660CC Electric![]()
Gu godawal
Finally 1900 is here![]()
පාරෙ යන්න අමාරුයි.
බක්කි කරත්තෙක ගොනා ඉලෙක්ට්‍රික් කරලා වගේ
okata 2.5Mil denne mokada ban....![]()
අද හවස මම මේ වන්ඩිය බලන්න ගියා. වත්තල Singer Mega එකට මීටර් 100ක් විතර දුරින් Kamal කියලා කාර් සේල් එකක් තියෙනවා. ඒකෙ තමයි මේක තියෙන්නෙ.
මේක හදලා තියෙන්නෙ සාමාන්‍ය පාරේ දුවන්න නෙමෙයිලු. මේක ලොකුවට එලියේ ඉඩ තියෙන හොටෙල්ස්වල වගේ පදින්න තමයිලු තියෙන්නෙ. මේක සාමාන්‍ය පාරේ පදින්න රෙජ්ස්ටර් කරන්නත් බෑලු.
එක චාර්ජ් එකකින් 60KM පදින්න පුලුවන් කිව්වා. තව පැය තුනෙන් ෆුල් චාජ් වෙනවලු. ෆොටෝ එකේ පේනවට වඩා වාහනේ ඇත්තට ගොඩක් පළල්.
