මෙන්න නියම බඩු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඒකනේ
    නානසාර එහෙම අද කොහෙද දන්නේ නෑ
    ඉත්තෑ කන්දේයා තව සෙට් එකක් ඉන්නව නේද
    මේ යකා දවසක් කෙලින්ම කීව මම ආගම්වාදී කියල සමහර එවුන් මුගෙ බණ අහල නිවන් යන්නේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කැමති නැති චරිතයක්. ඒත් මෙතන කියන කතාව නම් හරි. මැරයෝ අත්අඩංගුවට ගන්න නේ කියන්නේ. මැරයෝ ඇවිත් අරගලයට ගහපු හැටි දැක්ක නේ. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? ජොන්ස්ටන්ලා real ම ජරා මිනිස්සු
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    280386452_1464810470604499_1906665883988676273_n.jpg
    280287904_1464810727271140_1777603633128177427_n.jpg
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕවා පුතා ඔය ඉන්න උන්ගෙ හිතේ ගලේ කෙටුවා වගේ තියෙනව හොදද
    අරගල එහම ඉවර වෙලා පාරෙ යන්නෙ බලාගෙන
    අනුර කුමාර නෑ එතකොට
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හීන් නූල‍ෙන් ග‍ේම ගහපු හනුමා ..