මෙන්න තව එකෙක්ට රණවිරු ගාය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න තව එකෙක්ට රණවිරු ගාය

    ඕගොල්ලෝ දන්නවනේ මේ කව්ද කියල ......අද්‍යාපනයට 6% ඉල්ලන් ගිහින් සරම ඔලුවෙන් ගලොගත්තු මනුස්සය....මේ පාර ලපයට support​

    ktgXPrb.jpg
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සමාජෙට බහින්න බැරි මිනිස්සු විද්වත් බුද්ධිමත් ලේබලයෙන් හෙලුව වහගෙන තමයි ඉන්න වෙන්නෙ... මට මතකයි මෙයා රැස්වීමක ඔත්තු බලන්න ඇවිල්ලා හොරගල් අහුලද්දි වතුර බෝතල් ප්‍රහාරයකට ලක්වුනා... කියලා පුවතක් ගියා...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සමාජෙට බහින්න බැරි මිනිස්සු විද්වත් බුද්ධිමත් ලේබලයෙන් හෙලුව වහගෙන තමයි ඉන්න වෙන්නෙ... මට මතකයි මෙයා රැස්වීමක ඔත්තු බලන්න ඇවිල්ලා හොරගල් අහුලද්දි වතුර බෝතල් ප්‍රහාරයකට ලක්වුනා... කියලා පුවතක් ගියා...

    හිකිස්....දැන් අව්රුද්දක දෙකක ඉඳන් මේ උන්දැ FB එකේ නානවා නෑමක් ඇප නැතිවෙන්න
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමාජෙට බහින්න බැරි මිනිස්සු විද්වත් බුද්ධිමත් ලේබලයෙන් හෙලුව වහගෙන තමයි ඉන්න වෙන්නෙ... මට මතකයි මෙයා රැස්වීමක ඔත්තු බලන්න ඇවිල්ලා හොරගල් අහුලද්දි වතුර බෝතල් ප්‍රහාරයකට ලක්වුනා... කියලා පුවතක් ගියා...

    :yes::yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕගොල්ලෝ දන්නවනේ මේ කව්ද කියල ......අද්‍යාපනයට 6% ඉල්ලන් ගිහින් සරම ඔලුවෙන් ගලොගත්තු මනුස්සය....මේ පාර ලපයට support​

    පාස්කු බෝම්බේ වගේ ඒවා යනකොට තමා ඕකුන් හෑන්ගෙන්නේ. ආයේ ටික දවසකින් එනවා පරණ ලොරී ටෝක්ස් දීගෙන
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙයාලගෙ තියෙන්නෙ හීන් නූලෙන්
    0ATdcf2.png
    දෙන වැඩ. මෙයාල හිතන් ඉන්නෙ ආචාර්‍ය මහාචාර්‍ය වුනාම ඕන බොරුවක් සමාජෙ පැළ කරන්න පුළුවන් කියලා... එහෙම කරන්න බෑ දැන් මිනිස්සු තෙරපල තියන ප්‍රමාණයට කොහෙත්තම බෑ... මිනිස්සු දන්නව අයිසින් ගාන්න හදන්නෙ ගිණි ගුලුවල කියලා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පාස්කු බෝම්බේ වගේ ඒවා යනකොට තමා ඕකුන් හෑන්ගෙන්නේ. ආයේ ටික දවසකින් එනවා පරණ ලොරී ටෝක්ස් දීගෙන

    ඒකනේ බන් ඒ දවස්වල විදේශගත වෙලා ඉන්න ඇත්තෙ... පාලකයන්ගෙ වැරදි හදනව වෙනුවට ප්‍රජාව පාලකයන්ගෙ ඕන දහජරාවකට නැමෙන විදියට හදන එක තමයි මෙයාල කරන්නෙ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හයියෝ නිර්මාල්........
    ලංකාවේ හොදම න්‍යායාචාර්යවරයා.......

    ගිය කලක්.....

    න්‍යායාචාර්යවරයා මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ? :eek:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    පාස්කු බෝම්බේ වගේ ඒවා යනකොට තමා ඕකුන් හෑන්ගෙන්නේ. ආයේ ටික දවසකින් එනවා පරණ ලොරී ටෝක්ස් දීගෙන

    :yes: