මෙන්න පට්ට චිත්‍රයක් වර්ෂ 1772 ඇදපු

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    ඔක්කොම ඒ වගේ තමයි රැවුල් වවල ඉඳල තියෙන්නේ. මමත් ඔය වගේ වවන් හිටිය කාලයක්.

    උඹ රැවුල වැවුවා ට උඩ රැවුල වවුවේ නෑනේ ,

    මේ ෆොටෝ එකේ උඹ රැවුල වවලා තිබුනානම් හරි බන්

    D2vp-ieU4AU_swP.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle

    Georage Keytge paintings photo nethei

    අනේ නෑ බන්. ප්‍රගේ පින්තුර එකතු කරේ නෑ..
    උඹ රැවුල වැවුවා ට උඩ රැවුල වවුවේ නෑනේ ,

    මේ ෆොටෝ එකේ උඹ රැවුල වවලා තිබුනානම් හරි බන්

    D2vp-ieU4AU_swP.jpg
    ලංකවට එන එක නැති කරන්නද හදන්නේ උඹ???
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    මෙකෙ ඔරිජිනල් එක කීයක් නම් වටිනව ඇද්ද නෙහ්



    ගසල ඉන්නෙ හොදට කැරියො ටික
    ඒ කාලෙ ඉඳලා කළුවො මත්පැනට ගිජුයි වගේ. අනික පොල් රා ජරාවල් බිබී ඉඳලා මෙහෙම ඩිස්ටිල් කරපු හොඳ රම් ජින් විස්කි බ්‍රැන්ඩි හම්බ වෙන්න ගත්තම කළු බොස්ලටත් නත්තල් වගේ ඇති.