මෙන්න තවත් තැපැල් චන්ද ප්‍රතිපලයක් !! 📬

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    මිනිස්සු හිතන් ඉන්නෙ ජෙප්පො කියන්නෙ පරම පවිත්‍ර චේතනාවෙන් දේෂපාලනේ කරන්න ආපු සෙට් එකක් කියලා. මිනිස්සු දන්නවනම් මුන්ගෙ කෙරුවාව වැඩක් නෑ කියලා. 😅
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    up
    ඊලඟ සැරේ නං ලොවෙත් හම්බෙන එකක් නෑ :ROFLMAO: