මෙන්න නිධන්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔවුන් හොඳ මිලකට පරිපූර්ණ සහ ගම්බද ගොවිපල සොයාගත්ත. එම ගොවිපල වසර 15 ක් තිස්සේ නැවතී ඇති බවත්; හිමිකරු සහ බිරිඳ යන දෙදෙනාම මිය ගොස් ඇති අතර, නියම උරුමක්කරයන්ද නැති බවත් මොවුන්ට දැනගන්න ලැබුන.


විශ්‍රාමික යුවළ දේපල වල වටිනාකමෙන් අඩකට වඩා ගෙවා එම ගොවිපල මිලදී ගත්ත..

දැන් උරුමක්කාරයන් නැත්තං උන් කාට සල්ලි ගෙවලද මේ ඉඩම පවරගත්තේ..
බොරු කතා...
 

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Pita ratawal wala pension yanne tikak parakku wela den oya couple ekata wayasa 65 withara ethi ne?

35 million $ walin sepak ganna echchara kalayak na. :lol:
 

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    තව ටිකකින් බුකියේ මෙහෙම news එකක් වැටෙන්නත් බැරි නෑ

    " නාමල් රාජපක්ෂගේ ඩොලර් මිලියන 35කට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී කාර් එකතුව පෘතුගාලයේ ගොවිපලකින් හමුවේ....ජනතාව පීඩාවට පත් කරමින් සැප ගත් පවුල් පාලනයට ඔබත් එරෙහිනම් බයියන්ට රිදෙන්න share කරන්න....

    :lol::lol::P
     

    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    තව ටිකකින් බුකියේ මෙහෙම news එකක් වැටෙන්නත් බැරි නෑ

    " නාමල් රාජපක්ෂගේ ඩොලර් මිලියන 35කට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී කාර් එකතුව පෘතුගාලයේ ගොවිපලකින් හමුවේ....ජනතාව පීඩාවට පත් කරමින් සැප ගත් පවුල් පාලනයට ඔබත් එරෙහිනම් බයියන්ට රිදෙන්න share කරන්න....

    :lol::lol::P

    :lol::lol::lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    හරි ඕක සීල් කරලා තිබ්බම කියමු,අඩෝ මෙච්චර කල් එකෙක්වත් අර වීදුරු කව්ලුවකින් ඉනිමගක් තියලවත් බලල නැද්ද...බයිලා
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Maekane bn lankawe nemene. Anunge aewa bala bala inna unta welawak nathuea athi. Patta chance eka thama gaththa manussayage.