මෙන්න පට්ට වන්ඩියක් (Brand New)!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    660CC Electric :eek:

    Gu godawal

    Finally 1900 is here :lol:

    පාරෙ යන්න අමාරුයි.

    බක්කි කරත්තෙක ගොනා ඉලෙක්ට්‍රික් කරලා වගේ

    okata 2.5Mil denne mokada ban.... 🤭

    අද හවස මම මේ වන්ඩිය බලන්න ගියා. වත්තල Singer Mega එකට මීටර් 100ක් විතර දුරින් Kamal කියලා කාර් සේල් එකක් තියෙනවා. ඒකෙ තමයි මේක තියෙන්නෙ.

    මේක හදලා තියෙන්නෙ සාමාන්‍ය පාරේ දුවන්න නෙමෙයිලු. මේක ලොකුවට එලියේ ඉඩ තියෙන හොටෙල්ස්වල වගේ පදින්න තමයිලු තියෙන්නෙ. මේක සාමාන්‍ය පාරේ පදින්න රෙජ්ස්ටර් කරන්නත් බෑලු.

    එක චාර්ජ් එකකින් 60KM පදින්න පුලුවන් කිව්වා. තව පැය තුනෙන් ෆුල් චාජ් වෙනවලු. ෆොටෝ එකේ පේනවට වඩා වාහනේ ඇත්තට ගොඩක් පළල්.
     
    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    මේක වෙඩින් ෆොටෝස් වලට වගේ ගන්න පුළුවන් නේද? කපල් එකට පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න එහෙම.
     
    • Like
    Reactions: NRTG and Kolama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    අද හවස මම මේ වන්ඩිය බලන්න ගියා. වත්තල Singer Mega එකට මීටර් 100ක් විතර දුරින් Kamal කියලා කාර් සේල් එකක් තියෙනවා. ඒකෙ තමයි මේක තියෙන්නෙ.

    මේක හදලා තියෙන්නෙ සාමාන්‍ය පාරේ දුවන්න නෙමෙයිලු. මේක ලොකුවට එලියේ ඉඩ තියෙන හොටෙල්ස්වල වගේ පදින්න තමයිලු තියෙන්නෙ. මේක සාමාන්‍ය පාරේ පදින්න රෙජ්ස්ටර් කරන්නත් බෑලු.

    එක චාර්ජ් එකකින් 60KM පදින්න පුලුවන් කිව්වා. තව පැය තුනෙන් ෆුල් චාජ් වෙනවලු. ෆොටෝ එකේ පේනවට වඩා වාහනේ ඇත්තට ගොඩක් පළල්.

    Chinese ekak neda?
     
    • Like
    Reactions: Kolama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මුන් මේක ඒ විදියටම හදල තියෙන්නෙ Ford Mode T

    ඉස්සරහ රෝද දුවන්නෙ හරස් දුන්න උඩ ඔරිජිනල් විදියටම. වලක වැටුනම වකුගඩු හේත්තු වෙයි ඉල ඇට වල

    https://corporate.ford.com/articles/history/the-model-t.html

    1920දි ආපු කාර් එකක් විදිහට හදපු කතාවක් මට කිව්වා බං. ඒ මොකද්ද කියලා නම් මට මතක නෑ.

    ත්‍රී විල් එකක් වගේ🤣

    ත්‍රීවිල් එකට වඩා නම් හයිය හත්තිය හොදයි බං. අනික මේක හදලා තියෙන්නෙ සාමාන්‍ය පාරේ දුවන්න නෙමෙයිනෙ. හොටෙල්ස්වලට වගේ පාවිච්චියට. ටිකක් මේ වගේ.

    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    1920දි ආපු කාර් එකක් විදිහට හදපු කතාවක් මට කිව්වා බං. ඒ මොකද්ද කියලා නම් මට මතක නෑ.

    ත්‍රීවිල් එකට වඩා නම් හයිය හත්තිය හොදයි බං. අනික මේක හදලා තියෙන්නෙ සාමාන්‍ය පාරේ දුවන්න නෙමෙයිනෙ. හොටෙල්ස්වලට වගේ පාවිච්චියට. ටිකක් මේ වගේ.

    මම විහිළුවට එහෙම කිව්වේ හැබැයි මේ වගේ වාහන හදලා Tourism වලට පාවිච්චි කරන්න ගන්න පුළුවන්
    Tourist ලාට කොළඹ වටේ දුවන්න දෙන්න Rent කරන්න නම් මරු 🤩
     
    • Like
    Reactions: Kolama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    මම විහිළුවට එහෙම කිව්වේ හැබැයි මේ වගේ වාහන හදලා Tourism වලට පාවිච්චි කරන්න ගන්න පුළුවන්
    Tourist ලාට කොළඹ වටේ දුවන්න දෙන්න Rent කරන්න නම් මරු 🤩
    පාරෙ දුවන්න බෑ මිට්ටොහ්
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    පාරෙ දුවන්න බෑ මිට්ටොහ්පාරෙ දුවන්න බෑ මිට්ටොහ්
    මේ වගේ එකක් මාසෙකට කලින් සුද්දියෝ සෙට් එකක් අරගෙන ගියා විහාරමහාදවී පාර්ක් එක ලගින් මිට්ටෝ
    (ඒක Electric ද කියලා නම් දන්නේ නැහැ )