solo නෙමේද බන් එතකොට?solo hike lu. kawuda dan na video eka shoot karapu eka. kawada ban ma rawattanne

youtuber කෙනෙක්ද? බලල නෑ@Solo Rider ගෙ කෙල්ල
🫢🫢@Solo Rider ගෙ කෙල්ල
danatat yanawa. mama danna unma kipa denek yanawa. untanam camping inna taram gatak na.mewwa balala mongal ganu form wela thaniyama rata wate yaida dan na![]()

මුන් ඇත්තටම තනියම යන කතාව නම් මම සත පහකට විශ්වාස කරන්නේ නෑ.
මුන් රෑ තනියම කාමරෙන් එලියට යන්න බය සීනිබෝල එව්න් වගේ පේන විදියට.
අර කැලේ ගිහින් ගෙවල් හදපු එව්න් දෙන්නා මුළු ලෝකෙටම පේන්න කරේ උන් දෙන්නා ඒක තනියම කරන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මේවත්
Solo Travel කරන ඒවා බලන්න ඕන නම් Itchy Boots බලපන්
https://www.youtube.com/@ItchyBoots
..ඒ අස්සෙ පරිස්සමෙන් දුවේ බුදු සරණයි කියලත් කොමන්ට්ස් දාලා..
.
oka hena dangerous ithin lankawe. mun me boru solo magul dammata kattiya ymnawane. ape track ganu thaniyama ynawanedanatat yanawa. mama danna unma kipa denek yanawa. untanam camping inna taram gatak na.![]()
මිනිහ සද්ද නැත්තෙ ඒකයි. මූව කූඩුවෙ දාල වයිෆ් යනවා traveling කරන්න.youtuber කෙනෙක්ද? බලල නෑ