මෙන්න තව ශෝ එකක් - දේපල තහනම් කිරීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    අඩෝ එහෙම කරන්න පුලුවන්නම් තාම අල්ලගන්න බැරි උන් කොච්චර ඉන්නවද බන්, ඇයි උන්ගෙ දේපල තහනම් කරන්නෙ නැත්තේ. මුන් නිකන් කෙඳිරි ගාන එකනෙ බන් හැමදාම කරන්නෙ.

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අදිකරණයෙන් වැරදිකරුවෙක් වෙන්න ඉස්සෙලා එහෙම දේපල තහනම් කරන්න පුළුවන්ද බන්???
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    අදිකරණයෙන් වැරදිකරුවෙක් වෙන්න ඉස්සෙලා එහෙම දේපල තහනම් කරන්න පුළුවන්ද බන්???
    උඹට මතකද පොඩි කාලේ අපි ඔය අයියලා එක්ක සෙල්ලම් කරද්දි අපිට ඌව අල්ලන්න බැරි උනාම ඌට කියනවා "ලඟට වරෙන් නැත්තන් මේක කඩලා දානවා" වගේ ඒවා? අන්න ඒකම තමා මේ පොන්නයෝ කරන්න යන්නෙ. 🤭 🤭
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    අදිකරණයෙන් වැරදිකරුවෙක් වෙන්න ඉස්සෙලා එහෙම දේපල තහනම් කරන්න පුළුවන්ද බන්???
    rajaye sewakayange puluwan.
    issara oya guliya thama ambaruwe digata strike karapu university lecturers lata. un bayatama strike eka nawaththuwa.
     
    • Like
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    ලංකාවේ ඉන්න උන්ගේ දේපල තොරතුරු ගැන හරි වාර්තාවක් ආණ්ඩුවට තියනව කයිල උබල හිතනවද ??
    :rofl: