සෙලෙන්ස්කි ගුටි කෑම - උඹල මොකද හිතන්නේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    සෙලෙන්ස්කියට මොනාද බන් තියෙන options? ඌට තේරෙන්නෙ නැද්ද ඌට ඔය යුද්ධෙ දිනන්න බෑ. ඕක කොච්චර ඇදන් ගියත් වෙන්නෙ කොයි වෙලාවක හරි අන්තිමට වෙන්නෙ සාකච්චා කරලා ඉවර කරන එක. ඉතින් ඇයි ඒක මූ දැන් කරන්නෙ නැත්තේ? මොකටද උගේම මිනිස්සුන්ට මැරෙන්න අරින්නෙ?

    ඇමරිකා පැත්තෙන් උන් හැම එකාටම සල්ලි දෙනවා අන්තිමට උන්ට හම්බෙන ලබ්බක් නෑ. උන්ගෙ economy එක fucked. ලෝක බලවත්තු කියලා කියන චිනේ රුසියාව වගේ ලොවෙත් අනුන්ගෙ මගුල් වලට නිකන් අත දාන්නේ නෑ, දැම්මත් මොනාහරි කඩාගන්නවා. උන් උන්ගෙ රට ගැන ඊට වඩා බලනවා.

    මටනම් හිතෙන්නෙ සෙල්න්ස්කියා ලනු කාල දිරවගන්න බැරුව ඉන්නෙ. ඩයල් එක කොහොමත් මීඩියා ඉස්සරහා ශෝ දාපු එකා. මේ පාරත් ශෝ එකක් දන්න ගියා. ඒත් ඉල්ලන් කෑවා.

    PS: මේ වලිය දැකපු අපේ කුමාර US යාන්න කැමැති වෙයිද කොල්ලො?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඇමරිකාවෙ ප්රෂ්න විසදන්න කලින් ගෙදර ලිදට පියනක් දාගෙන්නෙ කොහොමද/ මොලේ අමාරුවට බෙහෙත් ටිකක් ගන්නෙ කොහොමද කියල හිතුවොත් නරකද.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Hes just trying to make some bucks thats all.. oowa kade yawwa Naaki Byda and Boris Johnson.. dan inna ratakuth minissuth naa okkoma kelawela gihin.. this will be a invitation to Ruskies to roll over that country and occupy it.. soon there will be a coup in Ukraine.. if this faggot not helding Elections.. pathetic!
    :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,396
    1
    62,022
    113
    Mother Earth
    ඇමරිකාවෙ ප්රෂ්න විසදන්න කලින් ගෙදර ලිදට පියනක් දාගෙන්නෙ කොහොමද/ මොලේ අමාරුවට බෙහෙත් ටිකක් ගන්නෙ කොහොමද කියල හිතුවොත් නරකද.
    මහින්ද මහත්තය නොහිටින්න අද එහෙනම් උතුරු නැගෙනහිර ලංකාවට අයිති නෑ. ඒකත් එහෙනම් ඉන්දියාවෙ කෑල්ලක්. 🙂
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,804
    2,006
    113
    Galle
    අපරාදේ ගහගත්තේ... පුටින් ත අතේ පාරක් දීගෙන ඉදියනන් ඉවරයි.. ත්‍රුම්පච්චි නම් මහා අමුතු සතෙක් වගේ... මටනං තාම උගේ චරියාව ඇල්ලුවේ නෑ... ඌ මොකාට එන්න හදනවද මන්දා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    PS: මේ වලිය දැකපු අපේ කුමාර US යාන්න කැමැති වෙයිද කොල්ලො?
    උබ බය නැතුව හිටපං අනුරට English මළ පොතේ අකුරක් බැරි නිසා Trumph ඉස්සරහ බක් බක් ගගා ඉදලා ලන්කාවට ඇවිත් තාම ලොරි ටෝක් දෙන්නේ🤣🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හුරේ දාන්න එපා යකුනි අද ට්‍රම්ප් සීයා වැල්දිමිර සෙලෙන්ස්කිට කරපු දේ හෙට අපේ අනුරහ් සහෝදරයට උනත් කරන්න පුළුවන්
    අද වැල්දිමිර පුටිං සර්ගේ පැන් බෝයිස්ලට නම් සතුටු දවසක්



    උක්රෙනෙට නව නායකයෙක් එයි බෙලරුසයේ වගේ ඩයල් එකක්.
    චන්දත් තිබ්බා මං ඒවගෙනුත් දිනුවා මං...
    පොරෙවර් ප්‍රසිඩන්ට්
     
    • Like
    Reactions: Asmodeus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ට්‍රම්ප් මස් රාත්තලටම කෙලින්න හැදුවේ. මෝඩ මිට්ටා ප්‍රසිද්දියේ කට ඇරපු නිසා වැඩේ අල වුනා, ට්‍රම්ප් අයින්වුනොත් වටේ ඉන්න රටවල්ටික ඔය රට බෙදාගන්නවා. ඊට හොඳයි පූටින්ටම දීල දාන එක.
     
    • Like
    Reactions: War Fighter and ttj

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Trump wants russia on his side when china invades taiawan which will be bigger problem than russia invading ukraine. First counter china then india.After all US,Russia,ukraine all the white fuckers.they don't want yellow and brown asian controlling the world.
     
    • Like
    Reactions: ttj

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේක මොනාද බන් හිතන්න තියෙන්නේ, පුටින් ගේ බෝයි කොල්ලා- ට්‍රම්ප්, සෙලින්ස්කියාට "ඩික්ටේටර්" කිව්වා, ඇත්ත ඩික්ටේටර් පැත්තක ඉන්දැද්දි. යුක්‍රේන්- රුසියා කන්ෆ්ලික්ට එක ගැන කතා කරන්න ට්‍රම්ප් බෝයි කොල්ලා සෙලින්ස්කිට ඉන්වයිට් කලේ නෑ. රුසියන් ඇග්‍රෙසර් නලවලා, NATO එකේ ආටිකල් 5 එකටත් පයින් ගහලා, මීඩියා ගෙනැල්ලා ඌව අනාත කරන්න බැලුවේ, පුටින් ගේ බෝයි කොල්ලා -ට්‍රම්ප් ට ඔය ඩීල් එක අත්සන් කරන එක නෙවෙයි, ප්‍රධාන උවමනාව සෙලින්ස්කියා අවුස්සලා ඇමරිකන් සපෝර්ට් කරන එකෙන් ගැලවෙන එක. ඌ ඒකට පාර කපාගත්තා පුටින් ලොක්කා සතුටු කරන්න.සෙලින්ස්කියා යුරෝපේ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් කැනඩාවෙත් වීරෙයෙක් වුනා එක රැයින්.
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,840
    113
    Nugegoda, Sri Lanka
    මේක මොනාද බන් හිතන්න තියෙන්නේ, පුටින් ගේ බෝයි කොල්ලා- ට්‍රම්ප්, සෙලින්ස්කියාට "ඩික්ටේටර්" කිව්වා, ඇත්ත ඩික්ටේටර් පැත්තක ඉන්දැද්දි. යුක්‍රේන්- රුසියා කන්ෆ්ලික්ට එක ගැන කතා කරන්න ට්‍රම්ප් බෝයි කොල්ලා සෙලින්ස්කිට ඉන්වයිට් කලේ නෑ. රුසියන් ඇග්‍රෙසර් නලවලා, NATO එකේ ආටිකල් 5 එකටත් පයින් ගහලා, මීඩියා ගෙනැල්ලා ඌව අනාත කරන්න බැලුවේ, පුටින් ගේ බෝයි කොල්ලා -ට්‍රම්ප් ට ඔය ඩීල් එක අත්සන් කරන එක නෙවෙයි, ප්‍රධාන උවමනාව සෙලින්ස්කියා අවුස්සලා ඇමරිකන් සපෝර්ට් කරන එකෙන් ගැලවෙන එක. ඌ ඒකට පාර කපාගත්තා පුටින් ලොක්කා සතුටු කරන්න.සෙලින්ස්කියා යුරෝපේ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් කැනඩාවෙත් වීරෙයෙක් වුනා එක රැයින්.
    Lol..
     
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල්ගෙ ලොල්ලා හැමදාම හිතන්නේ ලොකු අයියා කිව්වොත් අපිට බෑ රට බෙදන්න ඕන ෆෙඩරල් දෙන්න ඕන, දූපත් විකුනන්න ඕන, ටෙන්ඩර් නැතුව අදානිට දෙන්න ඕන කියලා.

    මහින්ද මහත්තයා හිටියෙ නැත්නම් තාම සිංහලු බෝම්බ කනවා. ලොල්ලා තොප්පිගල කන්දක් කිය කිය හිනාවෙයි.
     
    • Like
    Reactions: ChamodhK