මොනා හොයද්දිද මචන් උඹට ඔය සයිට් එක ලැබුනේ?
ඕවා නම් කමක් නැහැ බන්, කැමති එකා ගනීවි නෙ![]()
ඕවා සර්ච් කරලා කෙල්ලන්ගේ නම්බර් හොයන අසහනකාරයන්ට හොඳ පාඩමක් ඕකkamak na kiyanne ai?
oka fake. photos fake. oya photo wala inna kellange privacy eka?
මොනා හොයද්දිද මචන් උඹට ඔය සයිට් එක ලැබුනේ?
ඕවා නම් කමක් නැහැ බන්, කැමති එකා ගනීවි නෙ![]()
ඕවා සර්ච් කරලා කෙල්ලන්ගේ නම්බර් හොයන අසහනකාරයන්ට හොඳ පාඩමක් ඕක
අනික තමන්ගේ එකක් තියෙනවා නම් පොලිසි යන්න පුළුවන්
අනුන්ගේ ඒවට පොලිසි යනවද කවුරුවත්?
උඹ යනවද ඔය සයිට් එකට විරුද්ධව පොලිසි?
oke photoes daala tiyenne ehen mehen ahula gaththa ewwa.. nikamata hithapan ube girl friend ge hari wife ge hari photoe ekk tibboth mokada wenne..?
ඕවා සර්ච් කරලා කෙල්ලන්ගේ නම්බර් හොයන අසහනකාරයන්ට හොඳ පාඩමක් ඕක
අනික තමන්ගේ එකක් තියෙනවා නම් පොලිසි යන්න පුළුවන්
අනුන්ගේ ඒවට පොලිසි යනවද කවුරුවත්?
උඹ යනවද ඔය සයිට් එකට විරුද්ධව පොලිසි?