මෙන්න දකුණේ ගැම්ම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    තරුණයෙක් අලුත බැදපු යුවලගේ ඇද යටට රිංගා රාත‍්‍රියේ තරුණියට අතවර කරලා..
    xxxx.webp


    අළුත්ගම පොලිස් වසමට අයත් කාලවිල ප්‍රදේශයේ විවාහය ලියාපදිංචි කල තරුණයුවළලක් නිවසේ සාදයක් පවත්වා අනතුරුව රාත්‍රී ඔවුනගේ කාමරයේ නිදා ගැනීමට ගොස් තිබේ.

    ඒ අතර එම සාදයට සහභාගී වි සිටි 18 හැවිරිදි තරුණයෙකු රහසිගතව එම කාමරයේම නව යුවළගේ ඇඳ යට සැඟවී සිට දෙදෙනා තද නින්දේ පසුවෙද්දී එම කාන්තාවට ලිංගික හිංසනයක් සිදුකර පලා ගොස් සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්අලූත්ගම පොලිසිය එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් බව කියයි.

    සැකකරු එදින විවාහ ගිවිස ගත් පුද්ගලයාගේ හොඳම මිතුරාගේ මාර්ගයෙන් මෙම සාදයට එක්ව සිට වේලාසනින්ම අසල මිතුරාගේ නිවසට යන මුවාවෙන් නව යුවල නිදන කාමරයට කාටත් හොර රහසේ ඇතුළු වී නව යුවල නිදන ඇඳ යට පැය කීපයක් තිස්සේ සැඟව සිට ඇත.

    තරුණයා තද නින්දට පසු වූ අතරේ සිද්ධිය වූ දින අලුයම අලුත විවාහයට ඇතුළත් වූ තැනැත්තියට ඇගේ ස්වාමියා ලෙස හැඟෙන අයුරින් ලිංගික හිංසනයක් සිදුකර තිබෙන බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

    සැකකරු 18 හැවිරිදි ගම්පොළ ප්‍රදේශයේ අයෙකු බවත් විවාහයට ඇතුළු වූ පුද්ගලයාගේ මිතුරකු මාර්ගයෙන් එම නිවසේ පැවති සතුටු සාදයට ද රාත්‍රී කාලයේ පැය කිහිපයක්එක්ව සිට අලුයම් කාලයේ නින්දේ පසු වූ එම තරුණියට මෙම ලිංගික හිංසනය සිදු කරතිබෙන බව පොලිසිය කියයි .

    එම අවස්ථාවේ තද නින්දේ සිට අවදි වූ කලබලයට පත් තරුණිය කෑගසා තිබෙන අතර විවාහක ස්වාමියා ඇතුළු නිවසේ සෙස්සන් අවදි වී මෙන් පසු පසුදින පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන කළුතර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව කියයි .

    – තුසිත කුමාර ද සිල්වා
     
    • Haha
    Reactions: scorpion MW

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩෝ.කෙල්ල හිතන්න ඇති බැදපු එකා කියල.පව් බන්..ඒකි ඉවර ඇති
     
    • Sad
    Reactions: Honey Bunch

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    thanayak mirikanna athi wadima unoth
    ariyanam kiyanne duushanaya kiyala
    ඔව් නේද...හැබැයි කළුවරේ අරූ ඇරියත් දැන් කියන්න ඈ..ලැජ්ජාවනෙ