක නවත්වමු.අපි එකා වගේ ආයෙමත් අත්වැල් බැඳ ගමු.ආයෙමත් මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගමු.
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මල් බබා සමාව ඉල්ලපු එක ගැන සතුටු වෙනවා!
    ඒත් ආයෙත් ඊයේ වගේ බොරු කියන්න එපා කියලත් මම උඹට කියනවා :)
    රොන් අයියා cspmaxx chathura ඔය ගොල්ලෝ හැමොටමත් ස්තූතියි!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා සමාව ඉල්ලපු එක ගැන සතුටු වෙනවා!
    ඒත් ආයෙත් ඊයේ වගේ බොරු කියන්න එපා කියලත් මම උඹට කියනවා :)
    රොන් අයියා cspmaxx chathura ඔය ගොල්ලෝ හැමොටමත් ස්තූතියි!!


    iye mamamada kiyala online awe ihala ayagen ehuwa nam iwarai neda oya plz
    anika mama kawadawath oyage rep kapalath ne
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    iye mamamada kiyala online awe ihala ayagen ehuwa nam iwarai neda oya plz
    anika mama kawadawath oyage rep kapalath ne
    කව්ද එතකොට ඔන්ලයින් ආවේ ඔයාගේ ID එකෙන් :D
    මම කිව්වද මගෙ රෙප් අඩු කලා කියලා:lol:
    හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවලු :yes:
    නිකන් අදත් මෙතන පච කෙලින්නේ නැතුව ඉදපං!!:nerd:
    බායි
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ඔව් සුමුදු ඔයා දිගටම නිර්මාණ කරන්න, මේවගේ දෙයක් නිසා මුළු නිර්මාණ දිවියම කැපකරන්න ඕනද? ඕව මේ අද ඊයෙ ඉදලා සිදුවෙන දේවල් නෙවෙයි.


    ඔවු මං ඉස්කොලේ අපොස සා:පෙ කරනකොට තමයි පත්තර වලට ලියන්න ගත්තේ.එතකොට 1999
    මං පත්තර වල පල වෙච්ච කෙටි කතා සංග්‍රහය මං ලග තියනවා මං ඉදිරියෙදි එවත් දාන්නම්...
    අවංකවම මං ආය නොලියා ඉන්න හිතුවේ නැ මං දැන් එහෙම කරන්නේ නැ මං ආය ලියනවා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල් බබා සමාව ඉල්ලපු එක ගැන සතුටු වෙනවා!
    ඒත් ආයෙත් ඊයේ වගේ බොරු කියන්න එපා කියලත් මම උඹට කියනවා :)
    රොන් අයියා cspmaxx chathura ඔය ගොල්ලෝ හැමොටමත් ස්තූතියි!!


    මල්ලියා සත්‍යය සොයා යාම සඳහා දැරූ බලවත් පරිශ්‍රමයට හා අපට දුන් සහයෝගයට මගේ සහෝදර ආචාරය....