මෙන්න තවත් ට්‍රැවල් කෙල්ලෙක්.

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    මුන් ඇත්තටම තනියම යන කතාව නම් මම සත පහකට විශ්වාස කරන්නේ නෑ.
    මුන් රෑ තනියම කාමරෙන් එලියට යන්න බය සීනිබෝල එව්න් වගේ පේන විදියට.
    අර කැලේ ගිහින් ගෙවල් හදපු එව්න් දෙන්නා මුළු ලෝකෙටම පේන්න කරේ උන් දෙන්නා ඒක තනියම කරන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මේවත්
    Solo Travel කරන ඒවා බලන්න ඕන නම් Itchy Boots බලපන්

    https://www.youtube.com/@ItchyBoots
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113

    මුන් ඇත්තටම තනියම යන කතාව නම් මම සත පහකට විශ්වාස කරන්නේ නෑ.
    මුන් රෑ තනියම කාමරෙන් එලියට යන්න බය සීනිබෝල එව්න් වගේ පේන විදියට.
    අර කැලේ ගිහින් ගෙවල් හදපු එව්න් දෙන්නා මුළු ලෝකෙටම පේන්න කරේ උන් දෙන්නා ඒක තනියම කරන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මේවත්
    Solo Travel කරන ඒවා බලන්න ඕන නම් Itchy Boots බලපන්

    https://www.youtube.com/@ItchyBoots

    Solo travel යන හැටි දැකපු ඵකෙක් ඔය කියල තියෙන්නේ.:lol:..ඒ අස්සෙ පරිස්සමෙන් දුවේ බුදු සරණයි කියලත් කොමන්ට්ස් දාලා..:lol:.

    QtmK7di.png