මෙන්න නැගලා

Getapolos

Banned
May 14, 2015
105
22
0
ඩොලරය නගී

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (01 දා) රුපියල් 137.93 දක්‌වා ඉහළ ගියේය. ඩොලරය මේ මට්‌ටමට ඉහළ ගිය ප්‍රථම අවස්‌ථාව මෙයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අනුපාත අනුව ඊයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 134.30 ක්‌ වූ අතර විකුණුම් මිල රුපියල් 137.93 ක්‌ විය. මෙසේ ඩොලරයේ අගය ඉහළයැම නිසා මෙරටට ආනයනය කරන ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ යැමට ඉඩ ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

මේ අතර පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග අලෙවියේ සැලකිය යුතු අඩුවීමක්‌ සිදුව තිබෙන බවයි.

 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උද්දමනය ප්‍රතම වතාවට අඩුයිලු නේ දින 100 දි