Elakiri eunta anuwa mee inne.. Kalu katha kota thun denek redi walin hadapu kadu 3k aragena
eka tamayi matath thiyena prasnee.. mee drawing ekke tikak wenas waggee.. ekale Rajaata chineese ewun oya pictures present karala thibunada danne naaAdo Chinese drawing ekak bithtiye ellala thiyenawane kawda dekke
පිස්සුද යකෝ, ඕව අදින උන් ඉසේල්ලම ස්කෙච් ගහනවා, ඊට පස්සේ තමයි වැඩ කැල්ල දාන්නේ.. හොද එක්ස්පිරියස් පොරවල්..ඔය චිත්‍රෙ අඳින එකාට ඕක අඳින්න පැය දෙක තුනක්වත් යනව ඇතිනේ. අරුන් කොහොමද ඉතින් එච්චර වෙලාවක් ඔය එකම ඉරියව්වෙන් ඉන්නේ අරූ චිත්‍රෙ අඳිනකන්?![]()
මේ වර්ෂ 1772 Carel Frederik Reimer නමැති ච්ත්‍ර ශිල්පියා විසින් අදිනු ලබන චිත්‍රයක්.
මේ චිත්රයේ මේසයේ වම පැත්තේ මුලින් ඉන්නේ එදවද ලංකාවේ වෙරළබඩ පාලනය කරපු ලන්දේසි ආණ්ඩුකාරයා වන Carel Frederik Reimer. අනිත් උඩරට ඇදුම් ඇදගෙන ඉන්නේ අපේ උඩරට රජු වන කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නියෝජිතයන්..
ඒ කාලේ නිතරම පෘතුගීසි කාරයෝ මේ වගේ සාද පවත්වල තෑගී බෝග දීලා තියනවා අපේ රජතුමාට.
මේ චිත්රේ බැලුවොත් වටේම අනර්ග එක එක ජාතියේ ච්ත්‍ර, කන්නාඩි, ගෘහ බාන්ඩ දැක ගන්න පුළුවන්.
KPI = Key Performance Indicatorsඅවුලක් නෑ බන් කිරියේ ගොඩක් උන් දන්නවා උඹ kpi කියලා මටත් කිවුවේ @PHBhagya අක්කා


අනේ නෑ බන්. ප්‍රගේ පින්තුර එකතු කරේ නෑ..
ලංකවට එන එක නැති කරන්නද හදන්නේ උඹ???

mey ethakota e kaale Rajawarunta Engish puluvanda?
English danaganna oone naa.. ලන්දේසි danagattahama athi..mey ethakota e kaale Rajawarunta Engish puluvanda?
මුන් කොනකපපු හම්බයෝ වගේනේ උට්ටෝඔ
Thambila kiyanne sinhalese ekkama hitapu sahodarayo. Cudu mahatturu rawul konda kappala naawala civilize karala ganna kalin sinhalese ohoma thamaමුන් කොනකපපු හම්බයෝ වගේනේ උට්ටෝඔ

මොනවද යකෝ උඹ කියවන්නේ?????බීලද බල්ලෝ?
බාෂා පරිවර්තකයෝ ඇති.mey ethakota e kaale Rajawarunta Engish puluvanda?
me dutch newe inn pena widiyata british kattiyaමොනවද යකෝ උඹ කියවන්නේ?????
බාෂා පරිවර්තකයෝ ඇති.
නැ ඔය ඉන්නේ dutch උන් තමයි. මේ පින්තුරේ ඔරිජිනල් එක තියෙන්නෙත් නෙදර්ලන්තේ ජාතික කව්තුකාගාරේ.. ඔකේ සමහර ඉන්න මිනිස්සු ගැන ඉඳල විස්තර තියනව.me dutch newe inn pena widiyata british kattiya
tea allana kella kawdaනැ ඔය ඉන්නේ dutch උන් තමයි. මේ පින්තුරේ ඔරිජිනල් එක තියෙන්නෙත් නෙදර්ලන්තේ ජාතික කව්තුකාගාරේ.. ඔකේ සමහර ඉන්න මිනිස්සු ගැන ඉඳල විස්තර තියනව.

එකී නම් පිටරට එකෙක් වගේ. අපේ උන්ට වඩා හැම පැහැපත් විදියට ඇදල තියෙන්නේ.tea allana kella kawda![]()
dn umba gawa wisthara thiyenawa kiwwa ne nama kiyapanඑකී නම් පිටරට එකෙක් වගේ. අපේ උන්ට වඩා හැම පැහැපත් විදියට ඇදල තියෙන්නේ.
