මෙන්න තවත් ළමා දුෂකයෙක්!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙන්න මූත් බාලවයස්කාර දැරියක් සාමුහ වශයෙන් දුෂණයට ලක්කරලා මාට්ටු උනා. හැබැයි අපරාදේ කියන්න බෑ මිනුවන්ගොඩ පොලීසියෙන් බඩ කට පුරා කෑමක් ලැබිලා කියල ආරංචියි. මම නම් කියන්නේ මේ වගේ කාලකන්ණින්ට සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕන දකින එවුන්ටත් ඒ වගේ පාහර වැඩ නොකරන්න. මූ මිනුවන්ගොඩ, දෙවලපොල කියන ඒරියා එකේ පදිංචිය. මුගේ අයියත් හොර කපුවෙක් කියලා ආරංචියි. ගමේ පංසලේ හාමුදුරුවන්ට ගොට්ට අල්ලලා දායක සභාවේ ලොකු උපාසකයෙක් ලු මේකා. මුගේ නම සනත්සිරි. මේ තියෙන්නේ fb account එක https://www.facebook.com/sanath.sanathsiri .
    මඩක් නෙමෙයි. පත්තරෙත් ගියා සීන් එක. දැන් මූ ඇප පිට ඉන්නේ
    --
    sanathsiri.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එහෙම තමා බන්,
    මුන්ට පාරෙ බැහැල යන්න බැරි වෙන්න
    පැහැරගෙන ගිහින් මූණෙ පච්චයක් කොටන්නෝනෙ
    ළමා අපචාරියෙකි කියලා. කම්මුල්වල
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙම තමා බන්,
    මුන්ට පාරෙ බැහැල යන්න බැරි වෙන්න
    පැහැරගෙන ගිහින් මූණෙ පච්චයක් කොටන්නෝනෙ
    ළමා අපචාරියෙකි කියලා. කම්මුල්වල
    එකෙන්ම මචං. දැක්කද මුගේ fb posts? අහිංසක මිනිස්සුන්ට ආධාර බෙදනවා කියලා ඒවා photo ගහල fb දාලා. මේකා ඒ සල්ලි හොයලා තියෙන්නේ අහිංසක පොඩි ළමයෙක්ව පාහර වැඩේට විකුනලා කියලා ඒ මිනිස්සු දන්නේ නෑ. පව්
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Child rapist ලට නම් කැරි නීති ගෙන්න ඕනේ... අර පාකිස්තානේ තියෙනවා නේද නගින්නේ නැති වෙන්න මොකක්ද කරන එකක්.. ඒ වගේ කරන්න ඕනේ මේ පකයලට
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    world Need to accept shariyah law.

    Saudi Arabia: Beheading within days​

    The punishment for rape in Saudi Arabia is a public beheading after administering the rapist with a sedative. The fact that they hand down the same punishment for drug trafficking as well proves that something very wrong is ingrained in their system.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Child rapist ලට නම් කැරි නීති ගෙන්න ඕනේ... අර පාකිස්තානේ තියෙනවා නේද නගින්නේ නැති වෙන්න මොකක්ද කරන එකක්.. ඒ වගේ කරන්න ඕනේ මේ පකයලට
    අනිවා! හැබැයි මොනව උනත් පොලීසියයි ළමාරක්‍ෂක අයයි උපරිමයෙන් මේ කේස් එක ඇදගෙන යනවා. හාමුදුරුවොයි තව පොලිස් ලොක්කෙකුයි බලපෑම් කරලා තියෙනවා මූව එළියට ගන්න. ඒත් මිනුවන්ගොඩ පොලිසීයේ නිලධාරින් ඒ බලපෑම් වලට යටවුණේ නෑ. ඒ ගෞරවය මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන්ට හිමිවෙනවා. ඒ වගේ නිලධාරියෙකුට නම් ස' කිවුවට පව් නෑ :yes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    d98ea41c170e6beb033f9d5b45fa992f_M.jpg


    අක්මීමන, බටදූව ප්‍රදේශයේ පිහිටි ක්‍රිශාන්ත පුෂ්පකුමාරට අයත් දේවාලයකදී 16 හැවිරිදි දැරියකට සිදුවූ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

    ඉන් චෝදනා එල්ල වුණේ දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරංටයි.

    නීතීඥයකු මාර්ගයෙන් අද උදෑසන අක්මීමන පොලිසියට භාරවූ මන්ත්‍රීවරයා එහිදී අත්අඩංගුවට ගැණුනා.

    අනතුරුව සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත සැකකරු මුදා හැරීමටයි.

    https://blog.hirutv.lk/news/7589/බාලවයස්කාර-දැරියක්-අපයෝජනයට-ලක්-කළ-බවට-චෝදනා-ලැබූ-පළාත්-සභා-මන්ත්‍රී-රත්තරන්-ඇප-ලැබීමෙන්-පසු-කී-කතාව

    චීන කත දුෂණය කළැයි චෝදනා ලද රත්තරං ඇප මත නිදහස්


    හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් සහ ඔහුගේ රියැදුරු වන විතානගේ කැළුම් සමීර හෙවත් සුදා යන සැකකරුවන් දෙදෙනා අද අත්අඩංගුවට ගැනිණ.

    ඒ, චීන ජාතික කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මතයි.

    නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    එහිදී එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය නියෝග කළා ය.

    සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා ය.

    සමූහ ලෙස 36 හැවිරිදි චීන ජාතික කාන්තාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල ගොනුකර කර තිබේ.

    https://www.headlinenews.lk/හිටපු-පළාත්-සභා-මන්ත්‍රී/
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    මෙන්න මූත් බාලවයස්කාර දැරියක් සාමුහ වශයෙන් දුෂණයට ලක්කරලා මාට්ටු උනා. හැබැයි අපරාදේ කියන්න බෑ මිනුවන්ගොඩ පොලීසියෙන් බඩ කට පුරා කෑමක් ලැබිලා කියල ආරංචියි. මම නම් කියන්නේ මේ වගේ කාලකන්ණින්ට සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕන දකින එවුන්ටත් ඒ වගේ පාහර වැඩ නොකරන්න. මූ මිනුවන්ගොඩ, දෙවලපොල කියන ඒරියා එකේ පදිංචිය. මුගේ අයියත් හොර කපුවෙක් කියලා ආරංචියි. ගමේ පංසලේ හාමුදුරුවන්ට ගොට්ට අල්ලලා දායක සභාවේ ලොකු උපාසකයෙක් ලු මේකා. මුගේ නම සනත්සිරි. මේ තියෙන්නේ fb account එක https://www.facebook.com/sanath.sanathsiri .
    මඩක් නෙමෙයි. පත්තරෙත් ගියා සීන් එක. දැන් මූ ඇප පිට ඉන්නේ
    --
    View attachment 158112
    තමන්ගෙ අකවුන්ට් එක මේකෙ දාන්න එපා බන්.
     
    • Haha
    • Like
    Reactions: Boole and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ, මං බැලුවෙ එතන කණුව නැති නිසා උඹ කියන වැඩේ කරගන්න අමාරු වෙයි කියල.
    නුගේගොඩ බෝගහත් ඒම සීන් එකක්ලු නෙහ් බං?
     
    • Wow
    Reactions: dmsupun