මෙන්න පට්ට චිත්‍රයක් වර්ෂ 1772 ඇදපු

dbug

Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113


    Me mokatha me. :baffled:
    Elakiri eunta anuwa mee inne.. Kalu katha kota thun denek redi walin hadapu kadu 3k aragena

    Ado Chinese drawing ekak bithtiye ellala thiyenawane kawda dekke
    eka tamayi matath thiyena prasnee.. mee drawing ekke tikak wenas waggee.. ekale Rajaata chineese ewun oya pictures present karala thibunada danne naa
    ------ Post added on Oct 8, 2024 at 9:35 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    ඔය චිත්‍රෙ අඳින එකාට ඕක අඳින්න පැය දෙක තුනක්වත් යනව ඇතිනේ. අරුන් කොහොමද ඉතින් එච්චර වෙලාවක් ඔය එකම ඉරියව්වෙන් ඉන්නේ අරූ චිත්‍රෙ අඳිනකන්? 🤔
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය චිත්‍රෙ අඳින එකාට ඕක අඳින්න පැය දෙක තුනක්වත් යනව ඇතිනේ. අරුන් කොහොමද ඉතින් එච්චර වෙලාවක් ඔය එකම ඉරියව්වෙන් ඉන්නේ අරූ චිත්‍රෙ අඳිනකන්? 🤔
    පිස්සුද යකෝ, ඕව අදින උන් ඉසේල්ලම ස්කෙච් ගහනවා, ඊට පස්සේ තමයි වැඩ කැල්ල දාන්නේ.. හොද එක්ස්පිරියස් පොරවල්..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    මේ වර්ෂ 1772 Carel Frederik Reimer නමැති ච්ත්‍ර ශිල්පියා විසින් අදිනු ලබන චිත්‍රයක්.
    මේ චිත්‍රයේ මේසයේ වම පැත්තේ මුලින් ඉන්නේ එදවද ලංකාවේ වෙරළබඩ පාලනය කරපු ලන්දේසි ආණ්ඩුකාරයා වන Carel Frederik Reimer. අනිත් උඩරට ඇදුම් ඇදගෙන ඉන්නේ අපේ උඩරට රජු වන කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නියෝජිතයන්..

    ඒ කාලේ නිතරම පෘතුගීසි කාරයෝ මේ වගේ සාද පවත්වල තෑගී බෝග දීලා තියනවා අපේ රජතුමාට.

    මේ චිත්රේ බැලුවොත් වටේම අනර්ග එක එක ජාතියේ ච්ත්‍ර, කන්නාඩි, ගෘහ බාන්ඩ දැක ගන්න පුළුවන්.

    බීලද බල්ලෝ?

    Rqd8Cc8.png

    ------ Post added on Oct 9, 2024 at 2:11 AM
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    අවුලක් නෑ බන් කිරියේ ගොඩක් උන් දන්නවා උඹ kpi කියලා මටත් කිවුවේ @PHBhagya අක්කා
    KPI = Key Performance Indicators :confused: :rolleyes::P

    අනේ නෑ බන්. ප්‍රගේ පින්තුර එකතු කරේ නෑ..

    ලංකවට එන එක නැති කරන්නද හදන්නේ උඹ???
    :dull: :angry:
    ------ Post added on Oct 9, 2024 at 8:38 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    me dutch newe inn pena widiyata british kattiya
    නැ ඔය ඉන්නේ dutch උන් තමයි. මේ පින්තුරේ ඔරිජිනල් එක තියෙන්නෙත් නෙදර්ලන්තේ ජාතික කව්තුකාගාරේ.. ඔකේ සමහර ඉන්න මිනිස්සු ගැන ඉඳල විස්තර තියනව.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    නැ ඔය ඉන්නේ dutch උන් තමයි. මේ පින්තුරේ ඔරිජිනල් එක තියෙන්නෙත් නෙදර්ලන්තේ ජාතික කව්තුකාගාරේ.. ඔකේ සමහර ඉන්න මිනිස්සු ගැන ඉඳල විස්තර තියනව.
    tea allana kella kawda :rolleyes:
     
    • Love
    Reactions: Kalegana