මෙන්න තවත් ගෑස් ලීක් එකක්!

pathumputha

Well-known member
  • Feb 20, 2018
    2,163
    3,968
    113
    සබාපති තුමා මාද්ය සාකච්චාවක් තියල පැහැදිලි කරයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,490
    5,668
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැරි බයියොන්ට ගෑස් කොම්පැනිය වෙනුවෙන් පෙනී හිටින්නත් සල්ලි ගෙවනවද?
    උන් බලන්නේ මිනිස්සු බේරගන්න එක නෙමේ. මේකෙන් කොහොමද ආණ්ඩුව බේරාගන්නේ කියලා. පොන්න ජාන :angry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,503
    1
    12,432
    113
    ගෑස් එක ලීක් කරල විඩියෝ කරන එක සරල දෙයක් පොන්ස්, දර ලිපේ උයන හුත්තිල කොහෙද ඕව දන්නෙ
    බුරපන් කියද්දි බුරන්නව ඇරෙන්න බයි මොලේට ඕව තේරෙන එකක්යැ නේද බන්. :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,021
    8,806
    113
    日本
    බුරපන් කියද්දි බුරන්නව ඇරෙන්න බයි මොලේට ඕව තේරෙන එකක්යැ නේද බන්. :lol:

    නිකන් බිල්ලො මවන්නේ නැතුව හිටපං ජෙප්පො

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,256
    13,890
    113
    Malabe
    බුරපන් කියද්දි බුරන්නව ඇරෙන්න බයි මොලේට ඕව තේරෙන එකක්යැ නේද බන්. :lol:
    පලයන් පලයන් ගුපිය යන්ඩ. තොපිට විලි ලැජජාව කියල දෙයක් නැති හැටි හැමදාම කොහෙ හරි තියෙන කොන් කෑල්ලක් අල්ලන් විලාප දෙනව ගෑනු වගේ, හැමදාම පරදින්නෙ ඕකනෙ තොපි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,503
    1
    12,432
    113
    ගෑස් ටැංකි පුපුරන්නෙ නැ තමා පොන්ස්. ලීක් වෙච්ච ගෑස් පුපුරපුවාම ගෑස් ටැංකිය පුපුරල කියල තමයි කියන්නෙ. ඒකත් බයි මොලේට බර වැඩිද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,021
    8,806
    113
    日本
    ගෑස් ටැංකි පුපුරන්නෙ නැ තමා පොන්ස්. ලීක් වෙච්ච ගෑස් පුපුරපුවාම ගෑස් ටැංකිය පුපුරල කියල තමයි කියන්නෙ. ඒකත් බයි මොලේට බර වැඩිද?


    🤣🤣🤣ගෑස් ටැංකි පුපුරවලද 2025 අනුර බල්ලව ජනපති කරන්න හදන්නේ..