Radndom කතා - ආණ්ඩු මගුල් වල නාස්තිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    24,248
    45,355
    113

    ගෙදර තියෙන්නෙ smart electricity meter එකක්, ඒ කියන්නෙ ඕකෙ data ටික leco එකට ගිහින් උන් බිල හදලා එවනවා. ගෙදරට meter reader එන්න ඕන නෑ.

    ලඟදි ඕකේ මොකක්හරි අවුලක් වෙලා leco උන් ආව, ඇවිත් කිව්වා මීටර් එක පිච්චිලා අලුත් එකක් දාන්න ඕනා කියලා. ඊටපස්සෙ දවස් 2 තුනකින් තව සෙට් එකක් ඇවිත් අලුත් මීටර් එකක් දාල ගියා. මේ දැන් මාසෙකට විතර කලින්.

    ඔන්න අද තව ගොතයෝ දෙන්නෙක් එනවා අපි ලෙකෝ කියලා. මුන්ගෙ ඇඳුමේ ගහලා leco contractors කියලා. මම ඇහුවා ඇයි කියලා. මුන් කිව්වා meter එක චෙක් කරන්න ඕනා කියලා. ඉතින් මම උන්ව ඇතුලට අරන් මීටර් එක ලඟට යැව්වා. යනගමන් මුන් කිව්වා, මීටර් එකේ සිම් එක disconnect වෙලා, අපි අලුත් එකක් දාන්න ආවෙ කියලා. මම හා දාපන් කියලා හිටියා ඉතින්.

    මුන් දැන් කෝලයක් බලන් ඔලුව කහ කහ ඉන්නවා. මම ඇහුවා මොකො සීන් එක කියලා. මුන් මගෙන් අහනවා මෙහෙ වෙන මීටර් එකක් තියෙනවද කියලා, මම ඇහුවා ඇයි එහෙම අහන්නෙ ඔතන තියෙන නම කියපන් කියලා. මුන් අහවලා කියලා කිව්වා, මම කිව්වා හරි ඒ මීටර් එක තම මේක කියලා. මුන් කියන්වා මේ මීටරේ නම්බර් එක වෙනස්ලු. එතකොට මට සීන් එක තේරුනා.

    මම කිව්ව, මේක මාසෙකට කලින් පිච්චුනා කියලා මීටර් එකම අලුතින් දැම්මා. ඒ නිසා වෙන්න ඕනා වෙනස් කියලා.

    මුන් කියනවා, ආහ් එහෙමද අපිට කිව්වෙ පරන එකේ සිම් එක මාරු කරන්න කියලා, අපි එකට තමා ආවේ. මෙකට මුකුත් කරන්න නෑ. අපි යන්නම් කියල.

    අඩො මම කල්පනා කලේ මුන් මෙවගේ නාස්තිනම් කොච්චර කරනවා ඇද්ද? මේ හුත්තලා මාසෙකට කලින් වෙච්ච දේවල් තාම sync නෑනෙ බන්. අනික මුන් contractorsලා යකෝ ඕකේ ඔය වැඩේ කරන්න උන් නැද්ද? ශුවර් එකටම ලොක්කොම දාගත්ත කම්පනි වලට මුන් outsource කරනවා ඇති.

    සල්ලි උන්ගෙ නෙවී නිසා උන්ට ගානක් නෑ. private එවල ඔහොම duplicate වෙන්න නාස්ති වෙන්න දෙන්නෙ නෑ.

    SLT එකත් ඔච්චරම තමා, cable අදින්නෙ එක සෙට් එකක්, peotv හයි කරන්නෙ වෙන සෙට් එකක්. සමහර වෙලාවට අරුන් කරලා ගිය එක මුන් ආයි කරනවා.

    ලංකාව ගොඩ දානවනම් කොනක ඉඳන් සුද්ද කරන්න ඕන.
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    752
    941
    93
    රුපියල් 360 ට දෙන්න පුලුවන් බෙහෙත් පෙත්තෙන් 76000 ක් එහෙමත් ගැහුවෙ බන් ඕවා මොනාද 😂
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,248
    45,355
    113
    Mokak hari gon katawak adagena udema enawa pons 🤮 :lol: :lol: :lol:
    woow woow උඹ මෙතන ජනේලෙන් පුකදෙන්න කලින් කියපන් උඹේ අම්මගෙන් ඇහුවද කියලා උඹේ තාත්ත කවුද කියලා. අවජාතක උන්ට කතා කරන්න මම ආස නෑ. :yes: :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,057
    21,116
    113
    ඔව් බන් බිල් ගෙව්ව නැතිවුණාම disconnect කරන්න බයික් සෙට් එකක් බස්සල ඉන්නේ.... උදේ ට එනවා කපන්න.

    පාර දෙපැත්තේ විදුලි කණු ගොඩ ගහලා අවුරුදු ගණන් නිකන්....

    ට්‍රාන්සෆොර්මර් වයර්ව කම්බි තව ආම්පන්න වතු වල වනලා /පුරවල.... පට්ට නාස්තියක්...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,075
    45,119
    113
    අඩෝ ස්මාර්ට් මීටර් තියනවා ද? අවුරුදු කීපයක ඉඳන් අහනවා මාරු වෙන්න හැමදාම උන් බඩු නෑ කියනවා
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,248
    45,355
    113
    අඩෝ ස්මාර්ට් මීටර් තියනවා ද? අවුරුදු කීපයක ඉඳන් අහනවා මාරු වෙන්න හැමදාම උන් බඩු නෑ කියනවා
    සිරාවට? මම මේක අරන් අවුරුදු 3ක් විතර ඇති බන්. වැරදිලා ගත්තේ, ඒත් හොඳයි මොකද meter reader එනකොට නැගිටන් දුවන්න ඕන නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,069
    1
    40,202
    113
    ප*යාගල
    sorry.com
    මුන්ගෙ එකට එකක් sync නෑ බන්.මුන්ව sync කරන එක ජීවිතේට කරන්න බැරි වැඩක්.

    SLT උන්ගෙ තමයි සුපිරිම නාට්ටි තියෙන්නෙ
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,883
    113
    woow woow උඹ මෙතන ජනේලෙන් පුකදෙන්න කලින් කියපන් උඹේ අම්මගෙන් ඇහුවද කියලා උඹේ තාත්ත කවුද කියලා. අවජාතක උන්ට කතා කරන්න මම ආස නෑ. :yes: :yes:
    Awajathaka kawda kiyala me post eken penawa :lol: :lol: :lol:

    1711301894098-png.226955
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,248
    45,355
    113
    Awajathaka kawda kiyala me post eken penawa :lol: :lol: :lol:

    1711301894098-png.226955
    අඩෝ සිරාවට කියන්නෙ, උප්පැන්නේ හිස්තැන් තියන උන්ව ආස්‍රය කරන්න කැමැති නෑ මචන් මම. ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව පැත්තට වෙලා හිටපන්. ආයි reply නොකලොත් කෙඳිරි ගාන්න එපා. ඒකට වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවා 👇 :yes: :yes:

    https://elakiri.com/threads/ටාරක-එෆ්.2114051/
     
    • Haha
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,883
    113
    අඩෝ සිරාවට කියන්නෙ, උප්පැන්නේ හිස්තැන් තියන උන්ව ආස්‍රය කරන්න කැමැති නෑ මචන් මම. ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව පැත්තට වෙලා හිටපන්. ආයි reply නොකලොත් කෙඳිරි ගාන්න එපා. ඒකට වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවා 👇 :yes: :yes:

    https://elakiri.com/threads/ටාරක-එෆ්.2114051/
    Ayi ubawa Boooooly karanne na utto :lol: :lol: :lol: :lol: :lol:
    Ube kati size katayi loku talk ekayi nam tiyanawa. habayi uba 5 wasare podi ekek wage. pattakata wela inna meka ubalage bappage tanak neme ponnayo :lol::lol::lol::lol:

    1723909457482-png.234974