මෙන්න නියම නායකයෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෙන්න නියම නායකයෝ

    මහජනතාව මුහුණපා ඇති ජාතික ආරක්ෂාව, ආර්ථිකය ඇතුළු අනෙකුත් ප්‍රධාන ගැටළු සදහා ස්ථිරසාර විසදුම් රජය මගින් ලබා නොදෙන්නේ නම් ජනතාව සමග මහපාරට බැසීමට තමා පසුබට නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    :lol::lol::lol:

    බුකියේ තිබුනේ

    රනිල් ලොක්ක ඇත්තටම මෙහෙම කියන්න බැරිත් නෑ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රනිල්ට හෝ එක්සත් ජාතික පක්ෂයට මේ රටේ ජනතාව චෝදනා කරන්න පුලුවන්.නමුත් ඔබලා ඕවුන්ට සාධාරනයක් කරලා නෑ වසර 25.ඔබලා එක්සත් ජාතික පක්ෂයට බලයක් දීලා නෑ,.2002.ජනාධිපති චන්ද්‍රිකා අගැමති රනිල් සහ යූන්පි.මෙහෙම ආන්ඩුවක් යන්න බැ,චන්ද්‍රිකා ඕන වෙලාවක ආන්ඩුවට අරිනවා.2015 ජනාධිපති සිරිසේන.ආන්ඩුව යූන්පි.සිර්රා ශ්‍රී ලංකා එකට පැනලා මරාගේ සහ පොහොට්‍ටුවෙ ශ්‍රි ලංකා කාරයන්ගේ කුමන්ත්‍රනකාරීන්ගේ හිවලෙක් උනාම අගමැතිට යූන්පි එකට කරන්නදෙයක් නෑ.මොකද ආන්ඩුවට බලයක් නෑ.දෙමල චංද මුස්ලිම් චන්ද වලින් යන්නේ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731

    eka parai dunne bomba gahuwa 25 denna kiyanne :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මාස 4යි 5යි නේ තියෙන්නෙ ජනාධිපතිවරනයට දැම්මම පටපිට ගහන්න පටන් අරගෙන...
    කියන්නනම් කාටත් පුළුවන්... 2015 කොච්චර දේවල් කිව්වද... කීයෙන් කීයද සිද්ධවුනේ...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අාණ්ඩුව ගෙදර යවන්න ජෙප්පො විශ්වාසබංගයක් ගෙනාව වගේ තමා ඒකත්..😛😁😁😁😁
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කොහොමත් ඉදිරි ජනාධිපතිවරණයෙදි පාරට බස්සන සීන් එකක් තියෙන්නෙ ඇතුලෙ කචල් කියල තමයි යනඑන අය කියන්නෙ...