මෙන්න නියම කුකින් චැනල් එකක්
මෙන්න නියම කුකින් චැනල් එකක් බොරු සෝබන නැ .මමයි පොර මම ගුරුතුමියක් වගේ පද ෂෝ නැ ගානට ලස්සනට පිළිවෙලට කියාදෙනවා .උයන එකා ආයුර්වේද ඩොක්ට වගේ ටෝක්ස් දෙන ඒවා නෑ .රසට ලස්සනට කෑම ටික පිළිවෙලට හදන හැටි දාලා තියෙනවා.කාගෙන් වත් උස්සලා දවස් දෙක තුනකට පස්සේ තමන්ගේ වගේ දාපු රෙසිපි නෑ .මම තමා ලංකාවේම කුක් මම නැතිනම් ලංකාවේ උන් බඩගින්නේ වගේ ටෝක්ස් නෑ .ඉන්ටර්නැෂනල් චෙෆ්ලා මගේ කරට අත දාගෙන ඉන්න බොක්කේ ෆ්ර්න්ඩ්ස්ලා කියලා බොරු කෙබර නරි වාදන් නෑ .ගිහින් බලන්න සුපිරි
https://www.youtube.com/channel/UC2gpLSHUrXCbWiaBwstZsjg