මෙන්න~ප්ලේන්~Airbus~A400M(Airbus military)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    5274176.gif


    නියමයි ඉරෝෂ් ,,,,
    බොහෝම ස්තුතියි ලිපියට.
    ඒ වගේම මගේ උණුසුම් සුභපැතුම් යාළුවා ...
    +14

    9Y7qmQ3.png
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ හොඳයි. ඔන්න රෙප් දුන්න.
    පොඩි ප්‍රස්නයක් තියනවා කිව්වට තරහ වෙන්න එපා. පින්තුර දානකොට ටිකක් පොඩි කරලා දාපන් මචන්. ත්‍රෙඩ් එක බලනකොට අකුරු කියවන්න එහා මෙහා අදින්න වෙනවා ලොකු පින්තූර දැම්මාම.
     
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පෝස්ට් 8000ට සුභ පැතුම් මචන්........:cool::cool::cool:
    උඹ කොහෙන්හරි ප්ලේන් එකක්ම‍යි නේද උස්සගෙන එන්නේ.......:rofl::rofl::rofl:

    ඒකනේ බන් ප්ලේන් අනාතයා කියන්නේ :sorry::sorry:

    ෆට්ට බ්‍රෝ. මේක ගොඩක් මිලිටරි යුස් එකට හදලා තියෙන්නේ බෝයින් C 130 එකට ගේම් එකට. මොක උනත් පට්ට ෆ්ලයිට් එක

    ඔව් අනිවා.. මමනම් මේකට ආසයි බන් C-130 එකට වඩා :) පොඩි මෙව්ව එකක් තියනව නේ? :love::love:


    5274176.gif


    නියමයි ඉරෝෂ් ,,,,
    බොහෝම ස්තුතියි ලිපියට.
    ඒ වගේම මගේ උණුසුම් සුභපැතුම් යාළුවා ...
    +14


    9Y7qmQ3.png



    තෑන්ක්ස් අයියා!! :cool:
    වැඩේ හොඳයි. ඔන්න රෙප් දුන්න.
    පොඩි ප්‍රස්නයක් තියනවා කිව්වට තරහ වෙන්න එපා. පින්තුර දානකොට ටිකක් පොඩි කරලා දාපන් මචන්. ත්‍රෙඩ් එක බලනකොට අකුරු කියවන්න එහා මෙහා අදින්න වෙනවා ලොකු පින්තූර දැම්මාම.

    එලකිරි
    තෑන්ක්ස් උපදෙස් වලට.. ඊලඟ එක හරියට දාන්නම් :) :yes::yes: